Prepositions | නිපාත 43 | conscious (of) | Sandun Suranga
Автор: Sandun Suranga
Загружено: 2023-11-01
Просмотров: 533
conscious කියන නාම විශේෂණ පදය යම් දෙයක් ගැන සචේතන/සිහියෙන් සිටින/දැනුවත්ව සිටින කියලා පැවසීමට පාවිච්චි කරනවා. මෙහිදී මොන දෙයට ද සචේතනව / සාවධානව, අවධානයෙන් පසුවෙන්නේ කියලා පැවසීමේ දී conscious යන නාම විශේෂණ පදය සමග තවත් නාම පදයක් (noun) හෝ සර්වනාම පදයක් (pronoun) සම්බන්ධ කිරීම්ට භාවිත කරන නිපාත පදය (preposition) තමයි of. මෙන්න මේ විදිහට වචන දහස් ගණනක් සමඟ අක්‍රමවත්ව යෙදෙන නිපාත (prepositions) අපි වගේ දෙවන බසක් ලෙස ඉංගිරිසිය හදාරන ඇත්තන්ට ලියන්න, කතා කරන්න ගියාම ඉමහත් ගැටළු රාශියක් ඇති කරනවා. ඉතිං මේ වීඩියෝ පාඩම් මාලාවේදී මම බලාපොරොත්තු වෙනවා ඒ විදිහට අක්‍රමවත්ව යෙදෙන, සිංහල තේරුමෙන් ගළපන්න ගියොත් වරදින නිපාත ගැන කියලා දෙන්න.
#prepositions #english #grammar #Sandunsuranga #VessessCollegeofEnglish
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: