Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

46) ආඳෙකුමෙන් ලිස්සා යන අමරා වික්ෂේපවාදය(බ්‍රහ්මජාල සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ

Автор: Shraddha TV

Загружено: 2020-06-26

Просмотров: 11019

Описание:

#AsirimathSambuduSarana #SaddaseelaThero #ShraddhaTV
වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.

ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.

“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.

**කියවන්න-----
අග්ගප්පසාද සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/kn1_4-3-...)
ලෝකාවබෝධ සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/kn1_4-4-...)
කාළකාරාම සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/an2_4-1-...)
බ්‍රහ්මජාල සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/dn1_1/)
සීහ සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/an3_5-2-...)
ආමගන්ධ සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/kn2_2-2/... ගෝවින්ද සූත්‍රය -
(https://mahamevnawa.lk/sutta/dn2_6/)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910

Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
[email protected] / www.shraddha.lk

ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.

Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''.

Shraddha Media Network - All Rights Reserved

46) ආඳෙකුමෙන් ලිස්සා යන අමරා වික්ෂේපවාදය(බ්‍රහ්මජාල සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

47) දෘෂ්ඨි මතවාද 62(බ්‍රහ්මජාල සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

47) දෘෂ්ඨි මතවාද 62(බ්‍රහ්මජාල සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

බිමල්ට යකා වැහෙයි - දාපු සද්දේ මෙන්න

බිමල්ට යකා වැහෙයි - දාපු සද්දේ මෙන්න

🚨BREAKING ආපදාවේ උද්ගත වී ඇති දැන් තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශය

🚨BREAKING ආපදාවේ උද්ගත වී ඇති දැන් තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශය

ලක් ඉතිහාසය වෙනස් කළ චුල්ල හත්ති පදෝපම සූත්‍රය | @wassanadarmadeshana9842

ලක් ඉතිහාසය වෙනස් කළ චුල්ල හත්ති පදෝපම සූත්‍රය | @wassanadarmadeshana9842

🟡නිදන කාමරයක එල්ලූ කැමරාවක් කතා කරයි | @MeeMassooTV ​

🟡නිදන කාමරයක එල්ලූ කැමරාවක් කතා කරයි | @MeeMassooTV ​

ක්ෂණික ආවේගයෙන් ගැලවෙමු - මංපෙත

ක්ෂණික ආවේගයෙන් ගැලවෙමු - මංපෙත

48) සිංහනාදය හා භූමි කම්පාව(සීහ සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

48) සිංහනාදය හා භූමි කම්පාව(සීහ සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

Перевоплощенный Лама: Правдивая история, которая бросает вызов логике

Перевоплощенный Лама: Правдивая история, которая бросает вызов логике

Sooriya Piritha - සූරිය පිරිත (MKS)

Sooriya Piritha - සූරිය පිරිත (MKS)

55) යකුන් කියූ බුදු ගුණ.(හේමවත සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

55) යකුන් කියූ බුදු ගුණ.(හේමවත සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

Brahmajāla Sutta: DN01梵网经

Brahmajāla Sutta: DN01梵网经

පකිස්ථානයෙන් එවපු සහල් වල ඇත්ත කතාව මෙන්න. වීඩියෝ සහිතයි

පකිස්ථානයෙන් එවපු සහල් වල ඇත්ත කතාව මෙන්න. වීඩියෝ සහිතයි

49) සුව යහන් වල සුවසේ සැතපීම.(තථාගත ආසන) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

49) සුව යහන් වල සුවසේ සැතපීම.(තථාගත ආසන) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

නුවර දිසාපතිට දාපු සද්දෙට බිමල් විපක්ෂයට බිම දාගෙන වනයි | හික් ගෑවෙන කතාවක් | බිමල්ට යකා වැහිලා

නුවර දිසාපතිට දාපු සද්දෙට බිමල් විපක්ෂයට බිම දාගෙන වනයි | හික් ගෑවෙන කතාවක් | බිමල්ට යකා වැහිලා

බ්‍රහ්මජාල සූත්‍රය Brahmajaala Suttra Ven.Ududumbara Kashyapa Thero

බ්‍රහ්මජාල සූත්‍රය Brahmajaala Suttra Ven.Ududumbara Kashyapa Thero

සාසනය නසන්න ඔබත් හව්ල් වෙනවද ? මදක් සිතන්න. welimada saddaseela thero  #budubana #sumuduradahama🙏

සාසනය නසන්න ඔබත් හව්ල් වෙනවද ? මදක් සිතන්න. welimada saddaseela thero #budubana #sumuduradahama🙏

මැරෙන විදිහ ඊළඟ උපතට බලපානව ද?...ඇත්ත/බොරුව තේරුම් ගමු | Ven Welimada Saddaseela Thero

මැරෙන විදිහ ඊළඟ උපතට බලපානව ද?...ඇත්ත/බොරුව තේරුම් ගමු | Ven Welimada Saddaseela Thero

සියල්ලන්ගේ දෙපා දිවෙන් සෝදාපන්න [සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ] 2013

සියල්ලන්ගේ දෙපා දිවෙන් සෝදාපන්න [සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ] 2013

කල්‍යාණ ආශ්‍රමය, කොළඹ - සද්ධර්මධාරා - ධර්ම සාකච්ඡාව - පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

කල්‍යාණ ආශ්‍රමය, කොළඹ - සද්ධර්මධාරා - ධර්ම සාකච්ඡාව - පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]