Luxury දේවල් ලගා කරගන්න හරිම/ප්‍රයෝගිකම ක්‍රමය - මගේ අත්දැකීමෙන්
Автор: Life Captured
Загружено: 2025-11-09
Просмотров: 4287
Freelancing Portfolio/Business එකක් තමන්ගේම හදන්න ඕන beginner guide එක Nimesha ගේම experience එකෙන් කියල දෙන Course එක: https://devopsacademy.online/courses/...
CoDeKu Labs FREE Courses for DevOps & Cloud Enthusiasts: https://devopsacademy.online
_______________________________________________________________________
මේක(Video) කරන්න හේතුව කෙටි ක්‍රම වලින්, Magic ක්‍රම වලින් Life එකේ දියුනුව කියන දේ හොයන්න අපේ පොඩි පරම්පරාව මෙහෙයවන ලොකු Audience කියල පොඩි Generation එකක් අල්ලන් ඔලු හෝදන මහත්තුරැන්ගෙන් බේරිල, Step by Step Traditional ගමන ගිහිනුත් ලස්සනට Luxury දේවල් ලබන්න පුලුවන් විදිය ගැන කියන්නයි..
මම Traditional
O/L- A/L -Uni - Internship - First Job(Within SL) - Upwork Freelancing(Side hustle) - Career Building Phase - Fully Remote Career - Digital Nomad Life Style
Path ගියා.. මටනම් අද වෙනකම් අපරාදෙ කියල කියන්න උනේ නෑ..
ඔය කාලේ ඇතුලෙ ලස්සනට Money Manage කරා සහ Income Sources වැඩි කරා.. Trading/Binance/Crypto මත්තෙ නැහුන් නෑ.. එච්චර Low Quality/cheap Risk ගන්න ඕනෙ නෑ පුතා, ගද්දි ගන්න තමන්ගෙ Skills Challenege වෙන ඔයාගෙ හැකියාව Trust කරල කුලී වැඩ හරි කරන Level එකේ පට්ට quality Risks…
කරන්න තියන කාලෙ කරන්න තියන දේ හරියට කරන්න පුතා.. මගෙනම් අවවාදය ඕකමය්..
__________________________
📌 Nimesha’s Knowledge Sharing Portfolio 👇
📖 CoDeKu Written Content 👉 https://blog.devopsacademy.online
🎬 Video Content 👉 / @learnwithnimesha
📚 Courses & Hands-on Labs 👉 https://devopsacademy.online
----------------
Studio Equipments 👇
🔹Cannon R50 Mirrorless Camera
🔹50mm Lens F 1.8 Lens
🔹Boya Mic
🔹YUNTENG Tripod
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: