Success Lessons from ABDUL KALAM - කලාම් උගන්වන සාර්ථකත්වයේ පාඩම් - By Coach Bhathiya Arthanayake
Автор: Motivation.lk
Загружено: 2022-03-15
Просмотров: 30710
#Bhathiya_Arthanayake #Success #Motivation.lk #Alarm
අබ්දුල් කලාම් කියන්නේ ඉන්දියාවෙන් බිහිවූ අතිවිශිෂ්ඨත ම මිනිසෙක්. ජීවිතයට ඉගෙන ගන්න බොහෝ දේවල් ඔහු අපට කියා දෙනවා. කුඩා පවුලකින් ආපු කුඩා දරුවෙක් විදියට, ජිවිතය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක ගැන ඔහු උගන්වන පාඩම් අති විශාලයි. අපි අද කතා කරන්නේ ඔහු කියන වැදගත් ම කරුණු හතරක් පිළිබඳව.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: