Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Annapurna Circuit Trek | Day 05 | බිලි පූජාවට වෙන් වූ දෙවොල සොයා Praken Gompa කදු මුදුනට 🔺4000m

Автор: Dinesh A Pathum

Загружено: 2025-04-15

Просмотров: 30959

Описание:

ලෝකයේ උසින්ම පිහිටා ඇති ලෝකයේ ලස්සනම ගමන් මග ලෙස හදුන්වන "අන්නපූර්ණ සර්කිට්" එක දිගේ ගිය වික්‍රමාන්විත සංචාරය.

පස් වන කොටස - "මනන්ග්" කදුකර ගම්මානයට ඉහලින් ඇති කදු ශිඛරය තරණය කොට එහි මුදුනේ ඉදිකොට තිබූ සිද්ධස්ථානය සොයා.

වේලාව උදෑසන හය පසු වූවා පමනකි. "ඩිනේස්... ඩිනේස්..." "සාගර්... සාගර්..." යනුවෙන් මමත් ලොකු පීරිසුත් රැදී සිටි කුඩා කාමරයේ දොරට තට්ටු කරමින් හඩ නගන්නට වූයේ ටැන්ජී විසිනි. ඇත්ත වශයෙන්ම මා ඒ වන විටත් අවධි වී සිටියේ පෙර දිනයේ ගමන් මහන්සියත් පැවති අධික ශීතලත් නිසා වේලාසනින්ම නින්දට වැටී වේලාසනින්ම අවධි වූ නිසාවෙනි.

"ඔව් ටැන්ජී.." යනුවෙන් පිළිතුරු දී මා අපගේ කාමරයේ ලී දොර විවුර්ථ කල අතර දොරකඩ රැදි සිටි ටැන්ජී විසින් කියා සිටියේ "අද කාලගුණය හොදයි.. අපි අට වෙද්දි කන්ද නගින්න යමු." යනුවෙනි. සැබැවින්ම ඒ වදන් පෙළ මාගේ හදවත සතුටින් පුරවා ලන්නට තරම් සමත් විනි. මක්නිසාද යත් අප මේ කදු මුදුනට නැග ගතහොත් නිසැකවම අපට අන්නපූර්ණ කදු පන්තිය මෙන්ම ගංගපූර්ණ සිට තිලීචෝ දක්වාම ඇති සියලු කදු පන්තීන් ම ඉතා හොදින් දැක බලාගත හැකි බැව් අප මෙහි එන්නටත් පෙර සිටම දැන සිටි නිසාවෙනි.

කාමරයේ දොර වසා දැමූ මා ලහි ලහියේ අතට අසු උන ජැකට්ටුවක්ද ඇදගෙන නවාතැන්පොළේ ඉහල මහලයට ඉහලින් සාදා තිබූ වතුර ටැංකිය රදවන අට්ටාලය වෙතට නැග ගත්තේ ඉනිමගක් ආධාරයෙනි. මා එහි ගොස් ඉතා කුඩා වේලාවකින් ලොකු පීරිසුත් මා රැදී සිටි ස්ථානයටම පැමිනියේ "අම්මෝ බං සීතල.." යැයි කියමිනි.

ගල් බොරලු සහිත කුඩා මංපෙත ඔස්සේ ඉහලට නැගීම තරමක් වෙහෙසකර එකක් වුවත් අඩියෙන් අඩිය ඉහලට යත්ම ඈතින් පෙනෙනා සුන්දර කදුකරයේ දර්ශනය තව තවත් දැක බලාගත හැකි වීම දැනෙනා වෙහෙස දුරු කරලීමට හේතු විනි.

මේ අප ලද අත්දැකීම් මාලාවේ රූප රචනාවයි.

ආයුබෝවන් මම දිනේෂ්.

The 5th day of our Journey to the Praken Gompa Temple (3,945 meters )

We woke up to one of the most glorious views in the entire Annapurna trek. The temperature was still below zero degrees, but the sun had risen gloriously above the snowy mountains, making the Annapurna, Tilicho, and Gangapurna mountain ranges visible to our naked eyes. We couldn’t stop staring at the view; it was that beautiful.

We got ourselves ready for the trek, packed sufficient water and biscuit packets in our backpacks, and started our trek. We started our trek with a heart full of gratitude to Mother Nature. As we ascended, the views reminded me of a fairy tale. Old villages, snowy mountain walls, multicoloured lodges, what a beautiful creation it has naturally made. Believe me, This stunning landscape took my breath away.

Passing horse stables, shepherds with sheep flocks, and donkeys, we slowly climbed to the top of the mountain where the temple Praken Gompa is situated. From the top, Tanzi Point is an orange-coloured building from a distance, he told us that he is not interested in going, but if we want, we can. We were curious to know what was there, and he told us that in ancient days, it was a place to sacrifice lives for rituals. The story made us think about that place. The story is in the video.

I hope you will enjoy the video.

Greetings,
I am Dinesh

Annapurna Circuit Trek | Day 05 | බිලි පූජාවට වෙන් වූ දෙවොල සොයා Praken Gompa කදු මුදුනට 🔺4000m

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Annapurna Circuit Trek | Day 06 | Alpine homes වල සුන්දරත්වය විදගෙන මනන්ග් සිට ශ්‍රීකර්කාර් දක්වා 4K

Annapurna Circuit Trek | Day 06 | Alpine homes වල සුන්දරත්වය විදගෙන මනන්ග් සිට ශ්‍රීකර්කාර් දක්වා 4K

Everest Base Camp| Complete cost & Training EBC |Everest Base Camp Trek Cost & How to Train yourself

Everest Base Camp| Complete cost & Training EBC |Everest Base Camp Trek Cost & How to Train yourself

Тозо сиз куткан лодкалар келди 23.12.25 Балиқчилар Дунёси Магазинида #Рыбакихорезма

Тозо сиз куткан лодкалар келди 23.12.25 Балиқчилар Дунёси Магазинида #Рыбакихорезма

Волна ликвидаций в России

Волна ликвидаций в России

Day 5 : Namche Bazar to Everest View Hotel

Day 5 : Namche Bazar to Everest View Hotel

Kohonawala Village | Gala Muduna | Travel Weekend #badulla

Kohonawala Village | Gala Muduna | Travel Weekend #badulla

Chalai Night Camping | සුන්දරම කදවුරු බිමක රාත්‍රීයක් | Camping by the Lagoon & Hidden Springs

Chalai Night Camping | සුන්දරම කදවුරු බිමක රාත්‍රීයක් | Camping by the Lagoon & Hidden Springs

Природные чудеса Китая! Скрытые уголки о которых не знают даже местные.

Природные чудеса Китая! Скрытые уголки о которых не знают даже местные.

Road trip to sigiriya & Trincomalee with Mother | Trip to Remember| සීගිරියේ පුරාවෘත්තය | #සීගිරිය

Road trip to sigiriya & Trincomalee with Mother | Trip to Remember| සීගිරියේ පුරාවෘත්තය | #සීගිරිය

🔴 LIVE NOW | Hiru Senehase Naththala - හිරු සෙනහසේ නත්තල 2025 | 2025-12-25

🔴 LIVE NOW | Hiru Senehase Naththala - හිරු සෙනහසේ නත්තල 2025 | 2025-12-25

Annapurna Circuit Trek | Day 09 | Thorong La Pass | ලෝකයේ උසින්ම ඇති කදුකර කපොල්ල සොයා | 4K

Annapurna Circuit Trek | Day 09 | Thorong La Pass | ලෝකයේ උසින්ම ඇති කදුකර කපොල්ල සොයා | 4K

Thorong La Pass 5,416m🔺| Annapurna Circuit Trek | The High Pass

Thorong La Pass 5,416m🔺| Annapurna Circuit Trek | The High Pass

Leaf 🌿 Ali Malli Thanamalwila |තණමල්විලේ අලි මල්ලී 🐘එක්ක දවසක් 🏞 | Ride Vlog 23 | SRI LANKA 🍽

Leaf 🌿 Ali Malli Thanamalwila |තණමල්විලේ අලි මල්ලී 🐘එක්ක දවසක් 🏞 | Ride Vlog 23 | SRI LANKA 🍽

Mount Everest Base Camp Trek - part 01 | Kathmandu to Namche Bazaaa | World’s Most Dangerous Airport

Mount Everest Base Camp Trek - part 01 | Kathmandu to Namche Bazaaa | World’s Most Dangerous Airport

මාදු ගංතෙර දිගේ | Adventures of Madu River  | @wishwatiyubaya 👣🙄🐊

මාදු ගංතෙර දිගේ | Adventures of Madu River | @wishwatiyubaya 👣🙄🐊

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode  02

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode 02

සුන්දර බදුල්ලේ ඔබ නොදුටු තැන් |  Travel with Chatura Badulla

සුන්දර බදුල්ලේ ඔබ නොදුටු තැන් | Travel with Chatura Badulla

Muththiyankattu Lake Night Camping | Kurundi Temple |  මුලතිව් මහ වන මැද පිහිටි කුරුන්දි විහාරය සොයා

Muththiyankattu Lake Night Camping | Kurundi Temple | මුලතිව් මහ වන මැද පිහිටි කුරුන්දි විහාරය සොයා

Deadliest Road To Lipton's seat through  Koslanda, Naketiya #traveldocumentary   #haputhale #4wd

Deadliest Road To Lipton's seat through Koslanda, Naketiya #traveldocumentary #haputhale #4wd

🔥 Z-НИКОВ РАЗОРВАЛО от ЗЛОСТИ! Нагиев сказал ЭТО — и РФ НАКРЫЛО! Стал ВРАГОМ РОССИИ? @Майкл Наки ⁩

🔥 Z-НИКОВ РАЗОРВАЛО от ЗЛОСТИ! Нагиев сказал ЭТО — и РФ НАКРЫЛО! Стал ВРАГОМ РОССИИ? @Майкл Наки ⁩

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]