Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Muthu Mala Dilei (මුතුමාල දිලෙයි) | Kadukara Gayan Bandara & Thanuja Perera | Official Music Video

Автор: Kadukara Gayan Bandara (සුදු නෙළුමේ අම්බලම)

Загружено: 2026-01-15

Просмотров: 347

Описание:

Artist: Thanuja Perera & Kadukara Gayan Bandara
Lyrics & Melody: Thanuja Perera
Music Arrangements: Nalaka Anjana Kumara
Mixed & Mastering: Jayanga Dedigama @ MIYASI RECORDING STUDIO - Kadawatha
Video Production (AI): Gema

අම්මාගේ උණුසුම අහිමි වූ දවසේ,
මවකගේ ආදරයත් රැකවරණයත් එක්කර
මල්ලිගේ ජීවිතය හැඩ කළ අක්කා…
ළමා සිනාවන්, පාසල් ගමන්,
වෙල් ඉපනැල්ලේ ඇළ දොළ අතර ගෙවුණු දවස්,
ඒ සියල්ලට සාක්ෂි දරමින්
තාත්තාගේ හදවත සතුටින් පිරෙයි —
දරුවන් දෙන්නා අතර නොබිඳෙන සොහොයුරු පෙම දැක.
අද,
සුදු හසඟනක් ලෙස සැරසී මනාලියක වී නව ජීවිතයට පියවර තබන අක්කාට,
මල්ලිගේ හදවතින් උපන්
ආශීර්වාදයත් ආදරයත් ගීයකට පෙරළෙයි.
වෙන්වීමක් නොව,
සදාකාලික ලංවීමක් ගැන කියන
අක්කයි මල්ලියි අතර සෙනෙහසින් ගයන ගීතයයි
“මුතු මාල දිලෙයි”.
🎤 යුග ගායනය : තනුජා පෙරේරා & කඩුකාර ගයාන් බණ්ඩාර
🎵 පද රචනය : තනූජා පෙරේරා
🎼 ගී තනු නිර්මාණය : තනූජා පෙරේරා
🎹 සංගීත අධ්‍යක්ෂණය : නාලක අංජන කුමාර

--------------------------------------------------------------------

මුතු මාල දිලෙයි*
Male voice

මුතු මාල දිලෙයි සුදු හංසංගනා
අක්කන්ඩි මගේ යස රූ අංගනා
අද පතිකුලයට පියවර තබනා
අපගෙන් වෙන්වී යන දින ලංවුණා

Female voice

වෙන්වීම නොවේ ලංවීම සදා
අපෙ මල්ලි දිවිතුරා මට වාසනා

Female voice

වෙල් ඉපනැල්ලේ ඇළ දොළ ගගුලේ
කෙලි සෙල්ලම් කළ බාලේ සිහිවේ

Male voice

මේ ගුරු පාරේ හිමිදිරි උදයේ
අප පාසල වෙත ගිය හැටි සිහි වේ

Male voice

මවුතුම නික්මුණ සෝ බර දිවියේ
මතකයි පිදු හැටි මවකගෙ සෙනෙහේ

Female voice

පියතුම දෙනෙතේ කදුලැලි අතරේ
අප සොහොයුරු පෙම තව තව සවි වේ

Muthu Mala Dilei (මුතුමාල දිලෙයි) | Kadukara Gayan Bandara & Thanuja Perera | Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kadukara Gayan Bandara | ගීත දොළහක්

Kadukara Gayan Bandara | ගීත දොළහක්

Thaniwa welapuna sithak( තනිව වැලපුන සිතක්) - Kadukara Gayan Bandara / Nalaka Anjana Kumara

Thaniwa welapuna sithak( තනිව වැලපුන සිතක්) - Kadukara Gayan Bandara / Nalaka Anjana Kumara

🔴 СРОЧНО ПЕРЕГОВОРЫ ПУТИН, УИТКОФФ, КУШНЕР: КАК ПРОШЛИ? #новости #одиндень

🔴 СРОЧНО ПЕРЕГОВОРЫ ПУТИН, УИТКОФФ, КУШНЕР: КАК ПРОШЛИ? #новости #одиндень

Нереально Красивая Музыка О Любви 2026 — ТЫ  МОЙ  КОСМОС | Хиты Для Души До Слёз

Нереально Красивая Музыка О Любви 2026 — ТЫ МОЙ КОСМОС | Хиты Для Души До Слёз

Malavi | මලවි | Inok Nanayakkara

Malavi | මලවි | Inok Nanayakkara

Numba Ehema Ei (නුඹ එහෙම ඇයි) | Nisansala Anuradhi – Official Music Video

Numba Ehema Ei (නුඹ එහෙම ඇයි) | Nisansala Anuradhi – Official Music Video

Обучение Canva

Обучение Canva

Переговоры в Абу-Даби, Киев на грани гуманитарной катастрофы и секретное оружие американцев

Переговоры в Абу-Даби, Киев на грани гуманитарной катастрофы и секретное оружие американцев

Lovesong French - 100 самых красивых французских песен 🎧 Шарль Азнавур и Тейлор Свифт

Lovesong French - 100 самых красивых французских песен 🎧 Шарль Азнавур и Тейлор Свифт

ඔබ මා විය යුතු නෑ (𝗢𝗯𝗮 𝗠𝗮𝗮 𝗪𝗶𝘆𝗮𝘆𝘂𝘁𝗵𝘂 𝗡𝗮) සුපුන් & දිලිනි

ඔබ මා විය යුතු නෑ (𝗢𝗯𝗮 𝗠𝗮𝗮 𝗪𝗶𝘆𝗮𝘆𝘂𝘁𝗵𝘂 𝗡𝗮) සුපුන් & දිලිනි

Kadukara Gayan Bandara LIVE 🎤 | Sinhala Live Songs

Kadukara Gayan Bandara LIVE 🎤 | Sinhala Live Songs

Sakvithi Padhavi | සක්විති පදවි | Kadukara Gayan Bandara | Attidiye Punnaratana Thero Lyrics

Sakvithi Padhavi | සක්විති පදවි | Kadukara Gayan Bandara | Attidiye Punnaratana Thero Lyrics

Samanala Wewa Purawannata | Karunarathna Diwulgane |Cover Song byKadukara Gayan Bandara

Samanala Wewa Purawannata | Karunarathna Diwulgane |Cover Song byKadukara Gayan Bandara

French Paris Chanson🎼Un Voyage Romantique Entre Mélodies Douces et Émotions Sous le Ciel de Paris 🇫🇷

French Paris Chanson🎼Un Voyage Romantique Entre Mélodies Douces et Émotions Sous le Ciel de Paris 🇫🇷

ПЕСНИ ДЛЯ ДУШИ… МЕЛОДИЯ ДУШИ - НОВАЯ ПЕСНЯ 2026 — Сергей Грищук, Дуэт

ПЕСНИ ДЛЯ ДУШИ… МЕЛОДИЯ ДУШИ - НОВАЯ ПЕСНЯ 2026 — Сергей Грищук, Дуэт

Кирилл Матвеев -

Кирилл Матвеев - "Истиҥ" подкаст с Миленой Борисовой

Wojna w 2027? Były szpieg o Putinie, Trumpie i Polsce | Strefa Wpływów

Wojna w 2027? Były szpieg o Putinie, Trumpie i Polsce | Strefa Wpływów

Клим Астрамович — Круги на воде | ФАКТОР.BY | 5 сезон | 15 выпуск | Прямой эфир| СУПЕРФИНАЛ

Клим Астрамович — Круги на воде | ФАКТОР.BY | 5 сезон | 15 выпуск | Прямой эфир| СУПЕРФИНАЛ

Oba Unnu Mulu Rayama (ඔබ උන්නු මුළු රැයම)_Kaddukara Gayan Bandara / Kapila Aparakka_ Official Video

Oba Unnu Mulu Rayama (ඔබ උන්නු මුළු රැයම)_Kaddukara Gayan Bandara / Kapila Aparakka_ Official Video

🌊 Hawaiian Reggae Flow – Smooth Tropical Beats for Calm Energy 🌴

🌊 Hawaiian Reggae Flow – Smooth Tropical Beats for Calm Energy 🌴

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com