ආචාර්ය හරිනි අමරසූරිය | Dr. Harini Amarasooriya | Business Women Sri Lanka
Автор: The Entrepreneur
Загружено: 2020-10-06
Просмотров: 39336
සමාජය සමග ගැටෙමින් සාර්ථකත්වය හඹා යන කාන්තාවන්ට කදිම ආදර්ශයක් වන ආචාර්ය හරිනි අමරසූරිය.
සිය ඉලක්ක කරා යන ගමනේදී හමුවූ අභියෝග වලින් නොසැලී, කාන්තාවකට ජය ගත නොහැකි කඩයිමක් නොමැති බව තරයේ විශ්වාස කරන තවත් එක් දිරිය කාන්තාවක් වන ආචාර්ය හරිනි අමරසූරිය අප සමග කතාබහක යෙදුණා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: