Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අනිත් අයගේ හිත දිනාගන්නේ කොහොමද? | How to Win Friends and Influence People in Sinhala

Автор: Prashna Thiyenne Ahanna

Загружено: 2025-10-13

Просмотров: 54872

Описание:

🔴 අනිත් අයගේ හිත දිනාගන්නේ කොහොමද? | How to Win Friends and Influence People in Sinhala 🔴

අපි හැමොම වගේ ආසයි අනිත් අයගේ හිත දිනාගන්න.

අපි හිත දිනාගන්න හද​න හදන පුද්ගලය අ​පි වැඩකරන තැන බොස් වෙන්න පුලුවන්, ගුරුවරයෙක් වෙන්න පුලුවන්, ටිකක් මුරන්​ඩු යාලුවෙක් වෙන්න පුලුවන්, නැත්තන් යාලුවෙක්ට එහා ගිය එක්කෙනෙක් වෙන්න පුලුවන්.

මෙහෙම අනිත් අයගේ හිත දිනාගෙන හැමොගෙන්ම හොද ලකුනු දාගන්න හැටි ගැන කතා කරන, මිලියන 30ට වඩා පිටපත් විකිනිඅලා තියෙන, ලෝක ප්‍රසිද්ද පොතක් ත​මා Dale Carniage කානගේ කතුවරයාගේ How to win friends and influence කියන්නේ…

අද අපි මේ විඩියෝ එකේ කතා කරන්නේ, මේ පොතෙන් ගත්ත, අනි​ත් අයගේ හිත දිනාගන්න පුලුවන්, ඉතම සරල, ප්‍රයෝගික සහ විදයාත්ම​ක ක්‍රම 05​ක් ගැන.


We all love winning people’s hearts.

The person we’re trying to win over could be anyone —
our boss at work, a teacher, a slightly stubborn friend, or even someone we’re interested in romantically.

There’s a world-famous book that talks exactly about how to win others over and leave a good impression on anyone — a book that has sold over 30 million copies: “How to Win Friends and Influence People” by Dale Carnegie.

In today’s video, we’re going to talk about five simple, practical, and science-backed ways—taken straight from that book—to win people’s hearts.

තව ප්‍රශ්න වලට උත්තර දැන ගන්න ඕනෙනම්:

• TikTok - / PrashnaThiyenneAhanna🎵
• Facebook - / PrashnaThiyenneAhanna 📘
• Instagram - / PrashnaThiyenneAhanna 📸

What is prashna thiyenne ahanna?

With Prashna Thiyenne Ahanna, we aim to answer everyday problems in Sinhala with clear, research-backed videos for people in Sri Lanka.

If you enjoy our content, please like, comment, and subscribe. Your support means the world to us ❤️

ප්‍රශ්ණ අහන, ප්‍රශ්ණ වලට උත්තර දෙන, ප්‍රශ්ණ අහන්න දිරිමත් කරන තැනක් මේ ප්‍රශ්න තියෙන්නෙ අහන්න කියන්නේ.

අපේ ඉලක්කය තමා අපි හැමෝටම ප්‍රශ්ණයක් වුණ මාතෘකා ගැන පොඩි research එකක් කරලා ඉතා සරළව සහ කෙටියෙන් ඒ ප්‍රශ්ණ වලට උත්තර video තුළින් ඔයාලට ලබා දෙන එක.

අපිට ඕනේ ඇත්ත සරල කරන්න මිසක් බොරුව අමාරු කරන්න නෙවෙයි :)

ප්‍රශ්න වලින් මිදෙන්න දගලන ලොකෙක අපි ප්‍රශ්න පස්සේ එලවනවා ලොක‍යෙන් පොඩ්ඩක් හරි ප්‍රශ්ණ ටිකක් අඩු කරන්න. ඔයා අපි කරන දේට කැමතිනම් ලයික්, කමන්ට් සහ සබ් කරන්න අමතක කරන්න එපා. එක අපිට ලොකු හයියක් ❤️

#srilanka #sinhala #knowledge #interesting #didyouknow #learnsomethingnew #fascinatingfacts #curiosity #amazingfacts #factoftheday #knowledgeispower #dalecarnegie #howtowinfriends #howtowinfriendsandinfluencepeople #friendshipgoals #howtomakefriends

අනිත් අයගේ හිත දිනාගන්නේ කොහොමද? | How to Win Friends and Influence People in Sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සමාජයේ ආකර්ශණීය පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? Good Manners That Make You Shine

සමාජයේ ආකර්ශණීය පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? Good Manners That Make You Shine

ඉරිසියාකාරයෝ හදුනගන්නේ කොහොමද? | How to identify jealous people | Sinhala

ඉරිසියාකාරයෝ හදුනගන්නේ කොහොමද? | How to identify jealous people | Sinhala

⚠️ අවදානමයි! මේ රහස් 6 දැනගත්තොත් මිනිස්සු ඔබට ඇබ්බැහි වේවි! (Dale Carnegie Psychology)

⚠️ අවදානමයි! මේ රහස් 6 දැනගත්තොත් මිනිස්සු ඔබට ඇබ්බැහි වේවි! (Dale Carnegie Psychology)

How To Talk To Anyone Book Summary? | Communication Skills | Simplebooks

How To Talk To Anyone Book Summary? | Communication Skills | Simplebooks

How to Overcome the Stage fear - සබකෝලය මරමු

How to Overcome the Stage fear - සබකෝලය මරමු

(කවුරුවත් නොකියන) කෙල්ලෙක්ව දාගන්න - රහස් 3 !

(කවුරුවත් නොකියන) කෙල්ලෙක්ව දාගන්න - රහස් 3 !

මේ පුරුදු ටික තියනවා කියන්නේ ඔයා ඇත්තටම හිතනවට වඩා සුපිරි වැඩකාරයෙක්

මේ පුරුදු ටික තියනවා කියන්නේ ඔයා ඇත්තටම හිතනවට වඩා සුපිරි වැඩකාරයෙක්

මානසිකව කඩන්න බැරි කෙනෙක් වෙන්න ! Unbreakable Mindset

මානසිකව කඩන්න බැරි කෙනෙක් වෙන්න ! Unbreakable Mindset

වාචාලයෝ එක්ක වාද නොකර වාද දිනන්නෙ කොහොමද?  | 48 Laws of Power in Sinhala | 9th Rule

වාචාලයෝ එක්ක වාද නොකර වාද දිනන්නෙ කොහොමද? | 48 Laws of Power in Sinhala | 9th Rule

ඊරිසියාකාරයාව අඳුනගන්න හැටි | Dinesh Muthugala

ඊරිසියාකාරයාව අඳුනගන්න හැටි | Dinesh Muthugala

ඔයාගෙ හැසිරීමෙන් ඔයාව මැනෙන හැටි | Prassanna Pathmanathan | Loku Business Skills

ඔයාගෙ හැසිරීමෙන් ඔයාව මැනෙන හැටි | Prassanna Pathmanathan | Loku Business Skills

Toxic මිනිස්සු නිසා සිත රිද්දගන්නේ නැතිව ඔලුව කෙලින් තියාගෙන ඉන්නේ මෙහෙමයි. ජීවිතේ දිනන මනෝ විද්‍යාව

Toxic මිනිස්සු නිසා සිත රිද්දගන්නේ නැතිව ඔලුව කෙලින් තියාගෙන ඉන්නේ මෙහෙමයි. ජීවිතේ දිනන මනෝ විද්‍යාව

"මම පස්සේ කරන්නම්" මේ උගුලෙන් ගැලවෙන්නෙ කොහොමද? | Value of Time | A Powerful Motivational Story

The Science of Building Strong Relationships | How to Win Friends and Influence People | Simplebooks

The Science of Building Strong Relationships | How to Win Friends and Influence People | Simplebooks

ඔයාගේ Personality එක හොයාගන්නේ කොහොමද? | The Myers-Briggs Type Indicator (MBTI) in Sinhala

ඔයාගේ Personality එක හොයාගන්නේ කොහොමද? | The Myers-Briggs Type Indicator (MBTI) in Sinhala

නිශ්ශබ්ද මිනිසුන්ගේ සැඟවුණු බලය | Introverts ලෝකය ජයගත් හැටි ! | විද්‍යාත්මක පැහැදිලි කිරීම

නිශ්ශබ්ද මිනිසුන්ගේ සැඟවුණු බලය | Introverts ලෝකය ජයගත් හැටි ! | විද්‍යාත්මක පැහැදිලි කිරීම

මිනිස්​සු තර්ක දිනන්​න භාවිතා කරන කප​ටි ක්‍රම 05ක් | Logical Fallacies in Sinhala

මිනිස්​සු තර්ක දිනන්​න භාවිතා කරන කප​ටි ක්‍රම 05ක් | Logical Fallacies in Sinhala

Akila Vimanga Senevirathna - Sinhala | Episode 132 | එයාගේ ආදරේ බොරුවක් ද? මේ පරීක්ෂණයෙන් හොයා ගන්න.

Akila Vimanga Senevirathna - Sinhala | Episode 132 | එයාගේ ආදරේ බොරුවක් ද? මේ පරීක්ෂණයෙන් හොයා ගන්න.

ප්‍රශ්න හමු​වේ ජිවිතය​ට වෛර නොකර ඉන්​නෙ කොහොමද? | Self Love | Sinhala

ප්‍රශ්න හමු​වේ ජිවිතය​ට වෛර නොකර ඉන්​නෙ කොහොමද? | Self Love | Sinhala

හීනෙට යනකොට හිතින් වැටුනොත් මේක අහන්න | sinhala motivational video | Jayspot motivation

හීනෙට යනකොට හිතින් වැටුනොත් මේක අහන්න | sinhala motivational video | Jayspot motivation

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]