ෆින්ලන්තයේ අපේ අලුත් ගෙදර!🥹🏠❤️රෑට city එකේ ලස්සන!😍Night Walk! ගෙදර ටික ටික ලස්සන වෙනහැටි!🥹✨DAY VLOG!
Загружено: 2025-10-29
Просмотров: 240932
ෆින්ලන්තයේ අපේ අලුත් ගෙදර චුට්ට චුට්ට ලස්සන කරගන්න එක අපි දෙන්නගේ අහිංසක ආසාවක්. ඉතින් ඒකට අපි පොඩි බඩු ටිකක් ගත්තා ගෙදරට. 🙈 ඔයාලත් එක්කම ඒ දේවල් ටික ලස්සනට arrange කරගෙන අපේ Living area එක ලස්සන කරගන්නයි හදන්නෙ අද! ඉතින් අද අපි අරන් ආවේ Day (+night) vlog එකක්. අද හවස අපි ඔයාලව Light Festival එක (Valoviikot) බලන්නයි, city එක වටේ පොඩි night walk එකකුයි එක්කන් යනවා!😍✨ මේ දවස් වල රෑට මන් city එකේ vibe එකට හරිම ආසයි, මොකද මාරම magnificent! 🥰 හරිම ලස්සනයි. ඉතින් ඒ හැමදෙයක්ම මේ vlog එකේ තියෙනවා! ❤️
ඉතින් අපේ චැනල් එක subscribe කරලා තියාගන්න.
අපේ WhatsApp channel එකටත් join වෙන්න.❤️ (Link: https://whatsapp.com/channel/0029Vae6... )
මේ වගේ ලස්සන වීඩියෝස් දිගටම අරන් එන්නම්.
ආදරෙයී!❤️
එමාෂා & රුමේෂ්
#Finland #OurNewHome #CoupleGoals #Winter #EndofAutumn #Valoviikot #LightFestival #Tampere #OurNewHome #StudyAbroadJourney #OurNewLife #InternationalStudent #HusbandWife #DayVlog #UniversityLife #HomeMakeover #LivingRoomDeco
-----
• Disclaimer: I do not own the background music.
• Music credits to the respective owners:
(1)
🎵Music provided by BGM President
🎵Track : Cute Duck - • [오리처럼 귀여운음악] 입덕 | 꽥꽥🐥 🐥
(2)
🎵Music provided by BGM President
🎵Track : A Day Of A Panda - • [귀여운 관악오케스트라 브금] 팬더의 하루
(3)
🎵Music provided by BGM President
🎵Track : Land of Nanael - • [브금대통령](고전/추억/Piano) Land of Nanael [무료음악/...
(4)
🎵Music provided by BGM President
🎵Track : Feeling Like Autumn - • [시골느낌의 잔잔한 감성음악] 가을인가 벼 | 고소한 벼냄새(?)풍기는 브금
-----
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: