දින 30 කින් ඔබේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න - ක්‍රියාකාරී සැලැස්මක් මෙන්න | Improve your English
Автор: Build Careers with Sanjeev
Загружено: 2024-12-19
Просмотров: 48671
දින 30 කින් ඔබේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න - ක්‍රියාකාරී සැලැස්මක් මෙන්න | Improve your English in 30 days - here's an action plan
#HowToLearnEnglish #LearnEnglishSinhala #SpokenEnglishSinhala #EnglishSpeakingTips
English කතා කරන්න බයයිද?
එහෙනම් මේ වීඩියො එක ඔයාට.
වර්තමානයේ සාර්ථක වීමට අපට නැතිවම බැරි භාෂාවක් ලෙස English භාෂාව හැඳින්විය හැකිය. ඉගෙන ගැනීමෙන් ඉහලට යන්න, රැකියාවෙන් ඉහලට යන්න English ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා.
කොච්චර ඉංග්‍රීසි පාඨමාලා හැදෑරුවත් එදිනෙදා භාවිතයෙන් තොරව අපට English ඉගෙන ගැනීම අපහසුයි. අප ඉගෙන ගන්නා දේ එදිනෙදා භාවිත කිරීමෙන් අපට ඒ පිළිබඳ මනා පුහුණුවක් ලැබිය හැකියි. කොහොමද අපි English පුරුදු වෙන්නෙ? කොහොමද අපි Englishවලට තියෙන බය නැති කරගන්නෙ? ඒ සේරම ප්‍රශ්නවලට විසඳුම් අද වීඩියො එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
අද වන විට සමාජ මාධ්‍ය භාවිතයෙන්ද අපිට නොමිලේම English දැනුම ලබාගන්න පුළුවන්. එසේ දැනුම ලබා ගත හැකි අනිත් චැනල් සොයා ගත හැකි Links ද අපි ඔබට ලබා දී තියෙනව. තවදුරටත් English ඉගෙනගන්න එක අමාරු දෙයක් නෙවෙයි. මේ පියවර අනුගමනය කරල ඔබේ English දැනුම හා පුහුණුව වැඩිකරගන්න උත්සහ කරන්න.
අපේ Learning with Sanjeev English Youtube චැනලයත් Subscribe කර ඔබට තව දුරටත් English දැනුම දියුණු කරගත හැකිය.
/ @learning-with-sanjeev
වීඩියෝවේ සඳහන් කළ Links පහත දක්වා ඇත.
Podcasts:
ESL Pod (English as a Second Language Podcast):
Website: ESL Pod
Apple Podcasts: ESL Pod on Apple Podcasts
BBC Learning English:
Website: BBC Learning English
Podcasts: BBC Learning English - Podcasts
The English We Speak (BBC):
Website: The English We Speak
Apple Podcasts: The English We Speak on Apple Podcasts
6 Minute English (BBC):
Website: 6 Minute English
Apple Podcasts: 6 Minute English on Apple Podcasts
Speak English with ESLPod:
Website: Speak English with ESLPod
Apple Podcasts: Speak English with ESLPod on Apple Podcasts
YouTube Channels:
TED Talks:
YouTube Channel: TED Talks
English Addict with Mr. Duncan:
YouTube Channel: English Addict with Mr. Duncan
Learn English with Emma (EngVid):
YouTube Channel: Learn English with Emma
English with Lucy:
YouTube Channel: English with Lucy
Speak English with Vanessa:
YouTube Channel: Speak English with Vanessa
BBC Learning English YouTube Channel:
YouTube Channel: BBC Learning English
ඔබේ ජීවිතේට තවත් ඉතා වැදගත් වීඩියෝ රැසක් අපේ චැනල් එකේ අපි දැනටමත් නිකුත් කරල තියෙනව. ඒවාත් නරඹා ඔබේ ජීවිතය තවත් සාර්ථක කරගන්න ආරාධනා කරනවා.
ආකර්ෂණ නීතිය නිවැරදිව භාවිත කරන්නෙ කොහොමද? | Law of Attraction • ආකර්ෂණ නීතිය උත්සාහ කරලා අසාර්ථක වුනාද? මේ...
කම්මැලිකමට එරෙහිව සටන් කරමු | STOP Being Lazy! • කම්මැලිකමට එරෙහිව සටන් කරමු | STOP Being L...
කෘතඥතාවය ඔබේ ජීවිතය වෙනස් කරන්නේ කොහොමද? | How can gratitude change your life? • කෘතඥතාවයේ බලය - දිනකට අවශ්‍ය විනාඩි 5යි | ...
මේ විනාඩි 20 ඔයාගේ ජීවිතය වෙනස් කරයි Overcoming Challenges: The Key to Success in Life • දිනකට විනාඩි 20කින් ජීවිතය සාර්ථක කරගන්නේ ...
ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදාගන්නත් අමතක කරන්න එපා. 🤍
ස්තුතියි.
Chapters
00:00 - හැදින්වීම (Introduction)
02:32 - English ඉගෙනීමට ඇති බාධාව (Barrier to learning English)
11:45 - අවධානය යොමු කළ යුතු මූලික දේවල් (Focus on Basics)
14:11 - බය නැතුව English කතා කරමු (Speak without Fear)
19:41 - දින 7 English කතා කිරීමේ අභියෝගය (7-Day Speaking Challenge)
28:05 - අලුත් වචන ඉගෙන ගැනීම (Build Vocabulary)
30:18 - මූලාශ්‍ර (Resources)
Connect with us:
email : [email protected]
📘 Facebook: / unleashingyourself
📸 Instagram: / sanjeevjayaratnam
🔗 LinkedIn: / sanjeevjayaratnam
🎵 TikTok: / sanjeev.jayaratnam
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: