Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මුළු රටටම නොමිලේ කොරියන් භාෂා ව්‍යාකරණ - කොරියානු භාෂා ඉගැන්වීම් ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට

Автор: Randyll Overseas Korean

Загружено: 2024-06-21

Просмотров: 8943

Описание:

කොරියානු භාෂා ඉගැන්වීම් ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට මුළු ලංකාවටම කොරියානු භාෂා ව්‍යාකරණ ඉගැන්වීමේ මෙහෙයුම, රැන්ඩිල් ඕවර්සීස් කොරියන් අපි ස්වේච්ඡාවෙන්ම භාරගත්තෙමු. බහුතර ශිෂ්‍ය ප්‍රජාවට පැටලිලි සහගත වගේම බහුතර ගුරු ප්‍රජාව විසින් එහෙන් මෙහෙන් ගසා දමන ව්‍යාකරණ පාඩම් මාළාව, අප භාෂා උපදේශක තුමන් විසින් එක් දිනක් ඇතුළත ඔබට මැනවින් පහදා දෙනු ලැබේ. ඉතින් අදම පහළ ලින්ක් වලින් ඔබ සහභාගී වීමට අපේක්ශා කරන සම්මන්ත්‍රණයට අදාළ වට්සප් සමූහයට එකතු වී ඔබේ පැමිණීම තහවුරු කරන්න.

සැ.යු. :- සියළු වියදම් අප විසින් දරනු ලබන අතර මෙම සම්මන්ත්‍රණයට සම්පූර්ණයෙන්ම නොමිලයේ සහභාගී වී දැනුම ලබා ගෙන යන්න.

අනුරාධපුර - සික්සා (ජූලි මස 23) - https://chat.whatsapp.com/KcAs0xcBvQ2...
ගාල්ල - සිපාරා (ජූලි 26) - https://chat.whatsapp.com/BwOHjyZiPdc...
රත්නපුර - තක්ශිලා (ජූලි 29) - https://chat.whatsapp.com/BEhNdNWXiP0...


සති 8-10ත් අතර කාලයක් තුළ ව්‍යාකරණ සියල්ල සහ ස්වයං අධ්‍යයන පෙළපොත් දෙකට අදාළ පාඩම් වේගයෙන් ආවරණය කරගෙන විභාගයට සූදානම් වීම සඳහා ප්‍රශ්ණ පත්‍ර 100කට අධික ප්‍රමාණයක් සම්පූර්ණ කොට ආත්ම විශ්වාසයකින් යුතුව විභාගයට මුහුණ දීමට ඔබත් අදම අප සමඟ අප්‍රමාදව එකතු වන්න.
ප්ලෑන් 1 පාඨමාළාව සමඟ සම්බන්ධ වීමට - 076 069 6714 (වට්සප්)


මාස 2යි පේපර් 100යි වැඩසටහනට එකතු වීමට - +8210 9524 1581 අංකයට පමණක් වට්සප් පණිවිඩයක් යොමු කරන්න.

සම්පූර්ණ අධික්ෂණය සහ මෙහෙයවීම -
කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
රන්දිල් රාජපක්ශ
(BSc. පොලිස් පරිපාලනය - Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව, කොරියානු භාෂා උසස් ඩිප්ලෝමාව - Silla විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව)

අපේ ටෙලිග්‍රෑම් සමූහයන් සමඟ එකතු විමට
https://t.me/+1sP2p4t0HkJlM2Q9
https://t.me/+6xUyIULXRUthOGU1


#epstopiksrilanka #epstopik #koreansinhalen #koreanpapers
#koreangrammar #koreanpaperclass #koreansinhalen #කොරියන්පේපර්ක්ලාස් #SRILANKAKOREANEDUCATION

මුළු රටටම නොමිලේ කොරියන් භාෂා ව්‍යාකරණ - කොරියානු භාෂා ඉගැන්වීම් ඉතිහාසයේ අතිශය ප්‍රථම වරට

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආපහු නම් මේ ව්‍යාකරණ 4 පැටලෙන්නේ නෑ !

ආපහු නම් මේ ව්‍යාකරණ 4 පැටලෙන්නේ නෑ !

2025 නව විෂය නිර්දේශය | සවන්දීම දෙබස් එක පෙළට | EPS TOPIK New Listening Conversations

2025 නව විෂය නිර්දේශය | සවන්දීම දෙබස් එක පෙළට | EPS TOPIK New Listening Conversations

AZADEA SPORTS FEST

AZADEA SPORTS FEST

සෝභිත හිමි ඇතුළු හිමිවරුන් 159ක් හදිසියේම කැලණියට වැඩම කරයි. සත්‍යග්‍රහයක් අරඹමින් කියපු කතාව

සෝභිත හිමි ඇතුළු හිමිවරුන් 159ක් හදිසියේම කැලණියට වැඩම කරයි. සත්‍යග්‍රහයක් අරඹමින් කියපු කතාව

විනාඩියක් නැවතිලා මේ බණ ටික අහන්න🙏🙏 කත්නෝරුවේ සිරිධම්ම හිමි #kathnoruwe#dharmadeshana#bana#2025

විනාඩියක් නැවතිලා මේ බණ ටික අහන්න🙏🙏 කත්නෝරුවේ සිරිධම්ම හිමි #kathnoruwe#dharmadeshana#bana#2025

2026 කොරියන් රැකියා විභාගය ජය ගමු !

2026 කොරියන් රැකියා විභාගය ජය ගමු !

Eps Topik Exam Test | Listening Questions | සවංදීමෙ ප්‍රශ්ණ | 듣기

Eps Topik Exam Test | Listening Questions | සවංදීමෙ ප්‍රශ්ණ | 듣기

Get 180+ Marks For Korean Exam 2025 |  කොරියන් විභාගය එක පාරින් ගොඩ දාගමු #koreanexam2025

Get 180+ Marks For Korean Exam 2025 | කොරියන් විභාගය එක පාරින් ගොඩ දාගමු #koreanexam2025

කොරියන් නිශ්පාදන පාඩම් 7න් රූප ප්‍රශ්ණ 81ක් එක පෙළට - EPS - TOPIK 2025 - Randil Rajapaksha

කොරියන් නිශ්පාදන පාඩම් 7න් රූප ප්‍රශ්ණ 81ක් එක පෙළට - EPS - TOPIK 2025 - Randil Rajapaksha

#කොරියානු ##epstopic සියලුම ක්‍රියා පද #ආතිත, වර්තමාන ,ආනාගතය ආකාරයට

#කොරියානු ##epstopic සියලුම ක්‍රියා පද #ආතිත, වර්තමාන ,ආනාගතය ආකාරයට

කොරියානු භාෂා සියළු ව්‍යාකරණ සම්මන්ත්‍රණය - 2025 - ඔබ නැරඹිය යුතුම සජීවී වැඩසටහන

කොරියානු භාෂා සියළු ව්‍යාකරණ සම්මන්ත්‍රණය - 2025 - ඔබ නැරඹිය යුතුම සජීවී වැඩසටහන

2025 නව විෂය නිර්දේශය | සවන්දීම දෙබස් එක පෙළට | EPS TOPIK New Listening track #koreanlanguagetest

2025 නව විෂය නිර්දේශය | සවන්දීම දෙබස් එක පෙළට | EPS TOPIK New Listening track #koreanlanguagetest

කොරියන් ව්‍යාකරණ පිරිත | 108ක් එක දිගට | share කරන්න !

කොරියන් ව්‍යාකරණ පිරිත | 108ක් එක දිගට | share කරන්න !

මහා විපතක් මැද ජීවිත බේරුන පුදුමය | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 187

මහා විපතක් මැද ජීවිත බේරුන පුදුමය | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 187

කොරියන් ව්‍යාකරණ සේරම ටික වේගෙන් මතක් කරගනිමු - 1 කොටස EPS TOPIK

කොරියන් ව්‍යාකරණ සේරම ටික වේගෙන් මතක් කරගනිමු - 1 කොටස EPS TOPIK

සතියෙන් 100යි - රූප ප්‍රශ්න එක පෙළට | Episode 03 | Randyll Overseas Korean | EPS TOPIK 2025  Randyll

සතියෙන් 100යි - රූප ප්‍රශ්න එක පෙළට | Episode 03 | Randyll Overseas Korean | EPS TOPIK 2025 Randyll

Korean Grammar How to save Your Memory/කොරියන් ව්‍යාකරන

Korean Grammar How to save Your Memory/කොරියන් ව්‍යාකරන

මේකෙ නැති ප්‍රශ්න රටා විභාගෙට එන්නැ| korean exam help paper discuss

මේකෙ නැති ප්‍රශ්න රටා විභාගෙට එන්නැ| korean exam help paper discuss

දින 10ක් තුලදී කොරියන් වචන 5000 ඉගෙනගමු (හතරවන කොටස)

දින 10ක් තුලදී කොරියන් වචන 5000 ඉගෙනගමු (හතරවන කොටස)

කොරියන් Exam එක ගොඩ දාන සැලැස්ම - අනිවාර්යෙන්ම නැරඹිය යුතු වීඩියෝවකි

කොරියන් Exam එක ගොඩ දාන සැලැස්ම - අනිවාර්යෙන්ම නැරඹිය යුතු වීඩියෝවකි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]