ගං කුකුල්ලුන්ට මදුරුතලා ලබා දෙන ආකාරය
Автор: CeylonTeacher
Загружено: 2022-12-06
Просмотров: 6967
ගං කුකුල්ලුන්ට නිතරම පාහේ ඇතිවන හොට සහ ස්වසන පත්දතිය ආශ්‍රිත බැක්ටීරියා රෝග ආසාදන සමනය කිරීම සදහා ලබා දෙන්න පුලුවන්, ප්‍රෝටීන්, යකඩ, කැල්සියම්, විටමින් A සහ විටමින් K බහුලව අඩංගු, වටිනා ස්වභාවික කුකුල් කෑමක් ගැන අද මම ඔබට කියල දෙනවා.
ඒ වගේම මෙම ශාකමය ආහාරය ගම් කුකුළන්ට නිතර නිතර ලබා දීම තුලින් කිකිළියන්ගේ ක්‍රියාශීලී ගතිය වැඩිවී, බිත්තර දැමීමේ හැකියාව වර්ධනය වන අතර, ගම් බිත්තර කහ මදය දීප්තිමත් තද කහ පාටක් බවට පත් කර ගන්නත් මෙමගින් හැකියාව ලැබෙනවා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: