rodaputuwa මම හිතුවා මේ වැඩේ හරියාවි කියලා
Автор: Kanchana Ariyadasa
Загружено: 2025-10-22
Просмотров: 1188
මම හිතුවා මේ වැඩේ හරියාවි කියලා
(කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2025.10.23
වසර 10ක් ඇදක් උඩ ජිවත් වන 29 හැවිරිදි තරුණයාගේ අහිංසක ඉල්ලීම ඉටුකරලා දුන්නා
යතුරු පැදියක් අනතුරට ලක්ව සුසුම්නාව බිඳී මේ තරුණයා එක්තැන්ව වසර දහයක් ගතවෙනවා, එයා රැක බලා ගන්නේ එයාගේ අම්මා කුලී වැඩ කරලා ජීවිතය ජය ගන්න බලාපොරොත්තු රැසක් තියාගෙන සිටි ඔහු තවමත් විසි නම හැවිරිදි වියේ පසුවෙනවා . නමින් පී.ජී.. පුස්පකුමාර ජයවීර පදිංචි වෙලා ඉන්නේ තිතියා කොළවත්ත, දිගම්පතහා, කිබිස්ස කියන ලිපිනයේ එයාගේ අම්මා පි .ජී . අමරාවතී දෙන්නාට තවත් බාල මල්ලි කෙනෙකුත් මේ නිවසේ ඉන්නවා
මේ මලයාගේ දුරකථන අංකය 076 0946342 ඒ වගේම මුදලින් උදව්වක් කරනවා නම් පී.ජී.. පුස්පකුමාර ජයවීර සහ පි .ජී . අමරාවතී යන දෙදෙනාගේ ඒකාබද්ධ ගිණුම් අංකය 84798379 ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ කිබිස්ස ශාකාවේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: