BOX SHORT FILM | MOORTHI PRODUCTIONS dasun pathirana
Автор: Moorthi Productions
Загружено: 2021-07-16
Просмотров: 520011
MOORTHI PRODUCTIONS යටතේ පලවන සියලුම ඡායාරූප, වීඩියෝ නිර්මාණ ඇතුළු සියළුම දේ හි සම්පූර්ණ අයිතිය MOORTHI PRODUCTIONS සතු අතර එහි නිර්මාතෘ වන MOORTHI U SENEWIRATHNA අවසරයකින් තොරව කිසිදු සමාජ ජාලයක හෝ වෙනත් කිසිදු තැනක එම නිර්මාණ පල කිරීම හෝ එම නිර්මාණ යොදා ගනිමින් වෙනත් නිර්මාණ සිදු කිරීම හෝ වෙනත් යම් ඕනෑම කාර්‍යයකට භාවිතා කිරීම සපුරා තහනම් වේ. එහෙත්, කිසියම් හෝ අවස්තාවක MOORTHI PRODUCTIONS අවසරයකින් තොරව එම නිර්මාණ යම් අයෙකු විසින් භාවිතා කරනු ලැබුව හොත්, බුද්ධිමය දේපළ පනත යටතේ ඔහුට/ඇයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.
කළ හොද හෝ නරක විවිධ ස්වරූපයන්ට ආරූඪව ඔබ ඉදිරියේ දිස් වනු ඇත.ජිවිතය උඩු යටිකුරු කල ඔහුගේම මංගල දිනය, ඔහුගේම බොරුව, පාගා ගැනීමට නොහැකි වූ විකෘති සෘංගාරය, පෙර වැරදි වලට දුන් දඩුවමක්මැයි.දිවෙන් දිව ගා සිටියත් මනුසතා විශ්වාස කල නොහැකි බව ඔප්පු කරන ඔහුගේ හොදම මිත්‍ර පරාණය.ලද බොළඳ මුත් බහුතරයකට එක් සිතක් දරා සිටිය නොහැකි බැව් කියවෙන ඇ තවත් එක් උදාහරණයකි. සංගිලි පාලමක් බදු වු ජීවන අන්දරයකි "බොක්ස්" කෙටි චිත්‍රපටය..
MUSIC DIRECTOR | UDARA SAMARAWEERA AT AUDIO TOWN
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: