Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Rotorua Skyline Adventure | පිස්සු හැදෙන Swing එක|Fun in New Zealand | Sinhala Vlog

Автор: weekly journey

Загружено: 2025-02-06

Просмотров: 919

Описание:

Rotorua is a famous city for tourism, offering many exciting experiences. In this video, we share our adventure at Skyline Rotorua!
We tried different fun activities, and you will see what they are and how thrilling they can be. This video is also very useful for anyone visiting for the first time. You will learn about ticket prices, activity packages, and what to expect before you go.
Skyline is one of the best places to have fun in New Zealand. If you live here and work hard, this is a great place to relax and enjoy. Watch our video and see how amazing the experience is!
👉 Don't forget to like, comment, and subscribe to Weekly Journey!
#weeklyjourney #rotorua #skyline #lugeride #gondolaride #skyswing #2025 #adventure

Rotorua නගරය සංචාරක කාර්මාන්තය සදහාද ප්‍රසිද්ධියක් උසුලන අතර එහිදි විවිද වර්ගයේ අත්දැකීම් විදගන්නට පුලුවන්. අපි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ Rotorua නගරයේ Skyline වලදි අපි ගත්ත අත්දැකීම. එහිදි අපි කරපු activities මොනද කොයි වගේද එය, ඒ වගේම අලුතෙන් මෙතනට එන කෙනෙක්ට ඉතා වැදගත් වන වීඩියෝවකි මෙය. මෙහිදි මෙතන කරන activities වල මිල ගණන්, මොන වගේ පැකේජ් තියෙනවාද යන්න පිලිබද ඔයාලට දැනගන්න පුලුවන්. අලුතෙන් එන කෙනෙකුට මේවල මිල ගණන් දැන ගන්න එක ඉතාමත් වැදගත් වේ. ඒ වගේම මෙතන තියෙන activities කොතරම් ත්‍රාසජනකද යන්න දැක ගන්න පුලුවන්. Skyline කියන්නේ විනෝද වීමට ඉතාමත් හොද ස්ථානයක්. New Zealand වල ඉන්න අය මෙතනට ඇවිත් විනෝද වෙන්න හොදම තැනක් කියලා අපි කියනවා. New Zealand වල මහන්සි වෙලා වැඩ කරන හා තියෙන පීඩනය අඩු කරගන්න වගේම පොඩ්ඩක් relax වෙන්න මේ වගේ දේවල් කරන එක හොදයි කියලා අපි හිතනවා..
ඒ වගේම අපේ මේ වීඩියෝ එකට ඔයාලා කැමතිනම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා subscribe කරන්නක් අමතක කරන්න එපා.. Weekly Journey

⭕ Watch more videos –
🔹 Grocery Shopping in New Zealand:    • Grocery Shopping in New Zealand |ගෙදරට බඩු...  
🔹 Avalon Park -Exploring:    • Avalon Park -Exploring-Perfect Spot for Ki...  
🔹Halloween in New Zealand:    • Halloween in New Zealand | Halloween ගැන ද...  
🔹Taupo Part 02:    • MT RUAPEHU |Whakapapa Sliding |Snow Fun, G...  
🔹Taupo Part 01 :    • Taupo Adventure with Friends | Mount Ruape...  
🔹 Riverside Market:    • Riverside Market |A Food Lover's Paradise|...  
🔹 North Island to South Island |Bluebridge Ferry|:    • North Island to South Island |Bluebridge F...  
🔹 Picton to Christchurch| Thermal Pools & Spa:    • Picton to Christchurch | අපේ Road Trip එක|...  
🔹Christchurch City Tour |:    • Christchurch City Tour | Christchurch සිටි...  
🔹Christmas Decorations :    • Wellington Christmas Decorations | ලස්සනම ...  
🔹 Family Fun Bike Ride:    • Family Fun Bike Ride | Exploring Nature To...  
🔹 Gender Reveal:    • Gender Reveal | Rajeev & Dishani |පුතෙක්ද?...   🔹    • Mount cook road trip & Interislander ferry...  

⭕ Follow me –
🌐 Facebook:   / weeklyjourneynz  
🌐 Tiktok:   / weeklyjourneynz  

Rotorua Skyline Adventure | පිස්සු හැදෙන Swing එක|Fun in New Zealand | Sinhala Vlog

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Grocery Shopping in New Zealand |ගෙදරට බඩු ගන්න වියදම Pak'nSave Experience| Sinhala Vlog | #2025

Grocery Shopping in New Zealand |ගෙදරට බඩු ගන්න වියදම Pak'nSave Experience| Sinhala Vlog | #2025

Riverside Market |A Food Lover's Paradise|කෑම බීම ඕන තරම් ගන්න මෙන්න තැන|Weekly Journey|Sinhala Vlog

Riverside Market |A Food Lover's Paradise|කෑම බීම ඕන තරම් ගන්න මෙන්න තැන|Weekly Journey|Sinhala Vlog

Прогулка на гондоле | Skyline Rotorua | Роторуа 2020.

Прогулка на гондоле | Skyline Rotorua | Роторуа 2020.

MT RUAPEHU |Whakapapa Sliding |Snow Fun, Golf and More |Amazing Taupo Adventure with Friends| Part 2

MT RUAPEHU |Whakapapa Sliding |Snow Fun, Golf and More |Amazing Taupo Adventure with Friends| Part 2

Universal Studios Singapore🎢😱Full Day Fun, Rides & Shows | #couple #vlog #viral #trending #shorts

Universal Studios Singapore🎢😱Full Day Fun, Rides & Shows | #couple #vlog #viral #trending #shorts

Avalon Park -Exploring-Perfect Spot for Kids in Lower Hutt-Wellington| ළමයින්ට හොදම තැන|Sinhala Vlog

Avalon Park -Exploring-Perfect Spot for Kids in Lower Hutt-Wellington| ළමයින්ට හොදම තැන|Sinhala Vlog

Rotorua Luge (Advanced)

Rotorua Luge (Advanced)

Лучшая страна для путешествий? Новая Зеландия, Южный остров – финал поездки

Лучшая страна для путешествий? Новая Зеландия, Южный остров – финал поездки

ЭПИЧНЫЕ МОМЕНТЫ И ФЕЙЛЫ УБОРКИ СНЕГА, СНЯТЫЕ НА КАМЕРУ

ЭПИЧНЫЕ МОМЕНТЫ И ФЕЙЛЫ УБОРКИ СНЕГА, СНЯТЫЕ НА КАМЕРУ

New Zealand අපේ පුංචි ගෙදර 🏡 | Home Tour | බලන් හිටපු වීඩියෝ එක මෙන්න ✨

New Zealand අපේ පුංචි ගෙදර 🏡 | Home Tour | බලන් හිටපු වීඩියෝ එක මෙන්න ✨

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 |  පඩුවස්නුවර  | Full Video

නත්තල සමරපු හෙට්ටිපොලට වැඩිය සිරිධම්ම හාමුදුරුවෝ.🎄 | පඩුවස්නුවර | Full Video

Mount cook road trip & Interislander ferry experience | අපේ Road Trip එක| Sinhala Vlog|Weeklyjourney

Mount cook road trip & Interislander ferry experience | අපේ Road Trip එක| Sinhala Vlog|Weeklyjourney

New Zealand grocery shopping 🥬🥔🍍🍇නවසීලන්තයේ බඩු ලාබයිද?..🇳🇿👨‍👩‍👧 @V3Onthemove

New Zealand grocery shopping 🥬🥔🍍🍇නවසීලන්තයේ බඩු ලාබයිද?..🇳🇿👨‍👩‍👧 @V3Onthemove

Dairy farm in New Zealand| ෆාම් එකෙන් කිරි ගන්න හැටි| Sinhala Vlog | Dairy Farming Experience in NZ

Dairy farm in New Zealand| ෆාම් එකෙන් කිරි ගන්න හැටි| Sinhala Vlog | Dairy Farming Experience in NZ

БЕДНЫЙ И БОГАТЫЙ ОТДЫХ В КИТАЕ!

БЕДНЫЙ И БОГАТЫЙ ОТДЫХ В КИТАЕ!

අයිස්ලන්තය ලෝකයේ ජීවත්වෙන්න හොදම රටක් | iceland in sinhala

අයිස්ලන්තය ලෝකයේ ජීවත්වෙන්න හොදම රටක් | iceland in sinhala

අපි නවසීලන්තෙට ආවේ කොහොමද 🌎 ✈️ From Sri Lanka to New Zealand

අපි නවසීලන්තෙට ආවේ කොහොමද 🌎 ✈️ From Sri Lanka to New Zealand

Супербитва двух Корей: еда Северной против Южной — что едят по обе стороны границы

Супербитва двух Корей: еда Северной против Южной — что едят по обе стороны границы

😱 Six Flags New England Full Day Vlog | USA Theme Park Experience | Indian in America

😱 Six Flags New England Full Day Vlog | USA Theme Park Experience | Indian in America

Shotover River Jet Boat Video - Queenstown, New Zealand

Shotover River Jet Boat Video - Queenstown, New Zealand

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]