නිතරම ඇස් දැවිල්ල,කඳුළු ගැලීම තියනවද? | Do You Often Have Burning Eyes And Tears?
Автор: EYE & VISION
Загружено: 2025-10-14
Просмотров: 44587
වියළි ඇසක ඇතිවන ලක්ෂණත් එයින් වැළකීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාවන් කිහිපයකුත් පැහැදිලි කිරීමේ අරමුණෙන්......
මහලු,තරුණ, සෑම වයසකම ඉන්න අයට ඇසේ ඇතිවන කරදරකාරී තත්ත්වයකි වියළි ඇස. තාවකාලික විසඳුමක් ලෙස නොයෙකුත් දියර වර්ග ඇසට දිනපතා දැමීම මෙයට සිදුකරන ප්‍රතිකාරයයි.
වඩාත් කල් පවතින නැතහොත් ස්ථිර විසඳුමක් මෙම වියළි ඇසට තිබේද නැද්ද යන්න ගැන සාකච්ඡා කිරීම මෙම වීඩියෝවේ අරමුණයි.
With the aim of explaining the symptoms of dry eye and some actions that can be followed to avoid it...
Dry eye is a troublesome eye condition for people of all ages, old and young. As a temporary solution, the treatment is to put various liquids in the eye every day.
This video aims to discuss whether or not there is a more permanent solution to this dry eye.
ඇස් පරීක්ෂාවක් සඳහා සම්භන්ධ වීමට (WhatsApp) - 0713602825
Facebook - / akloeyecare
Thank You!
EYE&VISION
#eye&vision #healthyeyes #healthy
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: