අලුත් 4-අලුත් 5 අත්‍යවශ්‍ය ව්‍යාකරණ කොටස් ආවරණය කරන මහා සම්මන්ත්‍රණය | e-පේපරේ kids | වැඩිම ලකුණකට
Автор: ePapere Kids
Загружено: 2025-11-26
Просмотров: 513
අලුත් 4-අලුත් 5 අත්‍යවශ්‍ය ව්‍යාකරණ කොටස් ආවරණය කරන මහා සම්මන්ත්‍රණය | e-පේපරේ kids | වැඩිම ලකුණකට #grade5 #grade4 #grade3 #shorts #education #ePapere
අලුත් 3-4-5 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්ව පන්ති e-පේපරේ ආරම්භ වුණා-වැඩිම ලකුණකට මුල සිටම-Paper සාකච්ඡා සමග
⭕️ඊළඟට ඔබේ දරුවාත් 3,4,5 ශ්‍රේණිවලද? 🤔
⭕️ශිෂ්‍යත්ව විභාගය ගැන හිතලා ඔබටත් බය හිතිලාද?🥺
☝🏻බයවෙන්න එපා! ළමා මනසට ගැලපෙන විද්‍යුත් අධ්‍යාපන ක්‍රමවේදයක් සමගින්...🤩
☝🏻e-පේපරේ අපි ඔන්න 3,4,5 ශ්‍රේණි සඳහා අලුත්ම පන්ති පටන් ගන්නවා! 🥳
♦️මුල සිට සරලවම, විනෝදයෙන්, ඉගෙනගෙන...
♦️විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න ඔබේ දරුවාටත් අවස්ථාව!👊🏻😍
🔴මෙහි සාකච්ඡා කරන ටියුට් එක පහත ලින්ක් 1න් ගන්න
https://drive.google.com/file/d/1iHn_...
🔴e-පේපරේ 3,4,5 නව පන්ති ආරම්භය සඳහා ඔබේ දරුවා/නංගි මල්ලීගේ ශ්‍රේණියට අදාළ group එකට ඇඩ් වෙන්න...👇🏻
🥏අලුත් 5 ශ්‍රේණිය 👇🏻
https://chat.whatsapp.com/DRMdyBdsHLP...
🥏අලුත් 4 ශ්‍රේණිය 👇🏻
https://chat.whatsapp.com/JOpNAp4Zt6f...
🥏අලුත් 3 ශ්‍රේණිය 👇🏻
https://chat.whatsapp.com/E22nPYIXCzj...
📌සිංහල, ගණිතය, පරිසරය විෂය නිර්දේශ සම්පූර්ණ කෙරේ.
📌ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය ඉංග්‍රීසි-දෙමළ සියල්ල ආවරණය කෙරේ.
📌දරුවන්ගේ මට්ටම් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.
📌විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ විභාග පැවැත්වේ.
📌දරුවන්ට තනියමම පුහුණු විය හැකි Online Test හා Exam
⭕️දූ දරුවන්ගේ සුන්දර ලෝකයට ගැලපෙන අයුරින් සකස් කර ඇති...
⭕️අපගේ පන්ති සමඟින් ඔබේ දරුවාගේ අනාගතයට අත්වැලක් වෙන්න අදම අපිත් එක්ක එකතු වෙන්න!😍
🥏වැඩි විස්තර සඳහා දැන්ම 077 117 9403 අංකයට WhatsApp කරන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: