Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Saththai | සත්තයි | Nalinda Ranasinghe | Official Music Video

Автор: Evoke Music

Загружено: 2020-07-29

Просмотров: 1094336

Описание:

Presenting romantic music video "#Saththai" by Sri Lanka's one of best male singers - #NalindaRanasinghe .
The Video is Directed By Dilshan Lanthraa, Lyrics by ' Kelum Dissanayake ' & music directed by ' Keshan Perera '.

Dial Now...
For Download " #Saththai " song as your RingIn Tone..
☎Dialog - 875284193
☎Mobitel - 74799339
☎Hutch - For 078 : 369414625 / For 072 : 3547347532
☎Airtel - 8880084798

▶Song Name : Saththai
▶Artist : #NalindaRanasinghe
▶Lyrics : Kelum Dissanayake
▶Music Producer : Keshan Perera
▶Video Director : Dilshan Lanthra
▶Production : #evokemusic

♪ Full Song Available on ♪
🎧 Hungama - https://bit.ly/Saththai-Hungama

කතාවයි ආදරේ අහගන්න රත්තරන්
පරාදයි ජීවිතේ ඔබ දුන්නු ගින්දරින්...//
සුදු කෙල්ලේ කියන්නම් දිවුරා හදවතින්
ආදරේනම් කලා මං මගේ පණ තරම්
සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..//

අතීතේ වර්තමානයේ
ඔබේ රුව දෑස මානයේ
ගැටීලා ගෙවුනු කාලයේ
මතකයෙන්
හෙටක් නැති මේ ජීවිතේ
සදා විඳවයි අනාගතේ
ඔබේ සතුටයි මගේ හිතේ
පැතුමනම්
පපුව මැද්දේ ඔයා ඉන්නේ
දෙවියො විතරයි ඒක දන්නේ
නැවතුනත් මේ වැටෙන හුස්මේ
ලියවිලා ඇත්තේ ඔබෙ නමයි
සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..//

එදා පිලිගත්ත ආදරේ
මෙදා බිලිගත්තෙ ජීවිතේ
දුකක් කඳුලක් මෙමා කෙරේ
ලංකරන්
මගෙන් වෙන්වෙන්න කාරණේ
තාම මට නෑ තේරුනේ
ඔබේ අවසාන තීරණේ
මට කියන්
පපුව මැද්දේ ඔයා ඉන්නේ
දෙවියො විතරයි ඒක දන්නේ
නැවතුනත් මේ වැටෙන හුස්මේ
ලියවිලා ඇත්තේ ඔබෙ නමයි
සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා
නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..//

▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: https://bit.ly/evokemusic
👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/

Saththai | සත්තයි | Nalinda Ranasinghe | Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Best of Nalinda Ranasinghe Vol.01 || Jukebox || Nalinda Ranasinghe Songs

Best of Nalinda Ranasinghe Vol.01 || Jukebox || Nalinda Ranasinghe Songs

Джем – Saththai | සත්තයි | Nalinda Ranasinghe | Official Music Video

Джем – Saththai | සත්තයි | Nalinda Ranasinghe | Official Music Video

Punchi Kelle | පුංචි කෙල්ලේ | Nalinda Ranasinghe | Official Music Video

Punchi Kelle | පුංචි කෙල්ලේ | Nalinda Ranasinghe | Official Music Video

Джем – Pem Sihine

Джем – Pem Sihine

හැම හුස්ම ගානේම | Hama Husma Ganema Slowed + Reverb | 𝐆𝐈𝐇𝐀𝐍𝐙𝐙

හැම හුස්ම ගානේම | Hama Husma Ganema Slowed + Reverb | 𝐆𝐈𝐇𝐀𝐍𝐙𝐙

Supurudu Oya (සුපුරුදු ඔයා) - Shehan Perera | Official Music Video

Supurudu Oya (සුපුරුදු ඔයා) - Shehan Perera | Official Music Video

Vinde Oba Nisa (Meganaa) වින්දේ ඔබ නිසා (මේඝනා)  - Mihiran Madusanka

Vinde Oba Nisa (Meganaa) වින්දේ ඔබ නිසා (මේඝනා) - Mihiran Madusanka

Kathawi Adare Slowed And Reverb සත්තයි Saththai Nalinda-Ranasinghe-Saththai (Kathawai_Adare)

Kathawi Adare Slowed And Reverb සත්තයි Saththai Nalinda-Ranasinghe-Saththai (Kathawai_Adare)

Mage Pana මගේ පණ -  Milinda Sandaruwan (Official Music Video)

Mage Pana මගේ පණ - Milinda Sandaruwan (Official Music Video)

Kalayak Thiyewi(Sithuwillak) | කාලයක් තියේවී | Nalinda Ranasinghe | Official Music Video

Kalayak Thiyewi(Sithuwillak) | කාලයක් තියේවී | Nalinda Ranasinghe | Official Music Video

Lassana Atheethayak (ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්) | Pawan Minon | Official Music Video 2021

Lassana Atheethayak (ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්) | Pawan Minon | Official Music Video 2021

Best Of Shehan Perera (ශෙහාන් පෙරේරගේ ලස්සන සින්දු එකතුවක්) | Sinhala Songs Collection

Best Of Shehan Perera (ශෙහාන් පෙරේරගේ ලස්සන සින්දු එකතුවක්) | Sinhala Songs Collection

Wenwee Giyath Perada - Ruwan Hettiarachchi [www.hirutv.lk]

Wenwee Giyath Perada - Ruwan Hettiarachchi [www.hirutv.lk]

Therei Mathu Dineka | තේරෙයි මතු දිනක | Wajira Sandaruwan Bandara | Official Music Video 2023

Therei Mathu Dineka | තේරෙයි මතු දිනක | Wajira Sandaruwan Bandara | Official Music Video 2023

Mage Sathuta Aran | මගේ සතුට අරන් |  Nalinda Ranasinghe | Official Music Video

Mage Sathuta Aran | මගේ සතුට අරන් | Nalinda Ranasinghe | Official Music Video

Dunnu Wedana (දුන්නු ‌වේදනා) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)

Dunnu Wedana (දුන්නු ‌වේදනා) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)

Pissu Kelle ( පිස්සු කෙල්ලේ ) - Shammu Sing Official Music Video

Pissu Kelle ( පිස්සු කෙල්ලේ ) - Shammu Sing Official Music Video

Ruwan Hettiarachchi - Duka Wedi Nethe

Ruwan Hettiarachchi - Duka Wedi Nethe

Samith Sirimanne - Back 2 Back Hits

Samith Sirimanne - Back 2 Back Hits

Awasan Mohothai (අවසන් මොහොතයි) - Samitha Nadeeshan Official Music Video | New Sinhala Songs 2019

Awasan Mohothai (අවසන් මොහොතයි) - Samitha Nadeeshan Official Music Video | New Sinhala Songs 2019

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com