Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මතකයේ මං තීරු බොඳ වී "Mathakaye Mantheeru Bondawee" (Official Video)

Автор: Madara Sarasi De Silva

Загружено: 2022-07-01

Просмотров: 12765

Описание:

ගායනය - චන්ද්‍රසිරි සේදරහෙට්ටි
පද රචනය - මදාරා සරසි ද සිල්වා
තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - විශාරද රෝහණ ධර්මකීර්ති
සංගීත සංයෝජනය - ඇඩික්ට් නුගේගොඩ
කැමරාකරණය සහ සංස්කරණය - රම්සිත් හේවාවසන්

මතකයේ මං තීරු බොඳ වී
මතක ගිලිහී ඉකි බිඳියි
පාට හේදුණු හෙන්දිරික්කා
පහන් පැල ළඟ මඟ බලයි
සැඳෑ විය නෑගං ඇවිල්ලා
ආදරේ මුදු ස්වරය විමසයි
පෙළහරක් පා අසිරි කැන්දා
ගිමන් හරිනා යාමයයි

සසර ගමනේ මෙතෙක් හමු වූ
තවත් අම්මා කෙනෙක් පමණයි
ඒත් අම්මේ මෙ භව ගමනේ
දන්න අම්මා නුඹ ම විතරයි
අසනි වැස්සක මහෝඝය මම
වැව් තෙරක නුඹ බිසෝකොටුවයි
හිරු ද වී මට සඳු ද වී මට
අත නො හැරි හැටි හොඳින් මතකයි

මඟහැරුණු තැන් මඟහැරිය තැන්
තිබුණ බව මං දන්නවා.
හදවත ම වණයක් වගෙයි දැන්
අනේ හරියට රිදෙනවා
දන්නවා නම් නුඹ ඇවිල්ලා
පිරිමදින හැටි දන්නවා
අනේ අම්මේ ටිකක් ඉන්නකො
ඔබේ තුරුලෙහි මා හොවා

මතකයේ මං තීරු බොඳ වී
මතක ගිලිහී ඉකි බිඳියි
පාට හේදුණු හෙන්දිරික්කා
පහන් පැල ළඟ මඟ බලයි
සැඳෑ විය නෑගං ඇවිල්ලා
ආදරේ මුදු ස්වරය විමසයි
පෙළහරක් පා අසිරි කැන්දා
ගිමන් හරිනා යාමයයි

මතකයේ මං තීරු බොඳ වී "Mathakaye Mantheeru Bondawee" (Official Video)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගිම්හාන සාදයේ - සුභානී අමරදේව | Gimhana Sadaye - Subhani Amaradeva (Official Video)

ගිම්හාන සාදයේ - සුභානී අමරදේව | Gimhana Sadaye - Subhani Amaradeva (Official Video)

හන්තාන විතරක් මගේ තනියට

හන්තාන විතරක් මගේ තනියට "Hanthana Vitharak Mage Thaniyata" (Official Video)

Kadulu Katayam (කඳුළු කැටයම්) Karunarathna Divulgane | Official Music Video

Kadulu Katayam (කඳුළු කැටයම්) Karunarathna Divulgane | Official Music Video

Э.Хопкинс – And The Waltz Goes On / Исполняет Монах Авель

Э.Хопкинс – And The Waltz Goes On / Исполняет Монах Авель

Gen. Leon Komornicki: Polowanie na żołnierza i drony. Nowa faza wojny niszczy Ukrainę krok po kroku

Gen. Leon Komornicki: Polowanie na żołnierza i drony. Nowa faza wojny niszczy Ukrainę krok po kroku

Атака на резиденцию Путина? Что принес Майами, Меню Трампа. Обсудим с Борисом Бондаревым

Атака на резиденцию Путина? Что принес Майами, Меню Трампа. Обсудим с Борисом Бондаревым

Кто-то ВЫКЛЮЧИЛ 10 000 галактик? Пугающая тайна Пустоты Волопаса

Кто-то ВЫКЛЮЧИЛ 10 000 галактик? Пугающая тайна Пустоты Волопаса

🔥СВИТАН: Срочно! Буданов ВНЕЗАПНО ВЫЕХАЛ на ФРОНТ (ВИДЕО)! Путин вышел с заявлением по Украине!

🔥СВИТАН: Срочно! Буданов ВНЕЗАПНО ВЫЕХАЛ на ФРОНТ (ВИДЕО)! Путин вышел с заявлением по Украине!

Скоропадський, Петлюра, грудень 1918: хто програв Україну?

Скоропадський, Петлюра, грудень 1918: хто програв Україну?

Трамп поверил Путину? Стрельба в центре Нью-Йорка

Трамп поверил Путину? Стрельба в центре Нью-Йорка

Czy Chiny szykują się na upadek Rosji?

Czy Chiny szykują się na upadek Rosji?

Самая опасная причина деменции, о которой молчат (она есть почти у всех)

Самая опасная причина деменции, о которой молчат (она есть почти у всех)

Ernesto Cortazar – Сборник Великолепной Инструментальной Музыки!

Ernesto Cortazar – Сборник Великолепной Инструментальной Музыки!

මතකයේ මං තීරු බොඳ වී (Mathakaye Mantheeru Bondawe) Official Video | Chandrasiri Sedarahetti

මතකයේ මං තීරු බොඳ වී (Mathakaye Mantheeru Bondawe) Official Video | Chandrasiri Sedarahetti

Жизнь лесного хутора. Морозный день в канун нового года. Новогодние подарки и обновки.

Жизнь лесного хутора. Морозный день в канун нового года. Новогодние подарки и обновки.

Кровь СЛАВЯН, имя ТЮРКОВ… Но ДНК болгар раскрыло ТРЕТЬЮ тайну, которую скрывали веками!

Кровь СЛАВЯН, имя ТЮРКОВ… Но ДНК болгар раскрыло ТРЕТЬЮ тайну, которую скрывали веками!

С какой скоростью ДВИЖЕТСЯ ГРАВИТАЦИЯ? |  ГЛАВНЫЙ СЕКРЕТ ФИЗИКИ

С какой скоростью ДВИЖЕТСЯ ГРАВИТАЦИЯ? | ГЛАВНЫЙ СЕКРЕТ ФИЗИКИ

2 часа чудесной классической рождественской музыки 🎄 Спокойная и теплая рождественская атмосфера 🎁

2 часа чудесной классической рождественской музыки 🎄 Спокойная и теплая рождественская атмосфера 🎁

⚡️ Удар по Верховной Раде? || Ответ за

⚡️ Удар по Верховной Раде? || Ответ за "покушение" на Путина

Лев Сбежал из Зоопарка. Все Разбежались, Кроме Одной Старушки. Вы Не Поверите, Что Было Дальше!

Лев Сбежал из Зоопарка. Все Разбежались, Кроме Одной Старушки. Вы Не Поверите, Что Было Дальше!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]