Premaye Wil There karaoke | ප්‍රේමයේ විල් තෙරේ කැරෝකේ
Автор: Bee Sinhala Karaoke සිංහල කැරෝකේ
Загружено: 2025-09-03
Просмотров: 156
ප්‍රේමයේ විල් තෙරේ කැරෝකේ
Premaye wil there karaoke
⭐මෙම චැනල් එක සබ්ස්ක්‍රයිබ්
කරන මෙන් ආදරයෙන් ඉල්ලමි
⭐ please subscribe channel
සියලුම අයිතිය මුල් අයිතිකරුවන් සතුය...
හුදෙක් විනෝදාස්වාදය සදහා ගීත ගායන කිරීමට සැදුවකි....
හා හා හා
හා හා හා හා හා හා
ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ
සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා
ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ
සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා
ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ
හා හා හා
හා හා හා හා හා හා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: