චාමර ඇහැලියගොඩ(බස් චාමර) නෑවතත් සීරියස් සමග I Lasantha Hewanawatta
Автор: Lasantha Hewanawatta
Загружено: 2023-02-18
Просмотров: 224
ශ්‍රී ලාංකීය එළිමහන් ප්‍රාසාංගික වේදිකාවේ වසර 25කට ආසන්න කාලයක් පුරාවට වෘතීමය ආමන්ත්‍රණ ශිල්පියෙකු ලෙස මා කළා ලොව සොදුරු චාරිකාවක සැරිසරමි. එම ගමන තුල මතකයට ඉතිරිවන වින්දනීය සිහිවටන අතර රසමුසු තැන් සදාතනික සිහිවටනයක් වන්නට සහ යලි රසවින්දනය උදෙසා කිසිදු වාණිජ පරමාර්ථයකින් තොරව මෙසේ ඔබ වෙත ගෙනෙනු ලැබේ.
ලසන්ත හෙවනවත්ත
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: