Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Rooftop Solar Power System එකක් සවිකරගන්න ඕනෙද? ඊට කලින් මේවා දැනගෙන ඉන්න

Автор: Nippon Solar

Загружено: 2024-04-13

Просмотров: 81108

Описание:

මාසෙකට සැරයක් විදුලි බිල ඔබේ අතට ලැබෙද්දි, ඒ හැම දවසකදීම ඔබට හිතෙනවද, "Solar Power System එකක් සවිකරගත්තොත් නම් හොඳයි" කියලා?

එහෙනම් ඔබට මේ වීඩියෝ එක ඉතා වැදගත් වෙයි. සූර්යබල පද්ධති ගැන නිසි අවබෝධයක් නැතුව එයට ආයෝජනය කිරීම ඇතැම්විට ඔබට අවාසි සහගතවෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකේ කතා කරන හැම දෙයක් ගැනම ඉතා හොඳින් දැනුවත් වෙන්න.

👨‍🎓Resource Person -
මහාචාර්ය අසංක රොද්‍රිගු මහතා
ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පීඨය
මොරටුව විශ්‍වවිද්‍යාලය

🙎‍♂️ Presenter - ‪@OsandaYohan‬

_______Contents of This Video_______

00:00 - Intro
01:26 - සූර්යබල පද්ධතියෙන් බලශක්ති උත්පාදනය පිළිබඳ මූලික කරුණු
04:46 - නිවෙස්වල හෝ ව්‍යාපාරික ස්ථාන වල සවිකිරීමේදී සලකා බැලිය යුතු කරුණු
10:41 - සූර්ය පැනල වර්ග සහ ඒවායේ වාසි සහ අවාසි
14:20 - විවිධ වර්ගයේ සූර්ය පැනල සහ ඒවායේ කාර්යක්ෂමතාව වෙනස් වන ආකාරය
16:45 - N Type and P Type Panel වල වෙනස
23:48 - මොකක්ද මේ Performance warranty එක කියන්නේ
26:47 - ඉන්වර්ටර් සහ ඒවායේ සුවිශේෂී ලක්ෂණ
32:05 - Over Size කරනවා කියන්නේ මොකක්ද ?
35:06 - Quality DC Cables භාවිතා කළ යුතු හේතුව
37:43 - හොඳ SPD එකක් යොදා ගැනීමේ වැදත්කම
44:11 - April Month Offer

Contact Nippon Solar -
📱 0777 212 068 | 📱 0777 904 901

🟧 Facebook - facebook.com/NipponSolarLK
🟧 Instagram - www.nipponsolar.lk

#nipponsolar #solarpower #solarenergy #rooftopsolar #rooftopsolarsystem #ongridsolar #ongridsolarsystem

Rooftop Solar Power System එකක් සවිකරගන්න ඕනෙද? ඊට කලින් මේවා දැනගෙන ඉන්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධති සදහා ඒකකයට රුපියල් 𝟒𝟓  ක් ?  𝟐𝟎𝟐𝟓 සිදුවූ නවතම සෝලා ගාස්තු සංශෝධනය

𝐇𝐲𝐛𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 පද්ධති සදහා ඒකකයට රුපියල් 𝟒𝟓 ක් ? 𝟐𝟎𝟐𝟓 සිදුවූ නවතම සෝලා ගාස්තු සංශෝධනය

සෝලා Clearance එක Reject උනොත් මොකද කරන්නේ? Zero Export option of Hybrid Systems | Sri Lanka

සෝලා Clearance එක Reject උනොත් මොකද කරන්නේ? Zero Export option of Hybrid Systems | Sri Lanka

All about On Grid Solar Systems | ගෙදරට Solar System එකක් ගහන්න කලින් මේක බලන්න Solar Panel System

All about On Grid Solar Systems | ගෙදරට Solar System එකක් ගහන්න කලින් මේක බලන්න Solar Panel System

සෝලා පැනල් හයිකරගෙන අමාරුවෙ වැටුනද ? ප්‍රශ්න සහ පිළිතුරු / Sola panel related questions and answers

සෝලා පැනල් හයිකරගෙන අමාරුවෙ වැටුනද ? ප්‍රශ්න සහ පිළිතුරු / Sola panel related questions and answers

සූර්ය බලශක්තිය ගත්ත අයට කබලෙන් ලිපට? | ජූනි සිට එන නව විදුලිබල ප්‍රතිපත්තිය හෙළිවෙයි

සූර්ය බලශක්තිය ගත්ත අයට කබලෙන් ලිපට? | ජූනි සිට එන නව විදුලිබල ප්‍රතිපත්තිය හෙළිවෙයි

Solar තියන, අලුතින් ගන්න ඉන්න අයට විශේෂයි. #solarcareinternational #dasithakodithuwakku

Solar තියන, අලුතින් ගන්න ඉන්න අයට විශේෂයි. #solarcareinternational #dasithakodithuwakku

ඉස්සරහට Solar ගලවන්න කියයිද ? | Janath Perera & Prabath Wickramasinghe

ඉස්සරහට Solar ගලවන්න කියයිද ? | Janath Perera & Prabath Wickramasinghe

Podcast 23 | අවම මුදලකින් ආරම්භ කළ හැකි ව්‍යාපාර මොනවාද? | Low Capital Business Ideas

Podcast 23 | අවම මුදලකින් ආරම්භ කළ හැකි ව්‍යාපාර මොනවාද? | Low Capital Business Ideas

සෝලා ගැන දන්නවද?

සෝලා ගැන දන්නවද?

නිවසට Hybrid Solar System එකක් - Power Cut නැතුව, Bill එක Zero කර ගන්න!

නිවසට Hybrid Solar System එකක් - Power Cut නැතුව, Bill එක Zero කර ගන්න!

සෝලා පද්ධති සඳහාම නිමැවූ ලිතියම් බැටරිය | Lithium Batteries for Off-Grid & Hybrid Solar Systems

සෝලා පද්ධති සඳහාම නිමැවූ ලිතියම් බැටරිය | Lithium Batteries for Off-Grid & Hybrid Solar Systems

ඔබේ නිවසට කුඩා සූර්ය බලාගාරයක්.. සූර්ය විදුලිය තුළින් ස්ථිර මාසික ආදායමක්.. Solar Net Accounting

ඔබේ නිවසට කුඩා සූර්ය බලාගාරයක්.. සූර්ය විදුලිය තුළින් ස්ථිර මාසික ආදායමක්.. Solar Net Accounting

ස්තාවර තැන්පතු කැලේ | Commercial Bank Best Investment Plan vs Fixed Deposit Interest Rates Sri Lanka

ස්තාවර තැන්පතු කැලේ | Commercial Bank Best Investment Plan vs Fixed Deposit Interest Rates Sri Lanka

අවුරුද්දක් තුල ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබා දුන් 20 kW Solar පද්ධතිය.

අවුරුද්දක් තුල ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබා දුන් 20 kW Solar පද්ධතිය.

Solar System Sinhala | Solar Panels for Home, Roof Top Solar Installation Sri Lanka, CEB Solar Power

Solar System Sinhala | Solar Panels for Home, Roof Top Solar Installation Sri Lanka, CEB Solar Power

Episode 01: Hybrid කතා with Hayleys Solar

Episode 01: Hybrid කතා with Hayleys Solar

සතයක් වත් වියදම් නොකර මාසෙට 80000 ක් හොයමු |  Rooftop Solar NET + +

සතයක් වත් වියදම් නොකර මාසෙට 80000 ක් හොයමු | Rooftop Solar NET + +

#Jinko_Solar Sales Director හෙළි කරන #Solar_Panel වල

#Jinko_Solar Sales Director හෙළි කරන #Solar_Panel වල "තිත්ත ඇත්ත" | Discussion with Shehan Talagala

අවුරුදු 25ක් තියෙන ලංකාවේ #එකම #Solar_Battery_Backup එක

අවුරුදු 25ක් තියෙන ලංකාවේ #එකම #Solar_Battery_Backup එක

සෝලා පද්ධති තියෙන අයටත් නැති අයටත් දෙගොල්ලන්ටම එක වගේ වැදගත් වීඩියෝවක් / How to maintain Sola panel

සෝලා පද්ධති තියෙන අයටත් නැති අයටත් දෙගොල්ලන්ටම එක වගේ වැදගත් වීඩියෝවක් / How to maintain Sola panel

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com