Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

1979 වැස්ස හා 2025 වැස්ස

Автор:

Загружено: 2025-12-18

Просмотров: 3272

Описание:

"සමාහිත සිත" පළමු විපස්සනා භාවනා වැඩසටහන දෙසැම්බර් 04 වන දින සිට 08 වන දින දක්වා දින හතරක් පුරා අතිපූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේගේ පූර්ණ මගපෙන්වීමෙන් මෙත් බෝ සෙවණ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. එම වැඩසටහ අතරතුර සම්මානනීය මහාචාර්ය සරත් කොටගම මහතා සහ පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට ඇති වූ අපදා තත්වයේ අතීත හා අනාගත බලපෑම ගැන සිදුකල සාකච්චාව

මීලඟ භාවනා වැඩසටහන ජනවාරි 02,03,04,05 දිනයන්හීදි පැවැත්වීමට නියමිත අතර 0776 356 817 සහ 0767 950 565 අංක ඔස්සේ පින්වත් ඔබටත් ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.

"ධම්මෝෂධ සමං නත්ථි, ඒතං පිබථ භික්ඛවෝ"
ධර්මය හා සමාන ඖෂධයක් නැත. එය පානය කරව්.

මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත..

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.

නවතම දේශනා සඳහා Youtube චැනලය Subscribe කරන්න👇👇👇


   / @thelionsroar9864(english   medium)
   / @anandasirithero(සිංහල   මාධ්‍ය)
   / @methbosewana   (සිංහල මාධ්‍ය)

Like us on Facebook 👇👇👇
  / venthiththagalleanandasirihimi  

Web 👇👇👇
https://www.methbosewana.org/

නාලන්දා පදනම හා සැසිප් අධ්‍යාපන ආයතනය එක්ව නායයාම් හා ගංවතුර නිසා පීඩාවටපත් ළමුන් උදෙසා කෙරෙන සත්කාරයේ එක් අදියරක්‌ පසුගියදා පහළ හංවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී සිදුකෙරිණි.
එහිදී පාසලේ සිසුන්ට වසරකට අවශ්‍ය සියලුම පාසල් උපකරණ හා නිල ඇඳුම්, සපත්තු ලබාදීමට කටයුතු සිදු කෙරුණු අතර ළමුන් වෙනුවෙන් කුඩා ආහාර වේලක් ද ලබා දුනි.
මෙම අවස්ථාව සඳහා පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, ආචාර්ය අමිත් පුස්සැල්ල මහතා, සැසිප් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අසේල අමරසේකර මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ විය. මේ සඳහා සහයෝගය දැක්වූ සැමට ස්තුතියි.
තවත් මෙවෙන් පාසලක දරුවන්ට උදව් වීමට කැමති ඔබත් විමසන්න.. 0741811633/0765473721


#meditation
#vipassana
#thiththagalleanandasirihimi #samahithasitha #samahitha

1979 වැස්ස හා 2025 වැස්ස

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබ කාටද වැඩියෙන්ම රුවටුනේ ? (දෙවන කොටස) |

ඔබ කාටද වැඩියෙන්ම රුවටුනේ ? (දෙවන කොටස) | "සමාහිත සිත" පළමු ධර්ම දේශනාව

මහා සිංහ නාදය | අභිධර්මය | 11

මහා සිංහ නාදය | අභිධර්මය | 11

අත් පා ඇති කල්හි | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි (Sitha 05)

අත් පා ඇති කල්හි | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි (Sitha 05)

යශෝදරාවත. පතිවත. පතිභක්තිය.(VII)

යශෝදරාවත. පතිවත. පතිභක්තිය.(VII)

මානසික ආතතියෙන් මිදෙන්න උපකාරී වන සතිමත්බව | Episode 13

මානසික ආතතියෙන් මිදෙන්න උපකාරී වන සතිමත්බව | Episode 13

මැරුණම එන අමුනුෂ්‍ය හා මළ පෙරේතයින්   #Ven. Ethkandure Sumanasara thero

මැරුණම එන අමුනුෂ්‍ය හා මළ පෙරේතයින් #Ven. Ethkandure Sumanasara thero

මමත්වය විනාශ කරන දහම  | Thithtagalle Anandasiri Thero

මමත්වය විනාශ කරන දහම | Thithtagalle Anandasiri Thero

කාම විතර්කයක් ආවොත් වහාම ඒ අරමුණෙන් අයින් වෙන්න.936 #bawana  #pirith   පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

කාම විතර්කයක් ආවොත් වහාම ඒ අරමුණෙන් අයින් වෙන්න.936 #bawana #pirith පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

පාප් වහන්සේලාගේ අප්‍රකට වතගොත | The Popes: Unknown Facts & Stories

පාප් වහන්සේලාගේ අප්‍රකට වතගොත | The Popes: Unknown Facts & Stories

ඔබ කාටද වැඩියෙන්ම රුවටුනේ ? |

ඔබ කාටද වැඩියෙන්ම රුවටුනේ ? | "සමාහිත සිත" පළමු ධර්ම දේශනාව

මම සතිය හරහාම ගවේශනය අවසන් කලෙමි . කැනඩාවේ සාරනි විජේවර්ධන විපුල වනිගසේකර සමග සංවාදය

මම සතිය හරහාම ගවේශනය අවසන් කලෙමි . කැනඩාවේ සාරනි විජේවර්ධන විපුල වනිගසේකර සමග සංවාදය

තව මාස 6කින් මේ කන්ද නාය ගිහින් මම අපවත් වෙනවා ඒක කර්ම විපාකයක්. Batapola Kolitha Thero PansilMaluwa

තව මාස 6කින් මේ කන්ද නාය ගිහින් මම අපවත් වෙනවා ඒක කර්ම විපාකයක්. Batapola Kolitha Thero PansilMaluwa

සවණීය | EP 144 | 2025 10 05 | Mankadawala Sudassana Thero | Sawaneeya

සවණීය | EP 144 | 2025 10 05 | Mankadawala Sudassana Thero | Sawaneeya

තිත්තගල්ලෙ ආනන්ද හිමි සාලිය ගලප්පත්ති හා ලයනල් බෝපගේ සමග | Vishvavahini TV

තිත්තගල්ලෙ ආනන්ද හිමි සාලිය ගලප්පත්ති හා ලයනල් බෝපගේ සමග | Vishvavahini TV

ශුන්‍යතාවය හා බිඳියන දේ ඔබ දන්නවාද ? | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

ශුන්‍යතාවය හා බිඳියන දේ ඔබ දන්නවාද ? | පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

ධර්මය නැමැති ඖෂධයක් හැදුවා, පානය කරව් | අපේක්ෂා රෝහලේ පැවති ධර්ම දේශනය | Maharagama Cancer Hospital

ධර්මය නැමැති ඖෂධයක් හැදුවා, පානය කරව් | අපේක්ෂා රෝහලේ පැවති ධර්ම දේශනය | Maharagama Cancer Hospital

පවුල් පරම්පරා වැනසීයන කර්මලාභී උපත් මොනවාද? | Koralayagama Saranathissa Thero | Bana Asamu 306

පවුල් පරම්පරා වැනසීයන කර්මලාභී උපත් මොනවාද? | Koralayagama Saranathissa Thero | Bana Asamu 306

දේවගිරි විහාරය, හෝළුවාගොඩ - සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

දේවගිරි විහාරය, හෝළුවාගොඩ - සද්ධර්මධාරා ධර්ම සාකච්ඡාව -පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ

හැමොම අහන පට්ඨාන දේශනාවල අනුසස් | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

හැමොම අහන පට්ඨාන දේශනාවල අනුසස් | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

බුදුන්ගේ කාලයේම ඉන්දියාවෙිි බුදුන්ට වඩා  ශීලවන්තයෙක් සිටියා | #LIFEALERT #Abhidharmaya

බුදුන්ගේ කාලයේම ඉන්දියාවෙිි බුදුන්ට වඩා ශීලවන්තයෙක් සිටියා | #LIFEALERT #Abhidharmaya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]