නොමළ ගැබිනිය | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 45
Автор: MA Ghost
Загружено: 2025-08-10
Просмотров: 4451
නොමළ ගැබිනිය
කතාව - වත්සලා සදරේණු
කාක පිහාටු තරම් ඝන කළු පැහැති වළාකුළු පුර සඳ වසා ගත්තේ රාත්‍රී ඝන අදුර දසත පතුරුවමින් ය. රබර් වත්ත මැදින් වැටී තිබුනු අඩි පාර දිගේ මෝටර් බයිසිකලයෙන් නැගුනු දුර්වල මන්දාලෝකයේ උපකාරයෙන් මා ඉදිරියට ගමන් කරන්නට විය. පාළු මාවතේ දෙපස ඇති රබර් ගස් වල වියැලුනු ගෙඩි පුපුරා ගියේ මහ හඩක් නංවමිනි. නිශාචර කෘමීන්ගේ කන්කරච්ච්ලය සහ ඉදහිට පළගැටියෙකු නගන ක්‍රීක් නාදයට අමතරව අසල පිහිටි ගසක සිට හඩ තලන බස්සකුගේ නාදය අන්ධකාර රාත්‍රියට රැගෙන ආවේ බිහිසුනු මුහුනුවරකි.
ඉතුරු ටික කතාවේ❗👻
කතු අයිතිය සුරකින්න ❗👻
#MaGhost
#sinhala holman
#Ghost story
#Holman katha
#mahasonadawiya
අපේ අනිත් කතා අහන්න පහල link වලින් යන්න 👇👻❗
හූනියම 👉 • හූනියම | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් |...
අත්භූත කුරහඩක්👉 • අත්භුත කුරහඩක් | @MAGhost | සත්‍ය හොල්මන් ...
සෝනගෙ දඩයම👉 • සෝනගේ දඩයම | @MAGhost | සත්‍ය හොල්මන් කතාව...
අමාවකට ආ හම්බාවා👉 • අමාවකට ආ හම්බාවා Part 01 | @MAGhost | සත්...
කොටියාගල කලු බහිරව පිල්ලිය👉 • කොටියගල කලු බහිරව පිල්ලිය PART 01| @MAGhos...
පොකුණුගල අමනුස්සයෝ👉 • පොකුණුගල අමනුස්සයෝ | @MAGhost | සත්‍ය හොල...
මහසෝන් හූව👉 • ගල් දෙබොක්කාවෙන් ඇසුනු මහසෝන් හූව | @MAGho...
සූනියම් දඩුවම👉 • සූනියන් දඩුවම | @MAGhost | සත්‍ය හොල්මන් ක...
මහා එකා👉 • මහා එකා | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් ...
මෙම link ඔස්සෙ ගමන් කරන්න🦉
M.A යන්න මම භාවිත කරන්නේ 🦇
මහසෝන් අඩවිය යන්නයි ❗
☠️මෙම වීඩියෝ ව මම පටිගත කල එකක් බැවින් වෙනත් නාලිකා වල වැඩ සදහා යොදා ගැනීමෙන් වලකින්න ❗🚫
තවද මෙම වීඩියෝ වේ intro sound එකට යොදා ගනු ලැබුවේ (Ghost story)# kevin #Macleod විසින් සාදා ඇති sound එක හොල්මන් කතා සදහා යොදා ගැනීමට සම්පූර්ණ අයිතිය සලසා ඇත❗
☠️තවද මම වීඩියෝවේ මුල සිට අග දක්වා background sound එකක් පාවිච්චි කරන ලද sound එක මම යොදා ගත්තෙ (4K Nature Relaxation) චැනලයෙන් horizon sound එක .ඒකත් වෙනත් Ghost story චැනලයන් සදහා භාවිත කිරීමට අවසර ලභා දී ඇත ❗
☠️
👻තවද මම background sound සියල්ල capcut App එකෙන් යොදා ගනු ලැබේ කිසිවක් වෙනත් චැනල් වලින් උපුටා ගන්නෙ නැත ❗
එබැවින් මම කේසේවත් කිසි දෙයක් මම කොපි කර නැත ❗
අපගේ අතින් කතාවක් කතු අයිතිය පිලිබද ගැටලුවක් වුව හොත් පහත whatsapp numbar එකට massage ekak එවන්න 👇💀
📞 0741192597
ඔබට සිදුවී ඇති හොල්මන් අද්දැකීම් ඇත්නම් මනාව ලියන ලද හෝ type කර මෙම whatsapp අංකයට එවන්න 👇💀
0741192597❗
👉LIKE👈
👉COMMENT👈
👉SUBSCRIBE &👈
👉SHARE 👈 🕷️🕸️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: