ගෙදර ඉන්න ගමන් කුරක්කන් පිටි බිස්නස් එකක් පටන් ගමු./ වැඩි ආදායමක් හොයමු .
Автор: Subashi Rich vlogs
Загружено: 2026-01-10
Просмотров: 171
කුරක්කන් පිටි (Finger Millet Flour) කියන්නේ අද ගොඩක් ඉල්ලුම තියන,
ඉතාම ලාභදායී දේශීය බිස්නස් එකක්.
මෙම වීඩියෝ එකෙන්,
✔️ කුරක්කන් පිටි බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද
✔️ කුරක්කන් පිටි හදන නිවැරදි ක්‍රමය
✔️ ගෙදර ඉඳන් බිස්නස් එකක් කරන්න පුළුවන් විදිහ
කුරක්කන් පිටි කියන්නේ,
💚 දියවැඩියා රෝගීන්ට සුදුසු
💚 බර අඩු කරගන්න හොඳ
💚 ළමුන්ටත් වයස්ගත අයටත් ගුණදායක ආහාරයක්
දේශීය බිස්නස්, ගෙදර ඉඳන් ආදායමක් හොයන අයට
මෙම වීඩියෝ එක ගොඩක් වැදගත්.
👉 වීඩියෝ එක වටිනවා නම් Like කරන්න
👉 Channel එක Subscribe කරන්න
👉 Comment එකක් දාලා ඔබේ අදහස කියන්න
#KurakkanPiti #DeshiyaBusiness #SriLankaBusiness
KurakkanPiti
#KurakkanBusiness
#FingerMillet
#DeshiyaNishpadana
#SriLankaBusiness
#HomeBusiness
#HealthyFood
#SinhalaYouTube
#VillageBusiness
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: