Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මෙම කුසලතාවය ඔබට තියනවද?

Автор: ඒකත්වය

Загружено: 2025-07-19

Просмотров: 2500

Описание:

මනුශ්‍යයෙකු ගැලවීමක් සොයන්නේ දුක දැනෙන නිසාවෙනි , දුක් නොදැනෙන මනුශ්‍යයෙකු ඉන් මිදීමක් නොසොයයි. එය ඉතාම දුක්ඛිත ස්ථානයක් ලෙස ඔවුන් හුවා දක්වති.

නමුත් ලෝකය තුල දුකක් නැත අහස,පොලව කිසිදා දුක කියනවා මා අසා නැත. අඩුම තිරිසන් සත්වයෙක් දුක කියන්නේ නැත. සාධාරණයක් ඉල්ලන්නේ නැත, ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්නේද මනුශ්‍යයෙකි.
ඔබ මේ නාම රූප සසර අවිද්‍යාවෙන් ඇත්තක් කර ගන්නා තාක් ඔබට මෙයින් ගැලවීමක් නැත, මේ නාමයක් රූපයක් දෙයක් ලෙස ගන්නා තාක් ඔබට නිවනක් සොයාගත නොහැකිය,නම් නැති රූප නැති දෙයක් නොවුනු ස්වභාවයක් ගැන ඔබට සිතාගත හැකිද , එයයි සැබෑවම වූ නිදහස

දුක පැමිණෙන්නේ භාහිරයේ සිට ඔවුන් තුළට බව සිතමින් භාහිරය වෙනස් කරයි.
නමුත් ඔවුන් ඉතා දැඩිව අවබෝධ කරගත යුත්තේ, සියලු දුක් ආරම්භවන්නේ ඔවුන් තුලම බවටයි.

සියලු දුක් වල ආරම්භය ඔබමයි.

whatsapp -0766731391

#නිවන #enlightenment #seeker #path #meditation #භාවනා #oneness #liberation #srilanka #india #buddha #shiv #vishnu #time #birth #death #sansara #spiritualawakening #awakening #awareness #jesus #allah #shiva #bramha #krishna #heaven #hell #life #ධර්මය #බුද්ධ_ධර්මය #නිවීම #srilanka #ගැලවීම #දේශනා #liberation #spirituality #awakening #awaken #time #space #universal #truth #illusion #self #inquiry #consciousness #ධර්මාවබෝධය #ශුන්‍යතාවය #යථාර්ථය #මිරිඟුව #සිහිය

මෙම කුසලතාවය ඔබට තියනවද?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7,

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis

බාධකය තමයි ඒකායන මාර්ගය - Obstacle is the way

බාධකය තමයි ඒකායන මාර්ගය - Obstacle is the way

Семя, Которое Содержит В 10 РАЗ БОЛЬШЕ КОЛЛАГЕНА,

Семя, Которое Содержит В 10 РАЗ БОЛЬШЕ КОЛЛАГЕНА,

සිහිය නැති වෙන්න කලින් මේක බලන්න | Dr Chaminda Weerasiriwardane

සිහිය නැති වෙන්න කලින් මේක බලන්න | Dr Chaminda Weerasiriwardane

සම්මුඛ වීම | නම් කිරීම වෙන් කිරීමකි

සම්මුඛ වීම | නම් කිරීම වෙන් කිරීමකි

මොළයේ ධාරිතාව වැඩි කිරීමේ රහස් (part 2 ) | Dr.Chaminda Weerasiriwardane

මොළයේ ධාරිතාව වැඩි කිරීමේ රහස් (part 2 ) | Dr.Chaminda Weerasiriwardane

Comfort Zone එකෙන් මිදෙන්නේ කොහොමද?

Comfort Zone එකෙන් මිදෙන්නේ කොහොමද?

Ask!!! Receive ඉල්ලන දේ ලැබෙනවා ආකර්ෂණ නීතියේ විශ්මිත ප්‍රතිඵල #lawofattraction #sanathgamage #love

Ask!!! Receive ඉල්ලන දේ ලැබෙනවා ආකර්ෂණ නීතියේ විශ්මිත ප්‍රතිඵල #lawofattraction #sanathgamage #love

Просыпаетесь в 3–4 ночи? 5 причин, о которых молчат после 40

Просыпаетесь в 3–4 ночи? 5 причин, о которых молчат после 40

හීන ඉටුකරගන්න ලේසිම Default Mode ප්‍රශ්න විසඳෙන අපූරුව බලන්න. #lawofattraction #sanathgamage

හීන ඉටුකරගන්න ලේසිම Default Mode ප්‍රශ්න විසඳෙන අපූරුව බලන්න. #lawofattraction #sanathgamage

Нежная музыка, успокаивает нервную систему и радует душу 🌸 целебная музыка для сердца

Нежная музыка, успокаивает нервную систему и радует душу 🌸 целебная музыка для сердца

දුකේ සහ සතුටේ මුලාව |  Delusion of sorrow and happiness

දුකේ සහ සතුටේ මුලාව | Delusion of sorrow and happiness

ප්‍රබල භාවනා ක්‍රම හා කුණ්ඩලීනී ශක්තිය

ප්‍රබල භාවනා ක්‍රම හා කුණ්ඩලීනී ශක්තිය

බලන්නා සහ බලන දේ ඒකත්වයක්

බලන්නා සහ බලන දේ ඒකත්වයක්

මම මාගේ ආධ්‍යාත්මික ගමන අවසන් කළෙමි -  අබේවික්‍රම මහත්මි⁣ය  විපුල වනිගසේකර සමග සංවාදය

මම මාගේ ආධ්‍යාත්මික ගමන අවසන් කළෙමි - අබේවික්‍රම මහත්මි⁣ය විපුල වනිගසේකර සමග සංවාදය

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස්  (Part 1)  | Dr. Chaminda Weerasiriwardane

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස් (Part 1) | Dr. Chaminda Weerasiriwardane

ඔබ කියනා දේ අනිත් අය අහන රහස් 7ක් | Dr. Chaminda Weerasiriwardane

ඔබ කියනා දේ අනිත් අය අහන රහස් 7ක් | Dr. Chaminda Weerasiriwardane

බුදුන් ලාංකිකයෙක්  | සිදුහත් උපතෙන් පසු මහාමායා දේවිය පිරිමියෙක් වුනා | ඒකයි සංකපාලේ හැංගුවේ |

බුදුන් ලාංකිකයෙක් | සිදුහත් උපතෙන් පසු මහාමායා දේවිය පිරිමියෙක් වුනා | ඒකයි සංකපාලේ හැංගුවේ |

සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස්කම්! || Dr. Kaushalya Perera

සතිමත් පුහුණුවෙන් මොළයේ හිතකර වෙනස්කම්! || Dr. Kaushalya Perera

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com