Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලකියගේ උදව්ව🐶 | Mr.Debiddo Kids Adventure Learning Video| Preschool Outdoor Fun Education| Nursery

Автор: Mr. Debiddo

Загружено: 2025-08-04

Просмотров: 50748

Описание:

Hello පුංචි යාලුවනේ😃,
ඔන්න අද වීඩියෝ එකෙන් Mr. Debiddo ඔයාලට අලුත්ම අත්දැකීම් ගොඩක් අරගෙන ආවා. Mr. Debiddo දවසක් කැලේ ඇවිදින්න ගියා පුංචි යාලුවෙක් එක්ක🍃. පායන දවස්වලට පරිසරයේ හම්බවෙන දේවල් මොනවද කියලා බලන්න තමයි අපි දෙන්නා ගියේ. පාට පාට කුරුලු පිහාටු, වේළුණු කොළ, මල්....🍂🐦
මේ වගේ ගොඩක් ඒවා අපිට හම්බුනා. ආහ්....ලස්සන සමනල් යාලුවෙකුත් මුණගැහුණනේ...🦋
අම්මෝ...Mr. Debiddo පුංචි යාලුවත් එක්ක කැලෑවේ ඇවිදිනකොට ලොකු වල් ඌරෙක් පන්නාගෙන ආවානේ😱. ඉතින් අපි කැලෑවේ දුවලා දුවලා අතරමං වුණා.
ඔන්න බලන්නකෝ Mr. Debiddo පුංචි යාලුවත් එක්ක කැලේ ඉඳන් රස කෑමකුත් කෑවා.
කැලේ අතරමං වෙලා හිටපු Mr. Debiddoයි පුංචි යාලුවටයි කැලෑවෙන් එලියට එන්න උදව් කළේ ලකී කියන බලු රාළ. ඔන්න වීඩියෝ එක අවසාන වෙනකන් බලන්නකෝ ලකී කොහොමද අපිව බේරාගත්තේ කියලා😇.
පෙරපාසල් පාසල් යන අපේ පුංචි යාලුවන්ට ඉගෙනගන්න වගේම විනෝද වෙන්නත් මේ වීඩියෝ එක වැදගත් වේවි. ඒ හින්දා ඔයාලගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා හී...හී...😁

මල්, කොළ, සමණළයා, වල් ඌරා, බල්ලා, කැලෑව, පරිසරය, ඉගෙනුම්, පෙරපාසල්, පාසල්, අධ්‍යාපනික, විනෝදාත්මක

Hello kiddos😃,
Today Mr. Debiddo has brought you a lot of new experiences from the new video. Mr. Debiddo went for a walk in the forest one day with a little friend🍃. We went to see what things that we can find in the environment during the sunny days. Colorful bird feathers, dried leaves, flowers....🍂🐦 We found so many things. Ah....we also met a beautiful butterfly friend...🦋
Oh my...while Mr. Debiddo was walking in the forest with his little friend, a big wild boar chased us😱. So we ran and ran in the forest and got lost.
Mr. Debiddo and his little friend had a delicious meal in the forest.
Mr. Debiddo and his little friend, who were lost in the forest, were helped out of the forest by a doggy named Lucky. Watch the video until the end to see how Lucky saved us😇.
This video will be important for our little friends who are going to preschool to learn as well as have fun. So don't forget to share the video with your friends too, hee...hee...😁

flowers, leaves, butterfly, wild boar, dog, jungle, environment, learning, preschool, school, educational, entertaining, wildlife, wild cooking
#preschool #education #mrdebiddo #funlearning #adventure #adventuretime #jungle #wildanimals #learncolors #perapasal #montessori #kalesaththu #camping #wildcooking #kidsactivities

ලකියගේ උදව්ව🐶 | Mr.Debiddo Kids Adventure Learning Video| Preschool Outdoor Fun Education| Nursery

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අභිරහස් වස්තුව |Amazing Kids Adventure Sinhala Video| Mr. Debiddo Preschool Learning| Kathandara

අභිරහස් වස්තුව |Amazing Kids Adventure Sinhala Video| Mr. Debiddo Preschool Learning| Kathandara

අපූරු සමනළයා | Butterfly| Kids Learning Video Mr. Debiddo| Pera pasala| Animals| Jungle Video

අපූරු සමනළයා | Butterfly| Kids Learning Video Mr. Debiddo| Pera pasala| Animals| Jungle Video

Влад и Ники помогают своим друзьям - лучшие сказки для детей

Влад и Ники помогают своим друзьям - лучшие сказки для детей

බෝතල් පරීක්ෂණය| Mr. Debiddo Kids Science Experiment|Preschool Fun Kids Learning| Educational Video

බෝතල් පරීක්ෂණය| Mr. Debiddo Kids Science Experiment|Preschool Fun Kids Learning| Educational Video

වී වගාව මුල සිට| Mr. Debiddo Paddy Cultivation Video For Kids| Education For Preschool| Kuburu

වී වගාව මුල සිට| Mr. Debiddo Paddy Cultivation Video For Kids| Education For Preschool| Kuburu

ඔරු පදින්න එන්න | Mr Debiddo Kids Learning| Nursery Education | Sinhala Lama video| Fish| Lake

ඔරු පදින්න එන්න | Mr Debiddo Kids Learning| Nursery Education | Sinhala Lama video| Fish| Lake

Full Episodes 19-24 | Shaun the Sheep Season 4

Full Episodes 19-24 | Shaun the Sheep Season 4

ලෝකෙ ලොකුම බොරු මුහුද - VLOG 337

ලෝකෙ ලොකුම බොරු මුහුද - VLOG 337

ඩයිනෝසර් | Learning Dinosaurs for kids | Clay Art + Dino Toys | Funny Kids adventure video

ඩයිනෝසර් | Learning Dinosaurs for kids | Clay Art + Dino Toys | Funny Kids adventure video

මානව පරිණාමය| Human Evolution Story| Mr. Debiddo Educational Kids Video| Pera Pasal Kathandara|

මානව පරිණාමය| Human Evolution Story| Mr. Debiddo Educational Kids Video| Pera Pasal Kathandara|

ලස්සනට නිදාගමු ! | KIDS TV Sri Lanka | Sinhala Kids  Program [Epi. 1]

ලස්සනට නිදාගමු ! | KIDS TV Sri Lanka | Sinhala Kids Program [Epi. 1]

පලතුරු කැලේ | Fruits Learning Video| Mr. Debiddo Kids Nursery Education Sinhala Video

පලතුරු කැලේ | Fruits Learning Video| Mr. Debiddo Kids Nursery Education Sinhala Video

චූටිලා එක්ක Mini Adventure #1 🐶🐱🌿✨

චූටිලා එක්ක Mini Adventure #1 🐶🐱🌿✨

Влад и Ники - Детская история о вирусах | Оставаться здоровым

Влад и Ники - Детская история о вирусах | Оставаться здоровым

Full Episodes Compilation 🏆 Championsheeps 🐑 Shaun the Sheep #sport #ShaunTheSheep

Full Episodes Compilation 🏆 Championsheeps 🐑 Shaun the Sheep #sport #ShaunTheSheep

නත්තල් | Christmas Kids Learning Video | Mr.Debiddo | We wish you a merry Christmas| Dancing | Tree

නත්තල් | Christmas Kids Learning Video | Mr.Debiddo | We wish you a merry Christmas| Dancing | Tree

අලියා හොඩවැල පද්දනවා | Aliya hodawala Paddanawa | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

අලියා හොඩවැල පද්දනවා | Aliya hodawala Paddanawa | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

රසම රස පාටිය 🍬🍭|Education and Learning Video For Nursery| Mr. Debiddo Kids Party| Fun Time

රසම රස පාටිය 🍬🍭|Education and Learning Video For Nursery| Mr. Debiddo Kids Party| Fun Time

fishing ancient fishing techniques,fishing with worms  Highland boy Khai catches catfish for sale

fishing ancient fishing techniques,fishing with worms Highland boy Khai catches catfish for sale

Великая Битва Дино! Спино против Гиганто! | СБОРНИК | Gigantosaurus Многоязычный

Великая Битва Дино! Спино против Гиганто! | СБОРНИК | Gigantosaurus Многоязычный

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]