Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මරණින් පසු නැවත උත්පත්තිය ලැබෙන සැටි.|Dahamin suwaya

Автор: දහමින් සුවය | Dahamin Suwaya

Загружено: 2023-02-12

Просмотров: 3147

Описание:

මරණින් පසු නැවත උත්පත්තිය ලැබෙන සැටි.

මරණය.....

ඉහත වචනය ඇසු පමණකින්ම සිතට ඇති වන්නේ බියක්. පණ ඇති සියලු සත්වයෝම එකී මරණයට බිය උපදවති එහෙත් මරණය සිදුවන්නේ මේ භවයේදි පමණක් නොවන්නේය. අති දීර්ඝ සංසාරයේ මිය ගිය වාර ගනන ගනනින් කියන්නට නොහැකි වන්නේය

තථාගත ලොව්තුරා සමිමා සමිබුදු රජාණන් වහන්සේ එදා ඇසතු බෝධීන් වහන්සේගේ සෙවණෙහි වජ්‍රාසනයෙහි වැඩ සිට පුබිබේ නිවාසානුස්සති ඤාණය පෙර විසු කඳ පිලිවෙල දක්නා නුවණ ලද සේක .තථාගතයන් වහන්සේට එහි සීමාවක් නැතිව පෙර සත්වයා මිනිස් ලොව , තිරිසන් ලොව , පේත ලොව දෙව් ලොව බඹ ලොව නොයෙක් ආත්ම භවයන්හි උපත ලද ආකාරය දක්නා ලද සේක එසේම සත්වයෝ ඉපදෙන සැටි මරණයට පත්වන සැටි චුති , උත්පත්ති දෙක දක්නාවු නුවණද සීමාවක් නැතිව තථාගතයන් වහන්සේ දක්නා ලද සේක

එබැවින් එක් ආත්මයක මරණයක් නොව සසර සීමාවක් නැතිව සිදුවන මරණයන්ට බිය උපදවා ගත යුත්තේය.ඉදින් එක් භවයක අවසන චුති සිත ඇතිවන අවස්ථාවෙහි කර්මය , කර්ම නිමිත්ත , ගති නිමිත්ත යන කරුණු තුනෙන් එකක් පෙරමුණට එන්නේය කර්මය නමි කල කුසලාකුසල කර්මයි.කර්ම නිමිත්ත නමි එකී කුසලාකුසල කර්මයන් සිදු කිරිමට උදවි උපකාර කල පුද්ගලයන් සහ වස්තූන්ය .ගති නිමිත්ත නමි මතු උපදනා භවයෙහි තොරතුරුය .ඒ අනුව ඉදිරි භවය සකස්වන්නේය

එබැවින් නුවණැති සත්පුරුෂයෝ එක් භවයක මරණය ගැන නොසිතා සසර කෙලවරක් නොමැති මරණ ගැන සිතා සසරට බිය උපදවා වහ වහා සසරින් එතරවීමටම කටයුතු කරත්වා!

Subscribe our You Tube Channel ÷
   / @dahaminsuwaya  

Fallow our Facebook page ÷
  / dahaminsuwaya  

Join our Facebook group ÷
https://www.facebook.com/groups/59495...

#දහමින්සුවය #මරණින්පසුනැවතඋත්පත්තියලැබෙනසැටි.#YouTube

මරණින් පසු නැවත උත්පත්තිය ලැබෙන සැටි.|Dahamin suwaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

“විධුර ජාතකය“ මාරක ජයගත් නුවණ  | Venerable Welimada Saddaseela Thero #vidura_jathakaya

නාම රූප පරිච්ඡේද ඤාණය-පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|දහමින් සුවය-Dahamin Suwaya.

දස අවතාර මවාගත් විෂ්ණු මහා දෙවිඳුන් ගැන ඔබ අසා නැති කතාවක් | Galigamuwe Gnanadeepa Thero

මරණසති භාවනාව | Maranasathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

මරණානුස්සතිය||Marananussathiya||@rajagiriyeariyagnanathero-389

මරණයෙන් පසු උපත - රාජගිරියේ අරියඥාණ හිමි

මරණයෙන් පස්සෙ පළවෙනි දවස් 7 ගෙවෙන හැටි | Ven. Handapangoda Nivathapa Himi

බුදුදහමට අනුව මරණින් මතු අපට කුමක් සිදුවේද ? | Ven Galigamuwe Gnanadeepa Thero

හරිම සංවේදී ආශ්චර්යමත් බන දේශනාවක් | Ven.Galigamuwe Gnanadeepa Thero bana | bana deshana | budu bana

ස්වර්ණමාලී මහා සෑය වඳින දුප්පතුන් පෝසතුන්ගේ ඉරණම හැදෙන හැටි | Venerable Welimada Saddaseela Thero

ස්වර්ණමාලී මහා සෑ රජුන්ගේ අසිරිමත් කථා පුවත | Ven galigamuwe gnanadeepa thero 2021 bana වටිනා බණක්

ලෝකයේ ශුන්‍යය ස්වභාවය ගැඹුරින්|පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි|Dahamin Suwaya

මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith

මිය ගිය ඥාතියාට හත් දවසේ පිංකමින් පින් ලැබෙන්නට නම් ?  -  Ven. Koralayagama Saranathissa Thero|

ඕක ඔබේ කරුමේ නෙවෙයි, මේක තමයි සංසාරේ...  | Venerable Welimada Saddaseela Thero

ලැබුණ මනුෂ්‍ය ජීවිත‍ය තුළ පුළුවන් තරම් පින් දහම් කරගන්න | Galigamuwe Gnanadeepa Thero

ගරුක කර්ම යනු මොනවාද? මරණාසන්න මොහොතේ ගරුක කර්ම වල වැදගත්කම? - Noble Dhamma

АВИЦЕННА ЗНАЛ: ПОЖИЛЫЕ, НЕ МОЙТЕСЬ ТАК! ЭТО КРАДЕТ ГОДЫ ЖИЗНИ!

මොන ප්‍රශ්නයක් ආවත් ඔබ කඩා වැටෙන්න එපා! මේ බණටික අහන්න | galigamuwe gnanadeepa thero bana 2025

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]