ජයලාල්ගෙ තාත්තා බලන්න නුවර යමුද? | Layod Attanayake Birthday Vlog 🐧❤️
Автор: Chamath mudannayake
Загружено: 2024-11-10
Просмотров: 68240
Hey guys!
ඔක්කොටම කළින් vlog එක පරක්කු උනාට sorry. අද Vlog එකේ අපි යන්නේ ඔයාලා කවුරුත් දන්න කියන කෙනෙක් ගේ උපන්දිනයක් සමරන්න. ඉතින් මේක තමා මගේ 3වෙනි vlog එක. ඔයාලා මේකත් ගොඩක් ආසාවෙන් බලයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකට Like කරලා යාළුවන්ටත් Share කරන්න. අමතක නොකර මගේ Youtube Channel එකත් SUBSCRIBE කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු ළමයි 🐧 බුදු සරණයි ♥
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: