Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sokari Shanthikarmaya - Part 03 / සොකරි ශාන්තිකර්ම නටන හැටි

Автор: NatureTv Sri Lanka

Загружено: 2022-10-28

Просмотров: 5166

Описание:

පත්තිනි මැනියන් උදෙසා සිදු කරන ප්‍රද පූජාවක් ලෙස පොදුවේ ශ්‍රී ලාංකිය ග්‍රාමිය ජනතාව අතර ප්‍රචලිත මෙම සොකරි ශාන්තිකර්මය පත්තිනි මැනියන්ගේ ආශිර්වාදය ගම්මානය වෙත ලබා ගැනීම සඳහා මෙන්ම විශේෂයෙන් දරු සම්පත් අපේක්ෂාවෙන් දරුසම්පත් අහිමි අය සඳහා මෙන්ම අහිමි දරු සම්පත් හිමිවිමෙන් අනතුරුව භාරහාර ඔප්පුකිරීමක් ලෙසද සිදුකරනු ලබයි.

මෙම ශාන්තිකර්මය තොරාගන්නා එලිමහන් ස්ථානයක ගම්මුන් වටකොට ගෙන රාත්‍රි උදාවත් සමග ආරම්භ කොට ගෙන පසුදු පහන්වන තුරු පත්තිනි මැයෙන්ගේ ආවේශයන් වු සත්පත්තිනි මැනියන් ප්‍රමුක දේව මන්ඩලය උදෙසා කවි ගායනා කරමින් ආශිර්වාද යදිමින්ද, නාට්‍යානුසාරයෙන් හාස්‍ය උත්පාදනයදසමග සොකරි අම්මා ප්‍රමුක කරගත් කථා මාලාවක් ගෙනහර දක්වමන් සොකරි ශාන්ති කර්මය මෙම වාර්තාමය වැඩසටහනේ දැක්වෙන ලෙස පවත්වනු ලබයි.

මෙම ශාන්තිකර්මය පැවැත්විම සඳහා සහභාගිවන ප්‍රධාන චරිත ලෙස ගුරු හාමි (ගුරුන්වහන්සේ) සොකරි අම්මා, කාලි අම්මා, පව්වමීරා (පරයා), රජු, මව් දේවි, ඇමති ,බමුණා, යකා, අණබෙරකරු, මාමයි බෑනයි (අණබෙරකරුවන්), පුලවරු, ආච්චි, හෙට්ටි අයියා, කාවල්කරු, තබරාවිට වෙද, සොත්තානා, වඩුවන් (ගැස්සුවා-ලිස්සුවා), වදකයා, සුනකයා යන චරිත ගත හැකි අතර එහි පසෙක සිට බෙර වයන්නන් හා කවි ගායනා කරන්නන්ද සුවිශාල මෙහෙයක් සිදු කරනු ලබයි.

මෙම වාර්තාමය වැඩසටහන දබුල්ල පහල වැව කේ. ජී ධර්මදාස ගුරුන්නාන්සේ ප්‍රමුක කන්ඩායම විසින් දබුල්ල පහල වැව ගම්මානයෙදී 2022 අගොස්තු 21 හා 22 දිනයන් හී පවත්වන ලද සොකරි ශාන්තිකර්මය ආශ්‍රයෙන් පටිගත කරන ලදි
0 Comments
NatureTv Sri Lanka
Add a comment...

Sokari Shanthikarmaya - Part 03 / සොකරි ශාන්තිකර්ම නටන හැටි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sokari Shanthikarmaya - Part 04 / සොකරි ශාන්තිකර්ම නටන හැටි

Sokari Gami Natakaya - සොකරි ගැමි නාටකය Full Episode-මන්දාරම් නුවර සදරේඛා කලායතනය#kokilastudio

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-11-27 | Hiru News

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

අත්‍යා බෙර වාදනයක් (පොඩි සිසිර ගුරුතුමා සහ රසික ගුරුතුමා)#drums

Sokari Shnthikarmaya - Part02 / සොකරි ශාන්තිකර්ම නටන හැටි

НЕПОХИТНА ВІРА В ТЕЛЕВІЗОР навіть Google для нього бреше!

මෑත ඉතිහාසයේ වැඩිම වැස්ස ඉදිරි දින කිහිපයේ |  මරණ 31ක් - 14ක් අතුරුදන්  | රටටම ආපදාවක්..| Ada Derana

දරු නැලවිල්ල.රට යකුම ශාන්ති කර්මය.Lalith jayawardana

සුපිරිම ඩොල්කි පාරකට ලස්සන ගායනයක් | Shyamali Nugera | 0774969886 | 0726500089

Sokari Shanthikarmaya - Part 05 / සොකරි ශාන්තිකර්ම නටන හැටි

Sokari Shanthikarmya - Part 06 / සොකරි ශාන්තිකර්ම නටන හැටි

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-27

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා..  - නාඩගම්කරයෝ එකේ කිරි උතුරපු කවි සම්පුර්ණ වැඩසටහන

WAŻNE! UKRAINA STAWIA ŻĄDANIA POLSCE! TAK OSTRO JESZCZE NIE BYŁO

Sokari part 1 - සොකරි ගැමි නාටකය 1 කොටස Parapure Urumaya

🚨 Breaking: රට වටා මහා ආපදා තත්ත්වයක්, මිය ගිය ගණන තවත් ඉහළට, - සමහර තැන්වලට තාම ළංවෙන්නවත් බැරිලූ

සොකරි ශාන්තිකර්මය- Sokari natakaya - පාරම්පරික සූරියගොඩ සොකරි -Kokila Studio Kandy - Episode - 01

Extreme Weather - දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයේ නවතම තොරතුරු.

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]