Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තලවිල පුදබිමේ - Thalawila Pudabime - Indrani Perera (st.anne's song - Thalawila)

Автор: Mànoj Đivaňka

Загружено: 2018-04-20

Просмотров: 89701

Описание:

තලවිල පුදබිමේ අසුන් අරා
දෙනෝ දහක් කැඳවා
කුළුණු හදින් අපදෙස බලනා
සාන්ත ආනා මෑණියනේ

ඈත එපිට සිට අප එනවා
නුග සෙවණේ සුවය ලබනවා
ඔබෙ සළු සෙවණෙන් සිත් සැනසෙනවා
සාන්ත ආනා මෑණියනේ

තලවිල පුදබිමේ ..

යදින යැදුම් වෙත සවන යොමා
අඬන දොඬන සිත් සනසනවා
සැමටම විලෙසින් සෙනේහස පානා
සාන්ත ආනා මෑණියන්ගේ

තලවිල පුදබිමේ ..

මහ සයුරේ රළපෙළ වාගේ
සුදු වැලයේ වැලි කැට වාගේ
නිමකල නොහැකිය ඔබෙ ගුණ මහිමේ
සාන්ත ආනා මෑණියනේ

තලවිල පුදබිමේ ..

ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
ගී පද : ගරු ප්‍රෑන්ක් තිසේරා පියතුමා
තනුව : ජේ.කේ. රොබට් පෙරේරා
නිර්මාණය : මනෝජ් දිවන්ක
  / manoj.divanka  

තලවිල පුදබිමේ - Thalawila Pudabime - Indrani Perera (st.anne's song - Thalawila)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දාහේ වැටෙන ගිණි අව්වේ - Dahe Watena Gini Auwe - T.M Jayaratne (st.anne's sinhala song - thalawila)

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

ඉදිරියට පවත්වන සියලුම දේශනා සදහා දුන් අවවාදය .Ashen srilanka සමග.2015/12/03 .Ven K.Siridhamma Thero.

Джем – තලවිල පුදබිමේ - Thalawila Pudabime - Indrani Perera (st.anne's song - Thalawila)

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

MA DANNAWU EKA NAMAI CD ALBUM (NELU ADIKARI) Nelu Adikari Hymn Collection

Santhanam Maniyani - St.Anne's Thalawila Shrine Sri Lanka

Osawa Yanase Patawun | ඔසවා යන සේ  @vivaceonyoutube

ඉර බැහැලා - Ira Bahala - Rookantha Gunathilake (st. Anne's sinhala song - Thalawila)

Seth Fm - සදාසාරණ නුවානය

Seth Fm - සදාසාරණ නුවානය

ඉවුරු තලාගෙන රැල්ල ගලනවා - Iwuru Thalagena (st.anne's sinhala song - thalawila)

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ - Зима - Музыка Благодарности и Любви, что наполняет Счастьем

sinhala geethika|  Nelum Pipeela| නෙලුම් පිපීලා|  Rev Fr Marcelline Jayakody

Thalawila | Travel With Chatura

Thalawila | Travel With Chatura

Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu

දේව මාතාවන්ට ගැයෙන ගීතිකා  ගීතිකා(sinhala hymns)

st.Anthony sinhala prayer - සාන්ත අන්තෝනි මුනි යැදුම්

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ - Осень - Что такое осень! Почему все плачут под эту песню?

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]