උදේට කන්න හාල් පිටි වලින් රසම රස පෝෂ්‍යදායක කෑමක් විනාඩි 10 න් ❤ RiceFlour Pancake | Chammi Imalka ❤
Автор: Chammi Imalka
Загружено: 2020-11-23
Просмотров: 763705
උදේට කන්න හාල් පිටි වලින් රසම රස පෝෂ්‍යදායක කෑමක් විනාඩි 10 න් RiceFlour Pancake #Chammi Imalka #RiceFlour #Pancakes #පෝෂ්‍යදායක #උදේ කෑමක් #Breakfast #BreakfastIdeas #හාල් පිටි #පෑන් කේක් #චම්මි ඉමල්කා #ChammiImalkaRecipe #new breakfast idea #rice breakfast recipes #rice recipe #healthy breakfast recipes ##Nutrition #Sinhala
උදේට පාන් පිටි කන්නෙ නැතිව හරිම ලේසියෙන් විනාඩි 10 න් රසම රස පෝෂ්‍යදායක කෑමක් හදමුද?. පුංචි දරුවන්ගෙ ලන්ච් බොක්ස් එකටත් හොදටම ගැලපෙනවා.
Rice Flour Pancakes
Ingredients
1. 1.5 cups of Rice flour (200g)
2. 2 Boiled potatoes
3. Water
4. 3/4 tsp of Salt
5. 1/2 tsp of Pepper powder
6. 1/2 tsp of Chilli flakes
7. 1/2 tsp of Cumin seeds
8. 1 Carrot
9. 2 Green chilies
10. 1 Big onion
11. 1 Tomato
12. 2-3 Spinach
13. Some leeks
14. Some Curry leaves
15. 1/2 tsp of Baking powder
16. 1/2 tsp of Baking powder
අවශ්‍ය ද්‍රව්‍ය
1. හාල් පිටි කෝප්ප 1.5 (ග්‍රෑ 200)
2. තම්බපු අල ගෙඩි 2
3. වතුර අවශ්‍ය තරමට
4. ලුනු කුඩු තේහැදි 3/4
5. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
6. කෑලි මිරිස් තේහැදි 1/2
7. සූදුරු තේහැදි 1/2
8. කැරට් ගෙඩි 1
9. අමුමිරිස් 2
10. ලොකු ලූනු ගෙඩි 1
11. තක්කාලි ගෙඩි 1
12. නිවිති කොල 2-3
13. ලීක්ස් ටිකක්
14. කරපිංචා ටිකක්
15. බේකින් පව්ඩර් තේහැදි 1/2
16. බේකින් සෝඩා තේහැදි 1/2
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: