නුවර ගියපු අම්මටයි මටයි රස මතක රොත්තක් | days of chama
Автор: Days of chama
Загружено: 2024-02-25
Просмотров: 27618
වාහනේ ගත්තට කොහෙවත් එක්කන් ගියෙ නෑ කියලා අපි අම්මගේ කියවිල්ල ඉවරයක් නෑ . එක්කන් යන තැන් සතියක් දෙකක් යනකොට අමතක වෙන්නේ වයසටද ගෑනුකමටද කියලා මම දන්නෙත් නෑ. මහමෙරක් වැඩ අස්සේ වුනත් රවුමක් ගහන්න අමතක කරන්න හොඳත් නෑ. ඉතින් පොඩි රවුමක් ගහන්න මහනුවර පැත්තට කරක් ගහන්න හිතුව. රස මතක ගොඩක් තියෙනවා වීඩියෝ එක බලන්න. ඔයාගේ අදහස කියලා කමෙන්ට් එකකුත් දාන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: