24 පට්ඨාන ද්වාර | අස්ති (අත්ථි) ප්‍රත්‍යය | 07-09-2025
Автор: Paramatta Vinivida
Загружено: 2025-09-09
Просмотров: 506
#paramattavinivida #paramatta #dhamma #buddhadharma #abidhamma #pattana #පට්ඨාන #pattana dharma sabava # පට්ඨාන ද්වාර
00:00 ආරම්භය
පහලින් දැක්වෙන සබැඳිය සමග එකතුවීමෙන් හා මෙම youtube නාලිකාවට සම්බන්දවීමෙන් ඔබට අලුත්ම වැඩසටහන් නැරඹිය හැක.
පට්ඨාන ධර්ම සභාව 1961 සිට ලංකාවේ අපට ලැබී ඇති උතුම් ධර්ම ත්‍යාගයකි. වනවාසී අතිගරු යාගොඩ ධම්ම ප්‍රභ ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම ධර්මායතනය දැනට අපේ අතිපූජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේ විසින් පවත්වාගෙන යනු ලැබේ. එහි සේවයේ නියුතු ඉතාමත් විරළ මාණිකයන් බඳු වූ වටිනා ගුරු දෙපලක් පට්ඨානය ඉගැන්වීම සදහා අපහට ලැබී ඇත. ඒ මංගල එදිරිසිංහ මහතා(මූල්‍ය පාලකවරයෙකි) සහ වී.ජී.පී විද්‍යාරත්නමහතායි(වරලත් ඉංජිනේරුවරයෙකි). ඔවුන් දෙපළම අභිධම්මාචාර්ය සහ අභිධර්ම විශාරද ආදී නොයෙකුත් ධර්ම විභාග නිම කොට විශිෂ්ට සුදුසුකම් සහ ඉගැන්වීමට උපන් හපන්කම් සහිතව දැනට පට්ඨාන ධර්ම සභාවේ ගුරු වෘත්තියේ යෙදෙමින් සිටී.
දැක්වෙන සබඳිය මාර්ගයෙන් ඔබට එම දේශනා මාලාවට සම්බන්ධ විය හැක. ඒ පිළිබඳව කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් whatsapp සබැඳිය මගින් අප හා සම්බන්ධ වීමට හැක. සියලු දෙනාට තෙරුවන් සරණයි !
මෙයට ,
සංවිධායක මඩුල්ල
Zoom සබැඳිය
https://us02web.zoom.us/j/88326549356...
WhatsApp සබැඳිය
https://chat.whatsapp.com/JxF0IeA2BMj...
සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.45ට
🆔 Zoom ID: 883 2654 9356
🔑 Password: 467 376
Contact: [email protected]
අත්පත්‍රිකා : https://drive.google.com/drive/folder...
ශ්‍රව්‍ය ගොනුව : https://archive.org/details/pattana-d...
පිටක ගවේෂණයට යොමුව : https://tipitaka.lk/
ධර්ම පුස්තකාලය : https://tipitaka.lk/library/
පට්ඨාන මහා ප්‍රකරණය බාගත කිරීමට සබැදිය
https://tipitaka.lk/ap-pat/pali
පට්ඨාන මහා ප්‍රකරණ සන්නය (අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි )
https://tipitaka.lk/library/494
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: