Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සුකුමාල ඒන්ජල් | iwasima / alan sofy ( LYRICS ) Video

Автор: YOO

Загружено: 2025-03-26

Просмотров: 167133

Описание:

#iwasima #lyricvideo #lyrics #lyrical #lyricsvideo #song #songlyrics #songs #lyricssong

LYRICS


දිනක යා යුතුයි සියලු දේ හැර
කළ අකුසල් කුසල් ගිණුමට වෙද්දි බැර
වහ ඇවිලෙන සුලුයි බාල වෙන්නැ සැර
නැහැ විකල්පයක් විසෙන් විස නසනව හැර

මේ රෝමේ කොල්ලො ඉන්නෙ මෝල් වේසෙන්
වෙඩි තියපන් ඉන්නෙ මන් ඌරු වේසෙන්
පරාටා පොල් රොටි සම්බාරු තෝසේ
මගෙ පානුයි ලුකයි පුරෝලා මේසේ

මහචාර වනචාර උබ මම වාචාල
බලකාර කටකාර අවතාර පාතාල
ආවේශ උන දාට සංසාරේ අවසාන
දුටුවාම කම්පාවෙයි සංවේදී ජනතාව

ඌ කරත් මූ කරත් දෙන ප්‍රතිචාර එකමයි
ගූ කරත් චූ කරත් නහයට එන්නෙ ගදමයි
පෙන්නද්දි හද බලන්නෙ ඇගිල්ලෙ ඇදමයි
හරි හරියට කාට කාටත් මීගමුව කදිමයි

නිහඩ නිශ්ශබ්ද නොසැලෙන බිය නිග මුහුදට වඩා වෙරි ඩේන්ජර්
මේ මමයි උබයි නොදන්න දලුපොත පීරපු සුහද සුකුමාල ඒන්ජල්

මායිම් කලාද ඉවසීම
මේ අප විසින් අපිවම වැනසීම
ඌ සෙල්ලෙමෙ පොරක් මමත් කැමතීම
හැබැයි ගති ගුණ අතින් චී අන්තීම.//

දාපන් දාපන් දාපන් දාපන් දාපන් කොඩි
දකිද්දි එක ලක්ශෙකින්
නරඹන්නෙක් දැන් මම ඉදන් පැත්තකින්
උබෙ පාර පෙන්නපන් ඩො උබ ගිහින්
මොකද උබෙ ගෑනිට හුකන්ඩද අපි ගිහින්

මුන් ගහන්නෙ බරට මාන්නෙ තදට
ගැහුවෙ ජොයින්ට් පාර වැදිලා ගෙදර දැම්මේ අරන් කරට
මෙහෙ නැව් දාද්දි මුහුදෙ කෙසෙල් කොටෙ දැම්මෙ ඇලට
උබ නැති වෙලෙ මමයි නිලයි විතරයි නාවෙ පැලට

වැටෙද්දි කුසකින් ඇහැරෙන්නෙ නින්දෙන් ගැස්සිලා
ගහේ ගිරව් රිලව් වෙන්නෙ හැංගිලා
අපහස නඩු දැම්මට දෙන්නෑ වන්දිනම්
වැද්දුවෙ නැ දත් කඩලා ඒකි ගද්දිනම්

පැටලෙද්දි සෙල්ලමෙ මේ මෑන්ස් ලා
වැලපෙන්න එන්න එපා ෆෑන්ස් ලා
පිටින් කෙල හරි ගහලා බලපන් කාර් ලා
එදාට තමා දකින්නෙ සෙල්ලමෙ ඔස්තාර් ලා

තණ්හාවෙන් පෙලි පෙලි වටකරන් බන කියයි
සරලයි මෙ මිනිස්සු කඩපිලෙන් බැන තියයි
මොකා උනත් ගමේ කමට කඩු පාරට ගෙල තියයි
ප්‍රසිද්ධ රහස අපෙ උන්ට නැත්තෙ මර බියයි...,

මායිම් කලාද ඉවසීම
මේ අප විසින් අපිවම වැනසීම
ඌ සෙල්ලෙමෙ පොරක් මමත් කැමතීම
හැබැයි ගති ගුණ අතින් චී අන්තීම.////

සුකුමාල ඒන්ජල් | iwasima / alan sofy ( LYRICS ) Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Нажмите «Загрузить», чтобы сохранить Raawaya - Lyrics Video mp3 youtube com Reezy x Smokio | Испо...

Нажмите «Загрузить», чтобы сохранить Raawaya - Lyrics Video mp3 youtube com Reezy x Smokio | Испо...

 TIK TOK TRENDING HITS RAP NONSTOP 2025 🚀 | හොදම රැප් ටික එක දිගට | Rap Collection 2025 |#Rap

TIK TOK TRENDING HITS RAP NONSTOP 2025 🚀 | හොදම රැප් ටික එක දිගට | Rap Collection 2025 |#Rap

Shera x Alan - Hamine හාමිනේ (Official Music Video)

Shera x Alan - Hamine හාමිනේ (Official Music Video)

Hadahana | හදහන - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T ( Slowed And Reverb )  @Mihi_slowed

Hadahana | හදහන - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T ( Slowed And Reverb ) @Mihi_slowed

Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]

Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]

🎶 Kindi (Lyrics Video) – @Avatarsharkmusic  | Parrot Lyrics 🦜

🎶 Kindi (Lyrics Video) – @Avatarsharkmusic | Parrot Lyrics 🦜

කැ# කොල්ලා| Shan Putha & King Lotuss| [DISS] | Lyrics Video

කැ# කොල්ලා| Shan Putha & King Lotuss| [DISS] | Lyrics Video

Keefa - Koti Salakuna (කොටි සලකුණ) | Official Music Video

Keefa - Koti Salakuna (කොටි සලකුණ) | Official Music Video

අත්උස්සපන් උබ ලෙඩෙක් නම් | Hip Pop Wattuwa | Slowed + Reveb | Big Doggy - x seven music 🎧

අත්උස්සපන් උබ ලෙඩෙක් නම් | Hip Pop Wattuwa | Slowed + Reveb | Big Doggy - x seven music 🎧

ALAN SOFY - IWASIMA

ALAN SOFY - IWASIMA

SYKO KYAN X SKOOPY DOPPER -  Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )

SYKO KYAN X SKOOPY DOPPER - Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )

Peli 100 - mask off Remix  | k mac ft - smokio #peli100 #100

Peli 100 - mask off Remix | k mac ft - smokio #peli100 #100

ගිනියම්_හිත්  | Giniyam Hith (Lyrics) Malee ft.Vky_max & Shaggy

ගිනියම්_හිත් | Giniyam Hith (Lyrics) Malee ft.Vky_max & Shaggy

Sithi j Ft Lil Rome Praba - Bashawa (භාශාව) Official Music Video

Sithi j Ft Lil Rome Praba - Bashawa (භාශාව) Official Music Video

මානෝපාරක් ගහන්න සුපිරි රැප් 5 ක් එක දිගට ||Sl rap | mmc music

මානෝපාරක් ගහන්න සුපිරි රැප් 5 ක් එක දිගට ||Sl rap | mmc music

Mudukkuwen Eliyata - Iraj Ft. Smokio

Mudukkuwen Eliyata - Iraj Ft. Smokio

HODIYA (හෝඩිය) - ft. ALAN x SHERA x RYXEN OFFICIAL MUSIC TRACK | DISS

HODIYA (හෝඩිය) - ft. ALAN x SHERA x RYXEN OFFICIAL MUSIC TRACK | DISS

Alokaya ft.Clairoxxya | Rap Bullet (රැප් බුලට්)

Alokaya ft.Clairoxxya | Rap Bullet (රැප් බුලට්)

Wenashma Jawanika | Lil Cheeza (වෙනස්ම ජවනිකා ) Official Music Video | @DOPERAPPER-r1

Wenashma Jawanika | Lil Cheeza (වෙනස්ම ජවනිකා ) Official Music Video | @DOPERAPPER-r1

Uzi Senadeera - අපෙ හාදකම් | Ape Hadhakam Lyrics

Uzi Senadeera - අපෙ හාදකම් | Ape Hadhakam Lyrics

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]