Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kekatiya yaye / Nela Ganna Be/ Pawena Wala Athare / Music Family Old Hit Female Nonstop 2025

Автор: Music Family මියුසික් ෆැමිළි

Загружено: 2025-04-14

Просмотров: 6100

Описание:

#music #musicfamily
ආදරණීය රසික හිතවතුනි,...
ඉතා පැරණි අංලකාර ගීත කීහිපයක් නව පරපුර වෙත නැරඹීමට සවන් දීමට සිත් ඇති කරන ආකාරයට අප විසින් නිර්මාණය කොට තිළිණ කරමි. නව පරපුර වෙත මෙම පැරණි ගීත ලගාකර දීම සදහා ඉන් පිටුවහලක් වෙතැයි මා විස්වාස කරමි. මුල් ගිතවල අන්තර්ගතය හෝ ගීතයේ ගුණාත්මක භාවයට කිසිදු හානියක් නොකර ඉදිරිපත් කර ඇති අතර, සංගීත රසය පමණක් වෙනස්කම් කර ඇත. මෙය නැරඹීමෙන් සවන්දීමෙන් යමෙකු යම් සතුටක් ලබයිද එහි ගෞරවය අප හතර දෙනාට මෙන්ම මෙම ගී වල මුල් නිරිමාණ කරුවන්හට බෙදී යා යුතු අතර, යම් සිත්තැවුලක් ඇතිවන්නේ නම් එහි වගතීම මා තනිවම දරනවා මෙන්ම සමාව අයද සිටිමි.

ස්තුතියි
සාමවිනිසුරු දිලූෂාර ගමගේ
0773308684
මියුසික් ෆැමිළි කළමණාකරු

කෙකටිය යායේ..............
මුල් ගායනය :- චන්ද්‍රෙල්ඛා පෙරේරා
පද රචනය :- බෝධි සමරසිංහ
සංගීතය :- Dr. රෝහණ වීරසිංහ

නෙලාගන්න බෑ මගේ අත දිග නෑ...............
මුල් ගායනය :- විශාරද නන්දා මාලිනී
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය :- ආනන්ද පෙරේරා / එච්.එම් ජයවර්ධන

පාවෙන වලා අතර ........................
පද රචනය :- පුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය :- විශාරද එඩ්වඩ් ජයකොඩි
මුල් ගායනය :- විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්

Kekatiya yaye / Nela Ganna Be/ Pawena Wala Athare / Music Family Old Hit Female Nonstop 2025

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Music Family  | Trending Song | අතිශය ජනප්‍රිය වූ ගීත කිහිපය | Music Family Most Popular Song

Джем – Kekatiya yaye / Nela Ganna Be/ Pawena Wala Athare / Music Family Old Hit Female Nonstop 2025

liyathambara...(පොඩ්ඩාගේ සුපිරි drums playing කොහොමද )

#Beji ගයාන්ගෙන් දමිත් අසංකගේ අලුත් #nonstop එකක් | Damith asanka Nonstop | SAMPATH LIVE VIDEOS

Jeeta Tha Jiske Liye | Dilwale | Ajay Devgan, Raveena Tandon | Music Family in Sri Lanka |

මාලනී බුලත්සිංහල ජනප්‍රිය ගීත එකතුවක් | Malani Bulathsinhala | Best Songs Collection | Music Family

Asanka Priyamantha (අසංක ප්‍රියමන්ත) with Seeduwa Brave - NEO Fun Night - Horana

මල්සරා & පින්න මලේ ආශාවරි ගයාගේ හඬින් | Medirigiriya Ashawari Band Reggae | Ashawari Band Malsara

Music Family  | Nonstop | All Nonstop | නොනවතින ගීත

Hikkaduwa Shiny|Female Nonstop|Music Bar

Female Nonstop | අහන් ඉන්න ආස හිතෙන සුපිරිම Female Voice ගීත එකතුව

Eppadi Suham | එප්පඩි සුහම් | Music Family පොඩ්ඩගේ හඩින්|

Kapuge Nonstop Song |  Suran Jayasinha Kapuge nonstop | Flashback

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 රාගම ප්‍රසංගයේ හොඳම ගීත 𝟏𝟎 එක පෙළට අහමු | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐓𝐨𝐩 𝟏𝟎 𝐒𝐨𝐧𝐠𝐬

Ran Pokunen Diya Nagena enne | රන්පොකුනෙන් දිය නාගෙන එන්නේ | Music Family | Remix | DJ Ran Pokunen

Flybreath Female Nonstop |Malki & Nimmi | #femalnonstop #livebandsinhala #flybreathlive #malki&nimmi

Chamara ranawaka live in concert top song collection | Vol - 03 |මේ දිනවල හැමෝම හොයන කෙනා තමයි  මෙයා

මේ වගේ සුන්දර නන්ස්ටොප් එකක් ඇහෙන්නෙ සීරියස් ලගෙන් පමණයි |Serious Rukshi Awesome Nonstop 2019

Dayarathna Perera (දයාරත්න පෙරේරා) with Flashback - NEO Fun Night - Delgoda

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]