රුමේනියාවේ ඩිලිවරි රයිඩර් ඇත්ත දැනගෙන එන්න මගේ අත්දැකීමෙන්|
Автор: Diary Of Dilshan
Загружено: 2025-09-24
Просмотров: 6579
SUBSCRIBE :- @Diary_Of_Dilshan
ආයුබෝවන්!!
ඉතින් ඔන්න තවත් වීඩියෝ එකක් ගෙනාවා අද. මේක ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක්. ගොඩක් අය දන්නවා මම රුමේනියාවේ කරන්නෙ බයික් රයිඩර් එහෙම නැත්නම් ඩිලිවරි රයිඩර් කියන ජොබ් එක. මේක ගොඩක් අය එන්න බලන් ඉන්න ජොබ් එකක්. ඉතින් මේ ජොබ් එක ගැන මගේ අත්දැකීමෙන් තමයි මම මේ වීඩියෝ එකේ කියන්නෙ. එන්න ඉන්න අයට තියන ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එක සකිප් නොකර ඉවර වෙනකන් බැලුවොත් හොයාගන්න පුලුවන්. මේ මම කියන දේවල් වලට අමතරව තවත් ප්‍රශ්න තියෙයිනම් comment කරන්න. මම ඒ හැම දේකටම රිප්ලයි කරන්නම්. එහෙනම් වීඩියෝ එක මුල ඉදන් අගටම බලන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු,
හැමෝටම ජය වේවා!!
.
.
දිල්ශාන් විමලරත්න
SUBSCRIBE :- @Diary_Of_Dilshan
Hello!!
So here is another video today. This is a video that many people have requested. Many people know that I am doing a job called bike rider or delivery rider in Romania. This is a job that many people are waiting to come. So I am talking about this job from my experience in this video. The answers to many questions that those who are coming can be found if you watch this video until the end without skipping. If you have any more questions in addition to what I am saying, please comment. I will reply to all of them. So watch the video from beginning to end. See you soon in another video,
Good luck to everyone!!
.
.
Dilshan Wimalarathne
#romania #romaniasinhala #romaniasinhalavlogs #bucharest #bikerider #bikeride #bikeriderjobs #bikeriderjobs #bikeriderjobsromania #travel #travelromania #trending #trendingvideo #diaryofdilshan #romaniajob #romaniajobvisa #romaniajobs #warehouseromania #warehousejobs #romaniaworkpermit #romaniaworkpermitcost #romaniaworkvisasalary #romaniaworkvisa #romaniajobs2025 #srilankatoromania #jobvacancy #romaniajobvacancy #romaniabikerider #romaniadeliveryrider #romaniabikeriderjobs #romaniadeliveryriderjobs #romaniavlog #jobromania #bucharestromania #jobsromania #trendingsrilanka #howto #howtocomeromania #schengen #schengenvisa #schengentouristvisa #schengenworkvisa #romaniaschegen #schengenromania #trendingvideo #romaniayoutube #romaniasinhalavideo #romaniasinahalavideos
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: