බිත්තර ඔම්ලට් මෙහෙම හදලා තියෙනවද? 😍 | Chinese Cabbage Omelette Recipe
Автор: Cook With Chavi
Загружено: 2026-01-21
Просмотров: 118
අපි අද හැදුවේ කවදාවත් කාලා නැති ඔම්ලට් එකක් 🍳😲
සාමාන්‍ය ඔම්ලට් එකෙන් ටිකක් වෙනස්ව,
මේකට අපි චීන ගෝවා (Chinese Cabbage) යොදා ගත්තා.
“ගෝවා දාලා ඔම්ලට්?” කියලා හිතෙනවද?
අපිටත් එහෙමම හිතුනා…
ඒත් රස බැලුවට පස්සේ 😍🔥
ඇත්තටම පුදුම තරම් රසයි!
ඉක්මනින් හදන්න පුළුවන්,
breakfast / dinner / busy day එකකට perfect recipe එකක්.
ඔයාත් try කරලා බලන්න
👉 Video එක අගටම බලන්න
👉 Like කරන්න
👉 Comment එකක් දාලා ඔබේ අදහස කියන්න
👉 Subscribe කරලා අපේ cooking journey එකට එකතු වෙන්න ❤️
#omelette #eggrecipe #easyrecipes #homecooking
#chinesecabbage #quickrecipes #breakfastideas
#dinnerideas #srilankancooking
#shortsvideo #ytshorts #viral #ytshort #viral
#youyuber #fyp #fypシ゚viral #cookwithchavi
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: