පාකිස්තාන තරඟාවලිය ODI Rankings වලට බලපාන හැටි
Автор: CRICK VIDU
Загружено: 2025-11-09
Просмотров: 22299
ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින තරඟාවලිය 11 වෙනිදා ආරම්භ වෙන්නෙ ICC ODI Rankings වල තීරණාත්මක තැනක කණ්ඩායම් දෙක රැඳෙද්දි.ශ්‍රී ලංකා සංචිතය එක්දින පිටියේ කෝඩුකාරයන් 3දෙනෙකුගෙන් සමන්විතයි. තරඟාවලියේ අපේ සැලසුම් කොයි ආකාරයෙන් සකස් විය යුතුද?
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: