Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශාකයේ වර්ධනය වගේම අස්වැන්න වැඩි කරන යාරමිලා කම්ප්ලෙක්ස් /yaramila pohora sinhala

Автор: Farming Guru

Загружено: 2024-10-21

Просмотров: 15270

Описание:

ඇත්තටම යාරමිලා කම්ප්ලෙක්ස් කියන්නේ නෝර්වේ වල යාරා ජාත්‍යන්තර සමාගමේ නිශ්පාදනය කරපු සුපිරිම කැට පොහොර එකක්.
මේකේ එක පොහොර කැටයක මූලික පෝෂක, ද්වීතියික පෝෂක වගේම අoශුමාත්‍ර මූලද්‍රව්‍ය 09ක්ම අන්තර්ගත වෙනවා.මේ පොහොර එකෙන් ශාකයේ වර්ධනය ඉක්මන් කරනවා වගේම අස්වැන්නත් වැඩි කරනවා.
අපිට මේ පොහොර එක,
තවාන් සහ කුඩා පැළ වලට
මල් වර්ග වලට වගේම විසිතුරු පත්‍ර වගාවට
බදුන්ගත වගාවන්වලට
එළවළු , මිරිස්, බඩඉරිගු වගේ වගාවන්වලට
අන්නාසි වගාවට
පැපොල් වගාවට
කෙසෙල් වගාවට
අඹ, රඹුටන්, දූරියන්,පේර වගේ වගාවන්වලට
බුලත් වගාවට
ගම්මිරිස් වගාවට
-පොල් වගාවට
ළූණු වගාවට
අපිට පාවිච්චි කරන්න පුළුවන්.
මේ එක එක වගාවන්ට යොදන ප්‍රමාණ නම් එකකට එකක් වෙනස්.
ඔයාලත් මේ පොහොර එක පාවිච්චි කරලා ඔයාලගෙ අත්දැකීම ගැන කියන්න.

ඔයාට තව දේවල් දැනගන්න අවශ්‍යනම් 0765458123 නම්බර් එකට වට්ස්අප් මැසේජ් එකක් දාන්න.

ශාකයේ වර්ධනය වගේම අස්වැන්න වැඩි කරන යාරමිලා කම්ප්ලෙක්ස් /yaramila pohora sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මිරිස් වගාවේ මල් වැටීම වලක්වා ගමු|Miris Mal Wateema Walakwa Gamu|Hiru Plant Nursery #scotchbonnet

ඇමති හඳුන්නෙත්තිගේ ලීක් වෙච්ච හඬ පටය ගැන කවුරුත් නොකියපු ඇත්ත මෙන්න

රසායනික පොහොර වර්ග හදුනාගනිමු

රසායනික පොහොර වර්ග හදුනාගනිමු

Лечебная Музыка для Снятия Стресса, Депресии, Усталости, Негатива, Детокс негативных эмоций

හොදම කැට පොහොර වර්ගය යාරමිලා ද?ඔස්මොකෝට් ද?ආදුනික වගාකරුවන්ටcompare video එක

එළිමහනේ බීම හිටවපු Scotch bonnet නයි මිරිස් පැල වලට මොකද උනේ What happened to the Scotch bonnet chil

වගාව සදහා අවශ්‍ය සියලු උපාංග එකම තැනකින්.Drip, Sprinkler,insect net,Blue net, BST practical irrigati

Список запретов в России на 2026 год – Как это коснется каждого?

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

වැඩි අස්වැන්නක් සඳහා ක්ෂුද්‍ර පෝෂක | යූටා පොහොර | Utah Fertilizer

How to use Yaramila fertilizer #yaramila #fertilizer #easy #pohora #howto #garden #tips #tricks

වම්බටු වගාවේ පණුවන්ට එරෙහිව භාවිතා කරන කෘමිනාශක

11.බෝග වගාවේ දී මල් පිපෙන,ගෙඩි හැදෙන කාලයේ යොදාගන්න පුළුවන් දම් කැට පොහොර.

අක්කරයකින් කි⁣ලෝ 40000ක් / @AgriView61

අක්කරයකින් කි⁣ලෝ 40000ක් / @AgriView61

මල් පිපෙන්න පොහොර🌷|npk fertilizer how to use|gardening for beginners|yaramila pohora Sinhala

මිරිස් වගාවෙදි කොළ කොඩ වීම පාලනය කරන අලුත්ම විදිය..

රෝස මල් සදහා පොහොර - Rose Fertilizers (Rosa mal pohora)

පොල් වගාවට හරියට පොහොර දාන්නෙ මෙහෙමයි | How to properly fertilize coconut plants #coconutfarm

10.බෝග වගාවක් වෙනුවෙන් පත්‍ර වලට වගේම මුලට යොදන්න පුළුවන් එකම පොහොර වර්ගය(Albert’s Solution)

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]