Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සමන් දෙවියන්ගේ පිහිට පතා පොරකමින් පඪුරුබදින මිනිස්සු

Автор: Uncut news

Загружено: 2025-08-26

Просмотров: 435

Описание:

#uncutnews #news #srilanka #mahiyangana #travel #sumanasamandeviyo #mahiyanganarajamahaviharaya
සමන් දෙවියන්ගේ පිහිට පතා පොරකමින් පඪුරුබදින මිනිස්සු
මහියංගන ඓතිහාසික රාජමහා විහාරස්ථානය සහ ඓතිහාසික ශ්‍රී සුමන සමන් මහා දේවාලය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය සඳහා මහියංගන විහාරස්ථ පරිශ්‍රයේදී මහා සංඝ රත්නයේ සෙත් පිරිත් දේශණා ආශීර්වාද මැද ,සුබ මෙහොතින් චාරිත්‍රානූ කූලව කප් සිටුවීම ඊයේ (25) රාත්‍රී 10 පසුවී විනාඩි 38 ,සුමන සමන් මහා දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් නීතීඥ ගයාන් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් දේවාල කපු මහත්වරුන් විසින් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජේය්‍ය්ෂ්ඨ කාරක සංඝ සභික ,මහියංගන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි පාණන් වහන්සේලා ප්‍රමුඛ මහියංගන සහ ඌව පලාත්හී ප්‍රධාන නායක හිමිවරුන්ද ,මහියංගන ප්‍රදේශීය සභාවේ සභාපති නීතීඥ උපේක්ෂා විජේතුංග දීඝායූ අබේකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු මහියංගනයේ ව්‍යාපාරික ප්‍රජාව සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

සමන් දෙවියන්ගේ පිහිට පතා  පොරකමින් පඪුරුබදින  මිනිස්සු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Голубые зоны: Как хунзы достигают невероятного долголетия?

Потерянную могилу Клеопатры нашли, заглянув внутрь учёные закричали от yжaca…

ජනාධිපති දන්නවනේ, නෑ කියන්න බෑ, පැය 72කදී ගිණි කඳු 5ක් පිපිරුවා, | හැබැයි තමිල්නාඩුවේ 3යි මැරුණේ,

දැදුරුඔයේ අල්ලන ලොකුම ලොකු ජයන් ස්නේක් හේඩ්ලා 🤩 බලන්න ඕන මේකනම් 😲🎣 Giant Snake Head Fishing 🎣😍

Kandy Perahera 2024 Day 1 @MaShTuber

Kandy Perahera 2024 Day 1 @MaShTuber

රටටම කෙලවෙද්දි කුඩු එක්ක ජෝගි දැමූ සෙට් එක මෙන්න. බයික් වලින් ශෝ දාපු සෙට් එකත් මාට්ටු

ලුණුවිල ගමේම කොල්ලෝ ටික එකතුවෙලා ගොඩ දැම්ම අනතුරටපත් ගුවන් යානයේ නවතම දර්ශණ @wanesatv

රටම හොයන හිමියන් කියපු පුදුම විදිහට දියුණු වෙන රහස | Kathnoruwe Siridhamma Thero Bana

අඩියක් ගහලා නටන්න | nonstop sinhala song අහන ගමන් යමුද රවුමක් | Bus Simulator Indonesia

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

මහා ඛේදවාචකය අස්සෙ සජිත් උදව් ඉල්ලන්න යයි, | ජපාන තානාපති සජිත්ගේ මූණටම කිව්ව කතාව මෙන්න

කිතුල් ගහෙන් විෂ්කම්

කිතුල් ගහෙන් විෂ්කම්

Sri Lankan Hospitality Left Me Speechless 🇱🇰 Poya Day 2025

කළුතර උග්ගල්බඩ මල්අස්නේ රජ මහා වහාරයේ ඇසල මහා පෙරහැර 2025 Episode 04

Почему средневековые крестьяне никогда не замерзали при температуре -40°F, а современные дома вым...

මේ ව්‍යසනය වෙන බව කලින් කිව්වයි කියන දෙරණේ  චතුරයි කලිදුයි රොටියගෙන් ගූ ටිකක් ඉල්ලගෙන කාපන් |

Sinhala Best Old Band Nonstop | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Sinhala New Song

sada  nuba

sada nuba

Iskole (ඉස්කෝලේ) | Episode 1231 | 01st December 2025

Stop Cham #1383 - Niebezpieczne i chamskie sytuacje na drogach

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]