මේ තරම් රස ස්ට්‍රෝබෙරි කප් කේක් හදලා තියෙනවද Episode 1216 Strawberry cup cakes
Автор: Anoma's Kitchen
Загружено: 2025-01-23
Просмотров: 35746
ස්ට්‍රෝබෙරි කප් කේක්
පාන් පිටි ග්‍රෑම් 180
බේකිං පවුඩර් තේ හැදි 1
බේකිං සෝඩා තේ හැදි 1/8
ලුණු තේ හැදි 1/4
බටර් හෝ මාගරින් ග්‍රෑම් 115
සීනි ග්‍රෑම් 150
බිත්තර 2
වැනිලා තේ හැදි 1
පොඩියට කපා ගත් ස්ට්‍රෝබෙරි කප් 1/2
සවර් ක්‍රීම් සඳහා
එළකිරි කෝප්ප 1/4 දෙහි තේ හැදි 1 1/2
175C මිනිත්තු 20 -25 බේක් කර ගන්න.
Official: https://www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: [email protected]
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: