Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිහින සැබෑවක් කරවන 369 ක්‍රමය ඔබ කළ යුත්තේ ඇයි? බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු.

Автор: Sanath Gamage Blissful Intelligence

Загружено: 2025-02-13

Просмотров: 20675

Описание:

1 ඔබේ ගැටළු ගැන කතා කරන්න 071 0 658 658 අංකයෙන් රු 5000 ක් ගෙවා වෙලාවක් වෙන් කරගන්න

2. Poetic Brain වැඩමුළුවට සම්බන්ධ වෙන්න 071 6 658 658 අංකයෙන් විස්තර ලබා ගන්න

Poetic Brain
මතක ශක්තිය, මොළයේ සමතුලිත තාවය, චිත්ත ඒකාග්‍රතාවය ඉහළම මට්ටමට ගෙන එන දින දෙකේ අද්විතීයම වැඩමුළුව

Poetic Brain - 48th Batch - 10,11,15,16 February 2025 at Malabe Regent Country Club

මතක ශක්තිය, මොළයේ සමතුලිත තාවය, චිත්ත ඒකාග්‍රතාවය ඉහළම මට්ටමට ගෙන එන දින දෙකේ අද්විතීයම වැඩමුළුව

🌷 කාලසටහන

🌸 පෙබ 10, 11 Zoom Online පෙබ 15, 16 Malabe Regent Country Club - Duke Hall

🌷 මෙම වැඩමුළුවට සහභාගී වීමෙන් ලැබෙන වාසි මොනාද?

🌸 ඉගෙණීමට හෝ ආකර්ෂණ නීතියෙන් දෙයක් දිනාගන්න අවශ්‍යම වන සිතට එක අරමුණ් වෙත යොමු කිරීම (Focus) සහ වැඩි වෙලාවක් එම අරමුණේ සිත පිහිටුවා කටයුතු කිරීමට (Concentration) ඔබට හැකියාව ලැබෙනවා

🌸 තමන්ගේ සිත වෙනස් කරගන්න ලැබෙන නිසා ආත්ම විශ්වාසය ලැබෙනවා. ඔබේ විශ්වාසයේ මට්ටම කැපී පෙනෙන ලෙස වැඩිවෙනවා. මේ වැඩමුළුවෙන් පසු ඔබ නැවතත් බැහැ කියා සිතීම නවත්වාවි.

🌸 නිර්මාණශීලීව සිතන්න, අළුත් විසඳුම් සොයන්න, පරිකල්පන ශක්තිය වඩවන්න ඔබ තුළ ඇති හැකියාව වඩවාවි.

🌸වැඩ මුළුව නිසා චිත්තවේගීය සමතුලිතතාවය වැඩිවෙනවා. ඔවුන්ගේ බුද්ධිය සහ ස්වයං දැනුවත්භාවය වැඩෙනවා. දරුවන්ට කාංසාව වෙලා මානසික සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු වෙනවා.

🌸 වැඩමුළුව නිසා භෞතික මානසික සහ අධ්‍යාත්මික සුවතාවය වර්ධනය සඳහා මෙම වැඩමුළුව හේතු වනවා.

අවුරුදු 8 ට වැඩි ඕනිම දරුවෙක්ට, විභාග වලට පෙනී සිටින අයට සහ වැඩමුළුවට සහභාගී වන දරුවන් ගේ දෙමාපියන්ට මෙම වැඩසටහන ට සහභාගී වන්න පුළුවන්


මෙම වැඩසටහනේ දී සාර්ථකව සහභාගීවන අයට ඇස් බැඳ තිබියදී වර්ණ අඳුනා ගන්න, පොත් කියවන්න, චිත්‍ර අඳින්න පුළුවන් වේවි. එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.


🌸 ආයෝජනය - රු 27,000.00 දෙදිනටම කෑම සහ අවශ්‍ය දේ සමග

විශේෂ Early Baird Discount රු 21,000 ක් පමණයි.

වැඩමුළුවේ විශේෂ වට්ටම සහිත අය කිරීම රු 21,000 /= ක වට්ටම් මිල ලබා ගැනීමට, ඔබ ජන 31 වනදා හවස 6 ට පෙර රු 6,000 ක අත්තිකාරම් මුදල් තැන්පත් කර ලියාපදිංචි විය යුතුයි. ඉන් පසු සිදුවන තැන්පතු සඳහා වට්ටම් නොලැබේ

Bank details
1. Peoples Bank - Lucky Plaza Branch
Name: S P H Gamage
AC No: 331 1001 7040 8754
2. Sampath Bank - Pelawatta Branch
Ac No: 0063 5000 5127
Name: S P H Gamage ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 658 658 යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.

මෙම වැඩසටහන බලා වැඩසටහනට සහභාගී වන්න
• තෙවැනි ඇස අවදි කරන්න නිවරදිම මග. 1 වන...

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🎉 ඔබේ/ ඔබේ ආදරණීයයාගේ සාර්ථකත්වය සඳහා වන එකතුවන ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ! 🚀
සනත් ගමගේ මහතාගෙන් දරුවන් හො වැඩිහිටියන් සඳහා සාර්ථකත්වය, ඉගෙනීම් සහ ව්‍යාපාර සාර්ථකත්වය සඳහා මග පෙන්වීම් සඳහා අප ආයතනයේ පහත සදහන් ස්ථාන වල පුහුණු සැසි සඳහා ඔබට සහභාගී විය හැක.

ස්ථානය:
මහරගම, නාවින්න මෙඩිකෙයා රෝහල
දින:
සතියේ දිනවල උදෑසන පමණි

ඔබේ හමුවීම වෙන්කරවා ගැනීම:
Dialog දුරකථනයකින් 990 අමතන්න.
වෙනත් ජාලයක් භාවිතා කරන්නේ නම්, 0117 990 990 අමතන්න.
doc.lk වෙබ් අඩවිය හෝ DOC990 යෙදුම හරහාද හමුවීම් සිදු කළ හැක.

සෘජු රෝහල් විමසීම් සඳහා:
ඔබට නාවින්න මෙඩිකෙයා රෝහල සම්බන්ධ කර ගත හැක්කේ:
+94 114 36 76 36
+94 114 36 76 16
+94 115 74 17 01
+94 714 36 76 36
+94 774 95 76 36

සැසි විස්තර:
කාලය: මිනිත්තු 90
පිරිවැය: රු. 18,000.00

ඔබගේ සැසිය අදම වෙන්කරවා ගන්න


🎉 You are warmly welcomed to join in the journey toward success for yourself or your loved one! 🚀

Mr. Sanath Gamage offers coaching sessions for children and adults, providing guidance for success in academics and business at the following locations through our organization.

Location:
Maharagama, Nawinna Medicare Hospital
Days:
Weekday mornings only

Booking Your Appointment:
Call 990 from a Dialog phone.
If using another network, call 0117 990 990.
Appointments can also be made through the doc.lk website or the DOC990 app.

For Direct Hospital Inquiries:
You can contact Nawinna Medicare Hospital at:
+94 114 36 76 36
+94 114 36 76 16
+94 115 74 17 01
+94 714 36 76 36
+94 774 95 76 36

Session Details:
Duration: 45 minutes
Cost: Rs 12,000.00
Additional hour available by booking two consecutive sessions.
Intelligence test available for Rs 3,000.

Book your session today!

සිහින සැබෑවක් කරවන 369 ක්‍රමය ඔබ කළ යුත්තේ ඇයි? බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

විශ්වයට සැලැස්මක් තියෙනවා. සැලැස්මට වැඩ කළාම හිතෙන හැම දේම ඔයාගේ වෙනවා. #lawofattraction #sinhala

විශ්වයට සැලැස්මක් තියෙනවා. සැලැස්මට වැඩ කළාම හිතෙන හැම දේම ඔයාගේ වෙනවා. #lawofattraction #sinhala

ඔබ සිහින මවන දේවල් විශ්වයෙන් ලබාගන්න රහස් ක්‍රමය මෙන්න | ලැබෙන ප්‍රථිපල ඔබ මවිත කරාවී| Sanath Gamage

ඔබ සිහින මවන දේවල් විශ්වයෙන් ලබාගන්න රහස් ක්‍රමය මෙන්න | ලැබෙන ප්‍රථිපල ඔබ මවිත කරාවී| Sanath Gamage

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

සමන්ත බඩ්ඩට කෙළවෙච්ච විදිහට තමයි කත්නෝරුවේ හිමිටත් කෙළවෙන්නේ  | SUDAA STUDIO |

සමන්ත බඩ්ඩට කෙළවෙච්ච විදිහට තමයි කත්නෝරුවේ හිමිටත් කෙළවෙන්නේ | SUDAA STUDIO |

ඔබව වෙනස් කරන පුරුදු. Discipline | Micro- Habits @Livingwithhighvibes

ඔබව වෙනස් කරන පුරුදු. Discipline | Micro- Habits @Livingwithhighvibes

මේ හැඟීම ඔබට තියෙනවා නම් ඕනෑම දෙයක් ලබාගන්න පුලුවන් | Law of Attraction | Sanath Gamage

මේ හැඟීම ඔබට තියෙනවා නම් ඕනෑම දෙයක් ලබාගන්න පුලුවන් | Law of Attraction | Sanath Gamage

ආයෙත් සල්ලි නැහැ කියන එකක් නැහැ. විශ්ව ආකර්ෂණ නීතියේ මුදල් රහස් #lawofattraction #sanathgamage

ආයෙත් සල්ලි නැහැ කියන එකක් නැහැ. විශ්ව ආකර්ෂණ නීතියේ මුදල් රහස් #lawofattraction #sanathgamage

Supermarket යන 15%ක් විතරක් භාවිතා කරන ක්‍රමය මොකක්ද?

Supermarket යන 15%ක් විතරක් භාවිතා කරන ක්‍රමය මොකක්ද?

ආකර්ෂණ නීතිය කරන පියවර මුල ඉඳන්ම එකින් එකට කරන විදිහ. සියත TV වැඩසටහන Law of Attraction Steps

ආකර්ෂණ නීතිය කරන පියවර මුල ඉඳන්ම එකින් එකට කරන විදිහ. සියත TV වැඩසටහන Law of Attraction Steps

Я Делал Это Всего 7 Минут Каждое Утро И Всё Изменилось | Джо Диспенза

Я Делал Это Всего 7 Минут Каждое Утро И Всё Изменилось | Джо Диспенза

Menifestation හරියටම කරන්න 369 මේ වගේ කරන්න. #sanathgamage #lawofattraction #369

Menifestation හරියටම කරන්න 369 මේ වගේ කරන්න. #sanathgamage #lawofattraction #369

සල්ලි ලැබෙන  හිතාගන්න බැරි විනාඩි 5 .  බින්දුවෙන් පටන් අරන් කෝටිපතියෙක් වුන රහස හෙලි වෙයි.

සල්ලි ලැබෙන හිතාගන්න බැරි විනාඩි 5 . බින්දුවෙන් පටන් අරන් කෝටිපතියෙක් වුන රහස හෙලි වෙයි.

නරකම දවස් වල විශ්වයෙන් දෙන තෑග්ග හොයා ගන්න. මේ ක්‍රමය අනුගමනය කරන්න #lawofattraction #sinhala

නරකම දවස් වල විශ්වයෙන් දෙන තෑග්ග හොයා ගන්න. මේ ක්‍රමය අනුගමනය කරන්න #lawofattraction #sinhala

උදෑසන විනාඩි 1න් ධනය ආකර්ෂණය කරන රහස් වාක්‍ය 6ක්! Law of Attraction. #moneymindset #lawofattraction

උදෑසන විනාඩි 1න් ධනය ආකර්ෂණය කරන රහස් වාක්‍ය 6ක්! Law of Attraction. #moneymindset #lawofattraction

රනිල්ට ලැබුණු අපූරු උපදෙස...

රනිල්ට ලැබුණු අපූරු උපදෙස...

අද හොරලිය ඇතුලට නාමල් රාජපක්ෂ රටින්  පනීයි ඉන්දියාවේ විශේෂ යාගයක් kalapaththare/කැලෑ පත්තරය|Channel4

අද හොරලිය ඇතුලට නාමල් රාජපක්ෂ රටින් පනීයි ඉන්දියාවේ විශේෂ යාගයක් kalapaththare/කැලෑ පත්තරය|Channel4

විශ්වයෙන් ඉල්ලන දේ තවම ලැබිලා නැද්ද ? ඔබ නොදැනුවත්ව කරන වැරදි මෙන්න | law of attraction ඉලක්කය 15

විශ්වයෙන් ඉල්ලන දේ තවම ලැබිලා නැද්ද ? ඔබ නොදැනුවත්ව කරන වැරදි මෙන්න | law of attraction ඉලක්කය 15

සිත සහ කාලය පිළිබඳ යථාර්ථය සහ අවබෝධය 🧐

සිත සහ කාලය පිළිබඳ යථාර්ථය සහ අවබෝධය 🧐

මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!!   |Sanath Gamage

මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!! |Sanath Gamage

💰 Money Collective Guide Sinhala | සල්ලි Energy Activate කරන්න

💰 Money Collective Guide Sinhala | සල්ලි Energy Activate කරන්න

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com