pera and wellassa uni | ඉස්කෝලේ ආදරේද , වෙල්ලස්සේ ආදරේද පේරා ආදරේද ? දෙහදක් අතර ....
Автор: Learn ICT - Dasun Nilanjana Sirimevan
Загружено: 2025-12-26
Просмотров: 69
ඔන්න එකෝමත් එක කාලෙක එක ඉස්කෝලෙක AL පංතියක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරෙන් වෙළිලා හිටියා. ඒ වුනත් මේ දෙන්නම මහන්සි වෙලා හොඳින් ඉගෙන ගත්තා, ඉතින් මේ දෙන්නාම කැම්පස් සිලෙක්ට් වෙලා. ඔහොම ඉන්නකොට කෙල්ල පේරාදෙණියටත් කොල්ලා ඌව වෙල්ලසටත් යනවා
ඒත් .... ඔයාලා දන්නවා නේ ඉතින්
කෙල්ල කැම්පස් එකෙන් කොක්කක් හොයා ගන්නවා හෙමින්
ඉතින් කොල්ලා මේක ඉවෙන් වගේ දැන ගන්නවා
කොල්ලාට හිතෙන්නෙ හන්තාන හුළඟ ඇවිත් නමුනුකුල හැපිලා මේ කතාව කිව්වා වගේ
කොල්ලා කෙල්ලව කැම්පස් දාලා ඇවිත් දුකට අඬන්නේ මහවැලිය ගලන පේරාදෙණිය පාලම ගාව ඉඳන්
කඳුළු වැටිලා හැංගිලා යන්නේ ගඟේ වතුරට
ඒත් කොල්ලාට හිතෙනවා මහවැලියට වැටුන කඳුළු බදුළු ඔයටත් දැනෙනවා කියලා
තාමත් සරසවි උයන දුම් රිය පොළ පහුකරන් බදුලු කෝච්චිය යනවා
කොල්ලාට හිතෙන්නේ සිල්පර තැලෙනවා වගේ හිත තැලෙනවා කියලා ඒක මතක් වෙද්දී
පේරාදෙණියේ ඉඳලා බදුල්ලට
ලේසි සිල්පර ගොඩක්ද ඉතින්
මේ කැම්පස් මගුලට වඩා අර ඉස්කෝලෙ කාලෙ හොරෙන් ලව් කළ එක කොච්චර හොඳද කියලා කොල්ලට හිතෙන්න ගන්නේ ඔය අස්සේ
මේ මේ ... ඒ කොල්ලා මම හෙම නෙවේ
වෙන කතාවක් මේක
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: