Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Wande Sada(වන්දේ සදා )-Batch Song of 19 A/L Batch/Rathnavali Balika Vidyalaya-Gampaha

Автор: RBV 2019 A/L Batch

Загружено: 2019-12-17

Просмотров: 64658

Описание:

HEADBOARD 2017-2018 of Rathnavali Balika Vidyalaya-Gampaha PROUDLY PRESENTS
Wande Sada(වන්දේ සදා )

Concept:-Theekshana De Silva

Videography:-Sachinthana Gunasekara

Shehan Bertholomeusz

Thamod Gunasekara

Drone Operator:-Saritha Dissanayake

Visual directed by:-Theekshana De Silva

Edited by:-Sachinthana Gunasekara

Saritha Dissanayake

Special Video credits:- Pulse.lk
Ninetysix photography
Lyrics:-Sewmini Chathurya
Amali Nelunika
Ahinsa Dewmini

Melody:-Sewmini Chathurya

Amali Nelunika
Semini Sathsara
Ajini Darmashri

Music,mixed and mastered by:- Devinda Pathiraja

Vocals;-Sewmini Chathurya

Semini Sathsara
Yashoda Piumali
Malshani Janani
Danuki Amaya
Piyumanthi Navodya
Theekshana De Silva

Lyrics:-
ජීවිතේ ආදරේ මේ සියල්ලම අප උගත්තේ ඔබගෙනි.මිතුරුදම් පරදමින් සොයුරුපෙමකටත් එහා ගිය සොදුරු ඉසව්වක නැවතුන අපිට.. අවසරයි සමුගන්නට රැජිනියනි.....

සියනෑ පුරයට අධිපතිනී-පින් ඇති දියණිවරුන් උපදී
සෙනෙහෙන් උන් රකිනා නිබැදී-ඈ රත්නාවලි කුමරී
පටලා දෑගිලි මාපිය දෑතේ...
තැබුවා පා සටහන් තම මවු සෙනෙහෙක හද පතුලේ
ගුරු දෙව් බැතින් බැදි ආදරෙන් විදු නැණ ගුණෙන් අගතැන් බැවින්.....
එකම හදක ගැහෙනා සොයුරු පවුරු බිදින්නට බෑ කිසිදිනේ.....
අවසරයී සමුගන්නට මවුනී අබිමන්..
අවසරයී නමදින්නට ඔබෙ පා පියුමන්...
අවසරයි කදුලැල් මතින් අභිමානයෙන් පිරි හදවතින් මියෙනා තුරා සදා රදවා ගන්නට ඒ මතකයන්..
සමුදෙන්න පුලුවන්ද අපි යද්දී දුක නැද්ද....
කදුලැල්ල බර වැඩී අම්මේ....
ඔබ ගාව හිනැහෙන්න හිතුනාම දගලන්න මට ආයේ ඉඩ නැද්ද අම්මේ....
වන්දේ...වන්දේ...
වන්දේ...අම්මේ...
සැරදේ...මවුනේ...
සැරදේ......
අවසරයී සමුගන්නට මවුනී අබිමන්..
අවසරයී නමදින්නට ඔබෙ පා පියුමන්...
අවසරයි කදුලැල් මතින් අභිමානයෙන් පිරි හදවතින් මියෙනා තුරා සදා රදවා ගන්නට ඒ මතකයන්..
වන්දේ සදා අප විදුමාතා-සැරදේ සදා අප විදුමාතා
වැජඹේ සදා අප විදුමාතා-රකිමී පණ මෙන් නුඹ සෑම දා

වැජඹේ සදා අප විදුමාතා-රකිමී විදු මවුනී සෑම දා
අපි ආදරෙයී විදු මෑණියේ....වූවත් වරදක් අපගෙන් මවේ....ඉල්ලමු සමා අපගේ...නෙතගින් හැලෙනා කදුලේ....ලියවේ අපෙ ආදරේ.....

Wande Sada(වන්දේ සදා )-Batch Song of 19 A/L Batch/Rathnavali Balika Vidyalaya-Gampaha

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ahi Dara Pawa (ඇහි දාර පවා) | OFFICIAL MUSIC VIDEO | Thanura Madugeeth | Rosa Sudui Adariye | eTunes

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

ගාමිණී ඝාතන තැත[ සාක්ෂි සහිත හෙලිදරව්ව]

ගාමිණී ඝාතන තැත[ සාක්ෂි සහිත හෙලිදරව්ව]

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

Prefects' Guild (2024/25) of Yasodara Devi Balika Vidyalaya, Gampaha

The Royal Bradby Theme Song | 79th Bradby Shield (එක් හඩක්)

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

AZALEA' 23 | Rathnavali Balika Vidyalaya Gampaha | 2023 A/L Batch Social

Счастливой зимы ☃️❄️ Комфортная музыка, которая дарит позитив в 4K UHD для ТВ #indiemusic

Sanjeew Lonliyes | Eppadi Suham එප්පඩි සුහම් අමු සින්දුව.

Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage |  Official Music Video

Abhimanayai-Official Theme Song of Inspiro'18 by Science Society/Rathnavali Balika Vidyalaya Gampaha

'' ආණ්ඩුවට සල්ලි දෙන්නට ඇය හදිස්සි වුණේ ඇයි ? '' 😎🥸😉පැලවත්තේ පිං කැටේ හොලවන්නේවත් නැද්ද ?

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Mata Aye Ona (මට ආයේ ඕනා) - Raveen Tharuka | Yasas Medagedara | Shanudrie, Zenith, Kasuni, Piyumali

December Jazz ~ Positive Coffee Jazz Music & Exquisite Bossa Nova Instrumental for Good Mood

Vlog 6 - කොල්ලො වගේ වැඩ දාන රත්නාවලියේ කෙල්ලො 😍 Rathnavali Oriental Cadet Band at Sport Meet 2025

Ahasata Sonduruda Sada Ketharam (අහසට සොඳුරුද සඳ කෙතරම්) - Kashyapa Dissanayake | Nelu Adikari

Supun Perera - Mage Duwe (මගෙ දුවේ) | Official Music Video

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]