හරියට ම හදන මුහුදු කුකුළා කරිය | Sea Chicken Fish | Sea Chicken Fish Curry | Muhudu Kukula Kariya
Автор: Rasa padama
Загружено: 2021-11-19
Просмотров: 82152
#SeaChickenFish #SeaChickenFishCurry #MuhuduKukula #FishCurry
හරියට ම හදන මුහුදු කුකුළා කරිය | Sea Chicken Fish | Sea Chicken Fish Curry | Muhudu Kukula Kariya
අද මම හදන්නේ මුහුදු කුකුළා කරියක්. මේ විදියට හදලා රස බලන්න.
Today I am making a sea chicken fish curry. Try it this way.
වට්ටෝරුව
මුහුදු කුකුළා 500g
මිරිස් කුඩු මේස හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
මස් කරි කුඩු තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1/4
උළුහාල් තේ හැඳි 1/4
සුදුරු තේ හැඳි 1/4
බැදපු මිරිස් කුඩු මේස හැඳි 2
සුදුළූණු මේස හැඳි 1
ගොරකා
ජලය 300ml
කුරුඳු
තෙල් මේස හැඳි 3
බි ළූණු
කරපිංචා
අමු මිරිස්
රම්පේ
ලුණු
Ingredinets
Sea chicken fish 500g
Chili powder 1 Tbsp
Curry powder 1 Tsp
Meat curry powder 1 Tsp
Black Pepper 1/4 Tsp
Fenugreek 1/4 Tsp
Cumin 1/4 Tsp
Goraka (Brindle berry)
Roasted chili powder 2 Tbsp
Garlic 1 Tbsp
Cinnamon
Water 300ml
Oil 3 Tbsp
Onion
Curry leaves
Green chili
Pandan Leaves
Salt
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: