Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දු‌ප්පතාට කෝ සැප ලෝකේ...(මොහිදින් බෙග්) Duppathata koo sapa loke by Mohidin Beg💖🙏💗

Автор: Golden Sl Songs

Загружено: 2021-10-11

Просмотров: 215082

Описание:

සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගයනවේදී මොහිදින් බෙග් මහත්මයාගේ සින්දුවක්‍ අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න​. බොහොම ස්තූතියි.
සින්දුවෙහි lyrics පහත ඇත​,

Hope all of you guys enjoy these videos.Please consider Subscribing as I do a lot of work to (Such as clearing the vocales and making a much more qaulity audio than the original song using Adobe Audition and creating Quality Videos) present you a one single video, as my main consern is to make people fell in love with our old songs and to eventually make my own productions(songs). So thankyou all for your support goodbye everyone see you in the next video, HAVE A NICE DAY!!

දුප්පතාට කෝ සැප ලෝකේ
මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ....
මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ....

නැති බැරිකම ඔහු පොළඹයි
නොමග යවයි සොරෙකු කරයි
නැති බැරිකම ඔහු පොළඹයි
නොමග යවයි සොරෙකු කරයි
අන්ත දුකේ ඔබ වැටුණා
නම් දරාපු සොරෙකු වුණා......

අන්ත දුකේ ඔබ වැටුණා
නම් දරාපු සොරෙකු වුණා......

අන්ත දුකේ ඔබ වැටුණා
නම් දරාපු සොරෙකු වුණා

දුප්පතාට කෝ සැප ලෝකේ
මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ....

නංගී ඔබේ දුකින් බොහෝ කවුද අනේ මෙ හදි කළෝ
නංගී ඔබේ දුකින් බොහෝ කවුද අනේ මෙ හදි කළෝ
දැන් නිරේකි ඈට මෙලෝ ඈ අනාථ ළඳකි අහෝ
දැන් නිරේකි ඈට මෙලෝ ඈ අනාථ ළඳකි අහෝ
අතන මෙතන ඇවිද පාරේ කඳුළු බිබී වැලපෙනවා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ....

සුන්දරීට දුන්න ගින්න
බෑ දෙවියනි නිවාගන්න..
සුන්දරීට දුන්න ගින්න
බෑ දෙවියනි නිවාගන්න..
මූණ දෙන්න බෑ ලෝකේ.........
මූණ දෙන්න බෑ ලෝකේ
අහස පොළොව දෙස බලාලා සුසුම් හෙලා ලතවෙනවා
දුප්පතාට කෝ සැප ලෝකේ
මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
දුප්පතාට කෝ සැප ලෝකේ....

කන්න වේල ගන්න සොයා යන්න නොදී මහ පාරේ....
මිටි කරලා නෝටු කාසි තරුණෝ එති අල්ලා...
දන්නවාද අයිය කෙසේ පුංචි නගා හට වූ දේ ...
මොකද වෙන්නෙ කවුද දන්නේ
ඉන්නෙ නැත්ද දුගියා
ඉන්නෙ නැත්ද දුගියා.................

Thank you all again, your support is a lot to me as a person who is trying to make his own songs in the near future but with money matters it is hard to produce a song, So those who watch my videos and the people who are subsribe to my channel I don't have words to thankyou..And your enthusiasm for this channel helps me a lot to produce my own songs in the near future and I won't stop uploading vids to this channel after I create my 2nd channnel as all of you helped me a lot to get to that position, I think we can do it in the near future and I hope to make great songs and not to dissappoint you guys! Until then stay safe..

දු‌ප්පතාට කෝ සැප ලෝකේ...(මොහිදින් බෙග්)  Duppathata koo sapa loke by Mohidin Beg💖🙏💗

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Thaniyama Ena Api (තනියම එන අපි) | Ishaq Baig | Ma Nowana Mama | TV Derana

Thaniyama Ena Api (තනියම එන අපි) | Ishaq Baig | Ma Nowana Mama | TV Derana

මනුසතා ලෝකෙ ඉපදී  Manu Satha loke ipadi - Kala Suri Mohideen Baig

මනුසතා ලෝකෙ ඉපදී Manu Satha loke ipadi - Kala Suri Mohideen Baig

හැමෝම මේ දවස්වල හොයන පුංචි ෆාතිමා ❤🥺 | සම්පූර්ණ ගීතය - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sirasa TV

හැමෝම මේ දවස්වල හොයන පුංචි ෆාතිමා ❤🥺 | සම්පූර්ණ ගීතය - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sirasa TV

Bari Bara Kare Thiyan |  බැරි බර කරේ තියන් | Maxi Jayaweera | Baila Sadaya |  @RooTunes  ​

Bari Bara Kare Thiyan | බැරි බර කරේ තියන් | Maxi Jayaweera | Baila Sadaya | @RooTunes ​

Sinahawen Ho

Sinahawen Ho

Bo Maluwe Mal | Adeepa with Sahara Flash | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS

Bo Maluwe Mal | Adeepa with Sahara Flash | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS

2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

Пышные ПОХОРОНЫ у Кадырова! Адама хотели УБРАТЬ. Братская война в Чечне: ПРАВДА всплыла. Вова, жги!

Пышные ПОХОРОНЫ у Кадырова! Адама хотели УБРАТЬ. Братская война в Чечне: ПРАВДА всплыла. Вова, жги!

දෙපාරක් අහන්න හිතෙයි මේක නම් - Gaya Gethayan Game - Saumya Sajeewani

දෙපාරක් අහන්න හිතෙයි මේක නම් - Gaya Gethayan Game - Saumya Sajeewani

Новый прогноз Швеца взорвал эфир! Путин теряет контроль — исход войны шокирует мир

Новый прогноз Швеца взорвал эфир! Путин теряет контроль — исход войны шокирует мир

Asiri mangala |ආසිරි මංගල | cover EDM

Asiri mangala |ආසිරි මංගල | cover EDM

Sudu Sanda Ras Galana - සුදු සඳ රැස් ගලන | Ishaq Beig | Flash Back Live In Danthure 2020

Sudu Sanda Ras Galana - සුදු සඳ රැස් ගලන | Ishaq Beig | Flash Back Live In Danthure 2020

🛑 СРОЧНО! СКАНДАЛ В АБУ-ДАБИ — США ТРЕБУЮТ от УКРАИНЫ СДАТЬ ДОНБАСС! ИНСАЙД ГОРДОНА!

🛑 СРОЧНО! СКАНДАЛ В АБУ-ДАБИ — США ТРЕБУЮТ от УКРАИНЫ СДАТЬ ДОНБАСС! ИНСАЙД ГОРДОНА!

Thaniwai Upanne

Thaniwai Upanne

Mohideen beg best song collection

Mohideen beg best song collection

Почки скажут вам: всего 1 стакан перед сном и ночные походы в туалет исчезнут | ПАМЯТЬ И МОЗГ

Почки скажут вам: всего 1 стакан перед сном и ночные походы в туалет исчезнут | ПАМЯТЬ И МОЗГ

Katharagama Devi Upahara Gee Vol 1 | Sujatha Attanayake | (Official Audio)

Katharagama Devi Upahara Gee Vol 1 | Sujatha Attanayake | (Official Audio)

saragoiya- සරා ගොයියා හරි මිනිහා

saragoiya- සරා ගොයියා හරි මිනිහා

Me Tharam Siyumelida Kalugal

Me Tharam Siyumelida Kalugal

ඉෂාක් මොහිදීන් බෙග්- සීදූව සකුරා සමග

ඉෂාක් මොහිදීන් බෙග්- සීදූව සකුරා සමග

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com