Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ditwah Disaster | Travel Weekend |4x4 වලින් ගල් අයින් කරලා පාරක් හැදුවා..

Автор: Travel Weekend

Загружено: 2025-12-21

Просмотров: 29187

Описание:

මුලින්ම කියන්න ඔින මට ඇත්තටම ස්තුති කිරිමේදි චතුරංග ප්‍රසාද් මල්ලිව මතක් කරන්න බැරි වුනා ඉතින් ඒයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩේ කරන්න උදව් කලාට.
අපි හැමදාමත් ආදරේ කලේ කදුකරයට ඉතින් විපතට පත් වෙලාවේ අපි හිතුවා අපි ආගිය තැන්වල ඉන්න අයට කතා කරලා අපිට පුලුවන් විදියට උදව් කරමු කියලා.

ඒ් අනුව තමයි අපි ස්ප්‍රිංවැලි වත්ත . කලුකැලේ ගම සහා පින්නගොල්ල පාසලේ අවතැන් කදවුරට උදව් උපකාර කලේ . අපි දරුවන්ට අවශ්‍යය කිරිපිටි . පැම්පස් .බිස්කට් .සෙල්ලම් බඩු සහා අවශ්‍යය වියලි ආහාර ලබාදුන්නනා.

මේ සදහා අපිට උදව් කලා ඇමේරිකාවේ ඉන්න හර්ෂ වත්තගේ අයියා.සේකර් අයියා (කමලනාදන් ) .කැනඩාවේ ඉන්න හේමන්ත අයියා සහා රෝහන මහත්තයා.ප්‍රසාද් චතුරංග මල්ලි. සිංගප්පුරුවේ ඉන්න ආනන්ද මහත්තයා . ඒ් වගේම චමිල් අමරසිංහ අයියා සහා වසන්ත සමරසිංහ මල්ලිත් උදව්කලා. බදුල්ලේ ඉන්න විහග රුක්ෂාන් මල්ලිත් කහතුඩුවේ ඉදන් ආපු බුද්දික මල්ලිත් උදව් කලා ඒ් වගේම අනුරාධ පෙරේරා සහාපසින් කවිස්ක යන අයත් උදව් උපකාර කලා ඉතින් මේ හැමෝටම ගොඩක් පින් ...
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
First of all, I must say that I genuinely forgot to mention Chathuranga Prasad in my words of thanks, and for that I sincerely apologize. I would like to extend my heartfelt gratitude to him as well for helping us carry out this work.

We have always loved the hill country, and during this time of disaster, we felt it was our responsibility to reach out to the people in the places we have visited and help them in any way we could.

Accordingly, we provided assistance to the displaced relief camps at Spring Valley Estate, Kalukele Village, and Pinnagolla School. We distributed essential items such as milk powder for children, diapers, biscuits, toys, and other necessary dry food items.

We received support for this effort from Harsha Vattage in the United States; Sekar (Kamalanadan) in the United States; Hemantha and Mr. Rohana in Canada; Prasad Chathuranga; Mr. Ananda in Singapore; as well as Chamil Amarasinghe and Vasantha Samarasinghe. We also received help from Vihaga and Rukshan in Badulla, Buddika from Kahathuduwa, and Anuradha Perera and Pasin Kavisika.

We are deeply grateful to everyone who contributed and supported us in making this initiative possible. Many blessings to you all.

Ditwah Disaster  | Travel Weekend |4x4 වලින් ගල් අයින් කරලා පාරක් හැදුවා..

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Cooking in Elephant Country 🐘| මුදවපු කිරි එක්ක බැටළු මස් 🐑 | NLDB Polonnaruwa🐃 | A Kamal Uncle Film

Cooking in Elephant Country 🐘| මුදවපු කිරි එක්ක බැටළු මස් 🐑 | NLDB Polonnaruwa🐃 | A Kamal Uncle Film

වසන්ත අයීයාගේ වාඩියේ මෙතෙක් හදපු සුපිරිම video එක 😊🐘 | @WasanthaAiya | Vlog 61

වසන්ත අයීයාගේ වාඩියේ මෙතෙක් හදපු සුපිරිම video එක 😊🐘 | @WasanthaAiya | Vlog 61

රිවස්ටන් වලට වුණ මහා විනාශය! 😱 බඹරකිරි ඇල්ලේ පාලමත් අතුරුදහන් | Riverston 2025 Update

රිවස්ටන් වලට වුණ මහා විනාශය! 😱 බඹරකිරි ඇල්ලේ පාලමත් අතුරුදහන් | Riverston 2025 Update

Kebilithatha - Episode - 01| ගල්ගේ පිවිසුමෙන් යාල කලාප තුන හරහා කැබිලිත්තට. | 4WD | Travel weekend

Kebilithatha - Episode - 01| ගල්ගේ පිවිසුමෙන් යාල කලාප තුන හරහා කැබිලිත්තට. | 4WD | Travel weekend

1989 Mitsubishi Pajero AKA Montero/Shogun POV Drive | Japanese SUV in Sri Lanka

1989 Mitsubishi Pajero AKA Montero/Shogun POV Drive | Japanese SUV in Sri Lanka

දරුණු පිපුරුම් ශබ්ධ දෙකක් ළඟ ළඟ ඇසුනා,, ඊට පස්සේ දෙපසින් නාය ගියා,  කවුරුත් නොකී කතාව, #siwhelatv

දරුණු පිපුරුම් ශබ්ධ දෙකක් ළඟ ළඟ ඇසුනා,, ඊට පස්සේ දෙපසින් නාය ගියා, කවුරුත් නොකී කතාව, #siwhelatv

මී හරකා 2 | Mee Haraka 2 | Siril Videos

මී හරකා 2 | Mee Haraka 2 | Siril Videos

පන බේරාගැනීම සදහා ගම අත ඇරල යන මිනිස්සු. Peoples Leaving The Village.

පන බේරාගැනීම සදහා ගම අත ඇරල යන මිනිස්සු. Peoples Leaving The Village.

ලෝකයේ වැඩිම මිලට තේ අලෙවි කරලා ගිනස් වාර්තාවක් තියපු නව විතානකන්ද තේ කර්මාන්තශාලාව

ලෝකයේ වැඩිම මිලට තේ අලෙවි කරලා ගිනස් වාර්තාවක් තියපු නව විතානකන්ද තේ කර්මාන්තශාලාව

රටම ගංවතුර ආපදාවෙන් බේරා ගන්න  මාතර සිසුවාගේ අධි තාක්ෂණික පද්ධතිය

රටම ගංවතුර ආපදාවෙන් බේරා ගන්න මාතර සිසුවාගේ අධි තාක්ෂණික පද්ධතිය

Soora pappa full movie sinhala dubbed - england tour / සූර පප්පා එංගලන්ත සවාරිය සිංහල හඩකැවූ 😍

Soora pappa full movie sinhala dubbed - england tour / සූර පප්පා එංගලන්ත සවාරිය සිංහල හඩකැවූ 😍

අවුරුදු ගාණකට ඉස්සර ගිය මීමුරේ  | Travel with Chatura

අවුරුදු ගාණකට ඉස්සර ගිය මීමුරේ | Travel with Chatura

Special Forces Soldier Builds an Amazing Farm | 3 YEARS IN A TREE HOUSE

Special Forces Soldier Builds an Amazing Farm | 3 YEARS IN A TREE HOUSE

ලංකාවෙ කොල්ලෙක් හිමකුනාටුවක Truck එකෙන් කැනඩාවේ යන ගමන🇱🇰🇨🇦|Sri Lankan Trucker driving in Canada 🇨🇦🇱🇰

ලංකාවෙ කොල්ලෙක් හිමකුනාටුවක Truck එකෙන් කැනඩාවේ යන ගමන🇱🇰🇨🇦|Sri Lankan Trucker driving in Canada 🇨🇦🇱🇰

ආපදා රථයත් අපිට ඇදලා දෙන්න වුනා.. #nissanpatrol #help #overlanding

ආපදා රථයත් අපිට ඇදලා දෙන්න වුනා.. #nissanpatrol #help #overlanding

අදුරු භයානක අත්ලාන්තික් සාගරය මැද පැය 48 ක් කරන මාරාන්තික සටනක් 💀| Greyhound Sinhala Movie Review

අදුරු භයානක අත්ලාන්තික් සාගරය මැද පැය 48 ක් කරන මාරාන්තික සටනක් 💀| Greyhound Sinhala Movie Review

ටොන් 6 ක හුරුල්ලන් මඩිය | අවුරුද්දකට එකවතාවයි | මඩි 12 ක් ගොඩ ඇද්දා |@wishwatiyubaya🎏️️🙄🦈

ටොන් 6 ක හුරුල්ලන් මඩිය | අවුරුද්දකට එකවතාවයි | මඩි 12 ක් ගොඩ ඇද්දා |@wishwatiyubaya🎏️️🙄🦈

Devil’s Staircase  ( යකාගේ පඩිපෙල ) 2025 Travel Documentry #travelweekend

Devil’s Staircase ( යකාගේ පඩිපෙල ) 2025 Travel Documentry #travelweekend

ජපානයේ දුප්පත් කොල්ලෙක් වෙනස් කරපු ඉතිහාසය | How a Poor Japanese Boy Created Honda

ජපානයේ දුප්පත් කොල්ලෙක් වෙනස් කරපු ඉතිහාසය | How a Poor Japanese Boy Created Honda

නාය යෑමෙන් වැළලුනු තලගුනේ ගම්මාණය 👉Village was Destroid by the Landslide.

නාය යෑමෙන් වැළලුනු තලගුනේ ගම්මාණය 👉Village was Destroid by the Landslide.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]