නිවසකට සුදුසු ලී වර්ග හරියටම තෝරගන්නෙ කොහොමද? | How to select woods for your house | Heavenz.lk
Автор: Team Heavenz (Heavenz.lk)
Загружено: 2020-12-12
Просмотров: 43746
දැව කර්මාන්තයේ දශක කිහිපයක අත්දැකීම් වලින් සපිරි ලීලාරත්න මහතා සමඟ අපි අද නිවසකට භාවිතා කරන ලී වර්ග සහ ඒවායේ ප්‍රායෝගික පැතිකඩ ගැන සාමච්ඡා කලා. වර්තමානය වන විට වෙළඳපොලේ මිලදී ගැනීමට ඇති ලී වර්ග සහ ලී වර්ග තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනත් අපි කතාබහ කලා. ඒ වගේම ප්‍රමාණය අනූව මිල ගණන් වල සැසඳීමකුත් අපි ඇතුලත් කලා. ඔබේ නිවසට දැව තෝරාගැනීමේදීත් මේ කරුණු ඔබට වැදගත් වෙයි කියල අපි හිතනව. ඔබේ අදහස් පහළින් comment කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම දැව සම්බන්ධව මීට පෙරදිත් අවස්ථා කිහිපයක අපි සාකච්ඡා කලා. ඒ videos පහතින් බලන්නත් පුළුවන්.
රාජ්‍ය දැව සංස්ථාව සමඟ කල සාකච්ඡාව - • Discussion on State Timber Corporation | D...
දැව සැකසීම - • Properties of Timber | Discussion with Mr....
This video is about how to select good timber from market. choosing timber without defects will enhace the durability of furniture made from. Further prices of timber and suitable timber are discussed with an experienced woodman in Sri Lankan industry.
------------------------------------------------------------------------------------------------------
Heavenz.lk - The online magazine of local construction & home industry.
Online Magazine (English) - https://heavenz.lk/
වෙබ් සඟරාව (සිංහල) - https://heavenz.lk/si/
Professional's Category (English) - https://heavenz.lk/professional-content/
වෘත්තීය වේදීන්ගෙන් දැනගනිමු (සිංහල) - https://heavenz.lk/si/professional-co...
Articles වලට Subscribe කරන්න - https://heavenz.lk/subscription-form/
------------------------------------------------------------------------------------------------------
#timber #wood #knowledge
Connect Us through our social media platforms,
Instagram Page(Featuring Architectural projects) - / heavenz.lk
Facebook - / heavenz.lk
"Heavenz.lk"
"Let the dream build"
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: