🇦🇺 ඔස්ට්‍රේලියා visa ගන්න කවුරුත් නොකියන රහස මෙන්න! | Student Visa Guide in Sinhala
Автор: OzLanka Journey
Загружено: 2025-09-26
Просмотров: 1702
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා එකක් ලබාගන්න නම්, GTE (Genuine Temporary Entrant) කියන ටෙස්ට් එකක් හරහා යාම අනිවාර්යයි. මේ වීඩියෝවෙන් ඔබට GTE එක හඳුනාගන්න, ඒ සඳහා පිළියෙළ වීම සහ එය සාර්ථකව හරියන්නෙ කොහොමද කියලා සරල සිංහලෙන් පැහැදිලි කරලා තියෙනවා.
📌 මෙම වීඩියෝවෙන් ඔබට දැනගන්න පුළුවන්:
GTE කියන්නේ මොකද්ද?
GTE Statement එක ලියන හැටි & Tips
2025 වලට relevant updates
✅ ඔබ ඔස්ට්‍රේලියාවට ශිෂ්‍ය භාවිතයෙන් යන්න හිතනවා නම්, මේ වීඩියෝව අවශ්‍යම guide එකක්!
📩 More help or GTE letter support? Comment below or contact us directly.
🔔 Subscribe කරන්න අමතක නොකරන්න – තවත් වැදගත් වීසා updates වලට!
#AustraliaStudentVisa #GTETestSinhala #StudentVisaGuide #StudyInAustralia #GTELetter #SinhalaVisaGuide #AustraliaVisa2025 #SinhalaStudents #GTEExplained #AustraliaStudyVisa #StudentVisaSinhala #GTESinhala #AustraliaVisaHelp #SinhalaStudyAbroad #AustraliaStudentVisa
#GTESinhala
#Shishyawisa
#StudyInAustralia
#StudentVisaSinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: